කොහොමද කොල්ලනි.......!!!!

thanujaka

Well-known member
  • ගරු මහත්මයාණෙනි , අනවසර මායිම් තාප්පයක් සම්බන්දයෙන් (කඩා ඉවත් කරන බවට ප්‍රාදේශීය සභාවෙන් දැනුම් දී ඇති) නඩු ගියහොත් උසාවියෙන් කුමන තීන්දුවක් ලැබිය හැකිදැයි උපදෙසක් දිය හැකිද?
    පලවෙනි එක ඔප්පුව බලන්න ඕනේ.
    බිම්සවිය නං උසාවි ගිහිං වැඩි දෙයක් කරන්න් බෑ ප්‍රා.සා කියනවනම් කඩන්න වෙනවා
     

    thanujaka

    Well-known member
  • @thanujaka aiya valuable member kenek kiriyata. Welcome back!
    dath kimbula, yuraj(fb eke dakinawa mu nam), aruna(evoque) ek eke issara famous charitha
    කිඹුලත් දැන් නෑ වගේ නේද

    🤔බිම්සවිය කියන්නෙ සින්නක්කර නේද
    සින්නක්කර තමයි කෝවත්.
    අලුතෙන් හුගක් අය ගන්නේ දැන් බිම්සවිය
    ------ Post added on Feb 20, 2024 at 8:40 PM

    යකෝ උඹ :shocked:
    ------ Post added on Feb 20, 2024 at 8:41 PM
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    @thanujaka mokakda me kathawa? death sentence dena kota pana kadanawada :shocked:

    එකපාරක් ජජ් කෙනෙක් වර්ඩික්ට් දෙන වෙලාවේ හොදටම බැන්නා. බොරුවට අපි නිතියෙන් දඩුවම් නියම කරාට විධායකය ඒක ක්‍රියාත්මක කරන්නැතය, ඒ නිසා බොරුවට ලයිට් ඔෆ් කරන්නත් එපා, පැන කඩන්නෙත් නැ, ඔය වගේ⁣ බොරු විගඩම් එපා කියලා.
    නිකං අනිත් තින්දු වෙන විදිහටම දුන්නා.
     

    thanujaka

    Well-known member
  • @thanujaka mokakda me kathawa? death sentence dena kota pana kadanawada :shocked:
    පෑන නෙමෙයි මචං තුඩ කඩන්නේ.
    අත්සන දාල එහෙමම අත තද කරලා තුඩ කඩලා දානවා.
    දැන් නම් ඕවා වෙන්නේ නෑ ඉස්සර කරපුවා ඔය
     
    • Like
    Reactions: gamerlk and poopoo