හොදයි මම Use කරනවාdialog postpaid 2mbps unlimited එක හොඳයි ද? ගාණ 2000ස් ගාණක් නේ මාසෙකට.
හොදයි මම Use කරනවා
Youtube HD වලින් ම බලන්න පුළුවන්
සයිට් ඉක්මනින් ලෝඩ් වෙනවා
Downlaod කරන දේවල් නම් කරන්න බෑ ඉතින්
මම දවසකට GB 10 වගේ බලනවා.
රු 3400 වගේ වෙනව බිල් එක Mobile BB වල 2 Mbps එක මම Use කරන්නේ
torrents නම් Slow කරනවා ඔය පැකේජ් වල මම torrents Use කරන්නේ නැහැspeed limit / block karanne monawada? only torrents?
torrents නම් Slow කරනවා ඔය පැකේජ් වල මම torrents Use කරන්නේ නැහැ
මගේ වැඩ වලට මේක හොදටම ඇති හැම වෙලාවේ ම 2Mbps Speed එක එනවා හවස 6 රෑ 11 වෙලාවේ හොදට වැඩ අනිත් Network වල ඔය වෙලාව එපාම කරපු Time එක මේක හොදයි ගන්න කලින් කාඩ් සිම් එකකට පැය 24 එක දාලා බලලා ගන්න. එතකොට පැකේජ් එක ගැන හිතා ගත හැකි
හොදයි මම Use කරනවා
Youtube HD වලින් ම බලන්න පුළුවන්
සයිට් ඉක්මනින් ලෝඩ් වෙනවා
Downlaod කරන දේවල් නම් කරන්න බෑ ඉතින්
මම දවසකට GB 10 වගේ බලනවා.
රු 3400 වගේ වෙනව බිල් එක Mobile BB වල 2 Mbps එක මම Use කරන්නේ
ලංකාවේ ඉන්න ඉන්ටනෙට් ඔස්තාර්ලාගේ කතා අහන්න එපා..
2 කියන්නේ සාමාන්‍ය වැඩ කරන කෙනෙක්ට හොදටෝම ඇති කනෙක්ෂන් එකක්, ඒ මුදලට ලැබෙන වාසි සහ අවාසි දැනගෙන පාවිච්චි කරන්න ඕන.
ඕනනම් දවසට හරි සතියකට හරි ප්‍රීපේඩ් දාගෙන ටෙස්ට් කරලා බලලා ගන්න.
Thank you!පට්ට slow, 2 mega bits per second, ඔය තියෙන්නෙ. හරියට වැඩක් කරගන්න ඔකුන්ගේ 8Mbps වත් ඕන (ඒක තමයි ලොකුම package එක).
Torrents and Telegram VPN එකක් දාලා use කරන්න පුලුවන්.
1.1.1.1 එකටත් වැඩ
එක තමයි මටනම් හොදටම ඇතිලංකාවේ ඉන්න ඉන්ටනෙට් ඔස්තාර්ලාගේ කතා අහන්න එපා..
2 කියන්නේ සාමාන්‍ය වැඩ කරන කෙනෙක්ට හොදටෝම ඇති කනෙක්ෂන් එකක්, ඒ මුදලට ලැබෙන වාසි සහ අවාසි දැනගෙන පාවිච්චි කරන්න ඕන.
ඕනනම් දවසට හරි සතියකට හරි ප්‍රීපේඩ් දාගෙන ටෙස්ට් කරලා බලලා ගන්න.
ඉතින් Speed එක ඇතිද ? මටනම් අවුලක් ම නැති තරම්Thank you!
මම Dialog 2mbps package එක දාගෙන බැලුවා ලොකු වෙනසක් නෑ.
ඔව් අවුලක් නෑ. ඒත් මම දැනට SLTම තියා ගන්නවා කියලා හිතා ගත්තා. SLT වලට වඩා Dialog වල yt එහෙම smooth play උනාට Download වලදී දැනට මගේ වැඩ වලට SLT හොඳයි වගේ කියලා හිතුනා compare කරද්දී. Signal අවුල ලොකුවටම ඩිගට තිබ්බොත් Dialog එකට යනවා.එක තමයි මටනම් හොදටම ඇති
ඉතින් Speed එක ඇතිද ? මටනම් අවුලක් ම නැති තරම්
------ Post added on Feb 26, 2024 at 7:26 PM
netflix 4k wada habai low bit rateNetflix 720 awulak nathuwa balanna Dialog 2mbps eka athida? Unge netlix eka gannawata wada meka ganna eka wasine