Dialog Postpaid unlimited හොඳ ද?

Media1

Active member
  • Sep 9, 2022
    151
    186
    43
    dialog postpaid 2mbps unlimited එක හොඳයි ද? ගාණ 2000ස් ගාණක් නේ මාසෙකට.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,091
    12,633
    113
    37
    dialog postpaid 2mbps unlimited එක හොඳයි ද? ගාණ 2000ස් ගාණක් නේ මාසෙකට.
    හොදයි මම Use කරනවා
    Youtube HD වලින් ම බලන්න පුළුවන්
    සයිට් ඉක්මනින් ලෝඩ් වෙනවා
    Downlaod කරන දේවල් නම් කරන්න බෑ ඉතින්
    මම දවසකට GB 10 වගේ බලනවා.
    රු 3400 වගේ වෙනව බිල් එක Mobile BB වල 2 Mbps එක මම Use කරන්නේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,480
    22,147
    113
    Gotland
    හොදයි මම Use කරනවා
    Youtube HD වලින් ම බලන්න පුළුවන්
    සයිට් ඉක්මනින් ලෝඩ් වෙනවා
    Downlaod කරන දේවල් නම් කරන්න බෑ ඉතින්
    මම දවසකට GB 10 වගේ බලනවා.
    රු 3400 වගේ වෙනව බිල් එක Mobile BB වල 2 Mbps එක මම Use කරන්නේ

    speed limit / block karanne monawada? only torrents?
     
    • Like
    Reactions: Media1

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,091
    12,633
    113
    37
    speed limit / block karanne monawada? only torrents?
    torrents නම් Slow කරනවා ඔය පැකේජ් වල මම torrents Use කරන්නේ නැහැ
    මගේ වැඩ වලට මේක හොදටම ඇති හැම වෙලාවේ ම 2Mbps Speed එක එනවා හවස 6 රෑ 11 වෙලාවේ හොදට වැඩ අනිත් Network වල ඔය වෙලාව එපාම කරපු Time එක මේක හොදයි ගන්න කලින් කාඩ් සිම් එකකට පැය 24 එක දාලා බලලා ගන්න. එතකොට පැකේජ් එක ගැන හිතා ගත හැකි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,480
    22,147
    113
    Gotland
    torrents නම් Slow කරනවා ඔය පැකේජ් වල මම torrents Use කරන්නේ නැහැ
    මගේ වැඩ වලට මේක හොදටම ඇති හැම වෙලාවේ ම 2Mbps Speed එක එනවා හවස 6 රෑ 11 වෙලාවේ හොදට වැඩ අනිත් Network වල ඔය වෙලාව එපාම කරපු Time එක මේක හොදයි ගන්න කලින් කාඩ් සිම් එකකට පැය 24 එක දාලා බලලා ගන්න. එතකොට පැකේජ් එක ගැන හිතා ගත හැකි

    prepaid 20GB 555 eka dala use karanawa eth 6pm-10pm wage slow.
     
    • Like
    Reactions: Media1

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,478
    2,025
    113
    පට්ට slow, 2 mega bits per second, ඔය තියෙන්න‍ෙ. හරියට වැඩක් කරගන්න ඔකුන්ගේ 8Mbps වත් ඕන (ඒක තමයි ල‍ොකුම package එක).

    Torrents and Telegram VPN එකක් දාලා use කරන්න පුලුවන්.
    1.1.1.1 එකටත් වැඩ
     
    Last edited:

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,005
    1,364
    113
    ලංකාවේ ඉන්න ඉන්ටනෙට් ඔස්තාර්ලාගේ කතා අහන්න එපා..
    2 කියන්නේ සාමාන්‍ය වැඩ කරන කෙනෙක්ට හොදටෝම ඇති කනෙක්ෂන් එකක්, ඒ මුදලට ලැබෙන වාසි සහ අවාසි දැනගෙන පාවිච්චි කරන්න ඕන.
    ඕනනම් දවසට හරි සතියකට හරි ප්‍රීපේඩ් දාගෙන ටෙස්ට් කරලා බලලා ගන්න.
     
    • Wow
    Reactions: Media1

    Media1

    Active member
  • Sep 9, 2022
    151
    186
    43
    හොදයි මම Use කරනවා
    Youtube HD වලින් ම බලන්න පුළුවන්
    සයිට් ඉක්මනින් ලෝඩ් වෙනවා
    Downlaod කරන දේවල් නම් කරන්න බෑ ඉතින්
    මම දවසකට GB 10 වගේ බලනවා.
    රු 3400 වගේ වෙනව බිල් එක Mobile BB වල 2 Mbps එක මම Use කරන්නේ
    ලංකාවේ ඉන්න ඉන්ටනෙට් ඔස්තාර්ලාගේ කතා අහන්න එපා..
    2 කියන්නේ සාමාන්‍ය වැඩ කරන කෙනෙක්ට හොදටෝම ඇති කනෙක්ෂන් එකක්, ඒ මුදලට ලැබෙන වාසි සහ අවාසි දැනගෙන පාවිච්චි කරන්න ඕන.
    ඕනනම් දවසට හරි සතියකට හරි ප්‍රීපේඩ් දාගෙන ටෙස්ට් කරලා බලලා ගන්න.
    පට්ට slow, 2 mega bits per second, ඔය තියෙන්න‍ෙ. හරියට වැඩක් කරගන්න ඔකුන්ගේ 8Mbps වත් ඕන (ඒක තමයි ල‍ොකුම package එක).

    Torrents and Telegram VPN එකක් දාලා use කරන්න පුලුවන්.
    1.1.1.1 එකටත් වැඩ
    Thank you!
    මම Dialog 2mbps package එක දාගෙන බැලුවා ලොකු වෙනසක් නෑ.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,091
    12,633
    113
    37
    ලංකාවේ ඉන්න ඉන්ටනෙට් ඔස්තාර්ලාගේ කතා අහන්න එපා..
    2 කියන්නේ සාමාන්‍ය වැඩ කරන කෙනෙක්ට හොදටෝම ඇති කනෙක්ෂන් එකක්, ඒ මුදලට ලැබෙන වාසි සහ අවාසි දැනගෙන පාවිච්චි කරන්න ඕන.
    ඕනනම් දවසට හරි සතියකට හරි ප්‍රීපේඩ් දාගෙන ටෙස්ට් කරලා බලලා ගන්න.
    එක තමයි මටනම් හොදටම ඇති

    Thank you!
    මම Dialog 2mbps package එක දාගෙන බැලුවා ලොකු වෙනසක් නෑ.
    ඉතින් Speed එක ඇතිද ? මටනම් අවුලක් ම නැති තරම්
    ------ Post added on Feb 26, 2024 at 7:26 PM
     
    • Like
    Reactions: Media1

    Media1

    Active member
  • Sep 9, 2022
    151
    186
    43
    එක තමයි මටනම් හොදටම ඇති

    ඉතින් Speed එක ඇතිද ? මටනම් අවුලක් ම නැති තරම්
    ------ Post added on Feb 26, 2024 at 7:26 PM
    ඔව් අවුලක් නෑ. ඒත් මම දැනට SLTම තියා ගන්නවා කියලා හිතා ගත්තා. SLT වලට වඩා Dialog වල yt එහෙම smooth play උනාට Download වලදී දැනට මගේ වැඩ වලට SLT හොඳයි වගේ කියලා හිතුනා compare කරද්දී. Signal අවුල ලොකුවටම ඩිගට තිබ්බොත් Dialog එකට යනවා.
     
    • Like
    Reactions: Nadun26

    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    754
    93
    Netflix 720 awulak nathuwa balanna Dialog 2mbps eka athida? Unge netlix eka gannawata wada meka ganna eka wasine