Dialog Fun Blaster Package එක Use කරනවා ද ඔයාලා ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    Fun Blaster පැකේජ් එක Use කරද්දී එන Speed එක කොචරක් ද ඔයාලගේ ?

    Hutch / Mobitel සමහර වෙලාවට Signal යන නිසා Dialog එකේ 1300 , 1Mbps Unlimited Postpay සිම් එකක් ගත්තා.

    Youtube 360p බලන්න වෙන්නේ Youtube එකක් Play වෙන ගමන් ෆේස් බුක් යන්න එහෙම බෑ මේ Fun Blaster දැම්මා. Fun Blaster දැම්මත් Youtube , Facebook යද්දී එන්නේ 1Mbps Fun Blaster දාපු එකෙන් වැඩක් නෑ වගේ
     
    • Like
    Reactions: TCB Rox

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    Fun Blaster Bump

    Mahinda-Bomb-1.gif
     
    rangasaman

    Active member
  • Jul 6, 2008
    299
    127
    43
    Dialog Fun blaster කොහොමත් 360p Quality එකෙන් විඩියෝ බලන්න 1mbps ස්පීඩ් එකෙන් දෙන්නෙ.
    105 ට 15GB දෙන ඩයලොග් Facebook පැකේජ් එකත් 360p SD Quality. ඩයලොග් එකේ HD කොලිටි බලන්න FB, Youtube පැකේජ් නැ. Fun Blaster එක දාලා හොදටම 4G සිග්නල් තියෙන තැනක කනාවට වගේ 720p විඩියෝ ප්ලේ වෙන වෙලාවල් තියෙනවා. ඒක ඉතින් චාන්ස් එක තමයි.

    HD වලින් බලන්නනම් Mobitel නන්ස්ටොප් ලොක්කා එකේ 30GB වෙනකන් HD විඩියෝ බලන්න පුලුවන්. ඒක ඉවර වුනාම ඩයලොග් වගේ 1mbps.

    නැත්නම් Airtel සෝෂල් මිඩියා පැකේජ් හා ෆ්‍රිඩම් පැකේජ් වල කිසිම ස්පිඩ් ලිමිට් එකක් නැ. හැබයි ඉතින් සිග්නල් තියෙන තැනත ඉන්න ඕන. නැත්නම් අමුතුවෙන් සෝෂල් මිඩියා වලට කියලා ස්පිඩ් ලිමිට් කරන්න දෙයක් නැහැ. මටනම් නිකන් 4G ඉන්ටනෙට් ස්පිඩ් එකත් 1mbps - 5mbps අතර.

    ඒකත් හරියන්නෙ නැත්නම් හච් (ඒකත් එයාටෙල් වලට දෙවනි නැ සිග්නල් හොයන්න ගියාම) හච් ක්ලික් එක හරි. නැත්නම් මේ දවස් වල mega deata deal කියලා ඇප් එකේ තියෙනවා රු 95 ට 10GBදවස් 15 ක්. රු150 20GB දවස් 15 ක් රු.600 ට 100GB දවස් 30 ක්. සිග්නල් තියෙනවනම් මේ වගේ එකක් පාඩුත් නැ. ඕනම දේකට පාවිච්චි කරන්න පුලුවන්.
     
    dragoninthehole

    Active member
  • Mar 21, 2022
    156
    150
    43
    ඩයලොඩ් රවුටර් හරියන් නැද්ද? මංනම් prepaid router එකක් අරන් 995 study පැකේජ් එක ගහගන්නවා 80 GB තියන්වා ඇතිනේ. ඕන සයිට් එකක් වැඩ social media වැඩ නෑ, ඒකට youtube වැඩ. social media වලට පොඩි පැක්ක් එකක් ගහගන්නවා.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    muta me dawas wala thiyena prashna DATA :baffled:
    ow machan

    ela

    Dialog Fun blaster කොහොමත් 360p Quality එකෙන් විඩියෝ බලන්න 1mbps ස්පීඩ් එකෙන් දෙන්නෙ.
    105 ට 15GB දෙන ඩයලොග් Facebook පැකේජ් එකත් 360p SD Quality. ඩයලොග් එකේ HD කොලිටි බලන්න FB, Youtube පැකේජ් නැ. Fun Blaster එක දාලා හොදටම 4G සිග්නල් තියෙන තැනක කනාවට වගේ 720p විඩියෝ ප්ලේ වෙන වෙලාවල් තියෙනවා. ඒක ඉතින් චාන්ස් එක තමයි.

    HD වලින් බලන්නනම් Mobitel නන්ස්ටොප් ලොක්කා එකේ 30GB වෙනකන් HD විඩියෝ බලන්න පුලුවන්. ඒක ඉවර වුනාම ඩයලොග් වගේ 1mbps.

    නැත්නම් Airtel සෝෂල් මිඩියා පැකේජ් හා ෆ්‍රිඩම් පැකේජ් වල කිසිම ස්පිඩ් ලිමිට් එකක් නැ. හැබයි ඉතින් සිග්නල් තියෙන තැනත ඉන්න ඕන. නැත්නම් අමුතුවෙන් සෝෂල් මිඩියා වලට කියලා ස්පිඩ් ලිමිට් කරන්න දෙයක් නැහැ. මටනම් නිකන් 4G ඉන්ටනෙට් ස්පිඩ් එකත් 1mbps - 5mbps අතර.

    ඒකත් හරියන්නෙ නැත්නම් හච් (ඒකත් එයාටෙල් වලට දෙවනි නැ සිග්නල් හොයන්න ගියාම) හච් ක්ලික් එක හරි. නැත්නම් මේ දවස් වල mega deata deal කියලා ඇප් එකේ තියෙනවා රු 95 ට 10GBදවස් 15 ක්. රු150 20GB දවස් 15 ක් රු.600 ට 100GB දවස් 30 ක්. සිග්නල් තියෙනවනම් මේ වගේ එකක් පාඩුත් නැ. ඕනම දේකට පාවිච්චි කරන්න පුලුවන්.
    thank you bro , Hutch cliq thmai use kara , ek siganl naha ma daws wala

    ඩයලොඩ් රවුටර් හරියන් නැද්ද? මංනම් prepaid router එකක් අරන් 995 study පැකේජ් එක ගහගන්නවා 80 GB තියන්වා ඇතිනේ. ඕන සයිට් එකක් වැඩ social media වැඩ නෑ, ඒකට youtube වැඩ. social media වලට පොඩි පැක්ක් එකක් ගහගන්නවා.
    HBB ganada kiyanne ? Siganl ekk naha ewata outdoor unit ekatawath enna naha Siganl , MBB nm Siganl okoma tiynawa. eka nisa ekata maru une light nathi valawata wada