Hutch Special Offer - Speed Limit Problem

tha123

Well-known member
  • Mar 4, 2015
    6,606
    1
    6,319
    113
    නිකන් ටෙස්ට් කලාම

    image.png


    ඒ වෙලේම

    1. 1. 1. 1 දැම්මට පස්සේ (with warp නෙමේ. ඒක දැම්මම ස්ලෝ වුනා)

    image.png


    image.png


    Ithin oya podda up welaa wdk nhne ooi... danennwath nhane
     
    • Sad
    Reactions: techhelpme

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,498
    113
    @Dr.Amdan uba meka try karala ehema thiyeda?
    ගණන් වැඩි කලාට පස්සේ ,ක්ලික් ඇප් එකට මාරු වුනා. මාසේ පැකේජ් එක 1009කට සෙට් වුනා.60GB වෙනකම් ස්පීඩ් ලිමිට් නෑ.
     
    • Like
    Reactions: allrights

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    මම දැක්කා උන්ගේ පේජ් එකේ එකෙක් Slow කියනකොට උන් Reply කරලා තියෙනවා වැඩියෙන් බලන එවුන් අනිත් එවුන්ට කරදරයක් නම් උන් හොයලා Slow කරනවා කියලා.

    මම කලින් 100GB එක Use කරේ දැන් අයින් කළා උන්ට කිව්වා Slow කියලා උන් එක හැදුවේ නැහැ
    හවස 6 පස්සේ පට්ට Slow , weekend වලත් ඒ වගේ
     
    • Sad
    Reactions: techhelpme

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    981
    1,329
    93
    ෆයිබර් නොවන wireless ISP කෙනෙක්ටත් සීමාවල් තියෙනවා බන්, අසීමිත නෑ ඕවා.
    ටවර් එකකට ප්‍රශ්නයක් නැතුව හැඩල් කරන්න පුළුවන් යුසර්ස් ගානක් තියෙනවා, ඒ සීමාව පැන්නම ඉතින් කොහෙන් හරි රිසෝසස් අඩු වෙන්න එපැයි. ඒක සාමාන්‍යයි.
    ඔය ඉල්ලන ස්පීඩ් හැමෝටම දෙන්න නම් ඔය හැම ටවර් එකක්ම ෆයිබර් බැක්බොන් එකකට සම්බන්ධ කරන්න ඕන.
     

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    ෆයිබර් නොවන wireless ISP කෙනෙක්ටත් සීමාවල් තියෙනවා බන්, අසීමිත නෑ ඕවා.
    ටවර් එකකට ප්‍රශ්නයක් නැතුව හැඩල් කරන්න පුළුවන් යුසර්ස් ගානක් තියෙනවා, ඒ සීමාව පැන්නම ඉතින් කොහෙන් හරි රිසෝසස් අඩු වෙන්න එපැයි. ඒක සාමාන්‍යයි.
    ඔය ඉල්ලන ස්පීඩ් හැමෝටම දෙන්න නම් ඔය හැම ටවර් එකක්ම ෆයිබර් බැක්බොන් එකකට සම්බන්ධ කරන්න ඕන.
    hutch,airtel wala ehema prashnayak newei thiyenne.hutch,mobitel,airtel 3ma unge unge licenced 4G bands tikawath towers wala danne na godak towers wala support nathi nisa aluthin antenna danna wena nisa.airtel nm multi band capable unit danne kiyala kiyanawa.eth rural dala na b1,b41
     
    • Like
    Reactions: techhelpme