මේ පැකේජ් එකෙන් Streaming විතරද බන් පුලුවන්? IDM එකෙන් 360p කොලිටි බාපුවහම ඒත් Anytime එකෙන් කැපෙනවානේ. විදිහක් නැද්ද වීඩියෝ බාන්න පුළුවන් :/