Full Mesh Office Chair හොද මොඩල් එකක් කියන්න

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    Guys, ෆුල් (බැක්‍ රෙස්ට් + සීට් සෙක්ශන් දෙකම) මෙශ් තියෙන ඔෆිස් චෙයාස් යූස් කරනවනම් කියන්න ගන්න හොද මොඩල් එකක් එහෙම? දම්‍.රෝ එකේ එහෙම තියෙන්නෙ බැක්‍ රෙස්ට් එක විතරක් මෙශ් chair එක. ල‍ංකාවෙ ෆුල් මෙශ් ඒව හොයාගන්න නැද්ද?

    බජට් එක ලක්ශ 1 - 1.50 වගේ තමා මැක්ස්.

    71mamVVGiWL._AC_UF894,1000_QL80_.jpg


    full-mesh-office-chair-03_1.jpg


    full-mesh-office-chair_1.jpg
     
    Last edited:

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,650
    30,855
    113
    අපායෙ දොරකඩ
    Guys, ෆුල් (බැක්‍ රෙස්ට් + සීට් සෙක්ශන් දෙකම) මෙශ් තියෙන ඔෆිස් චෙයාස් යූස් කරනවනම් කියන්න ගන්න හොද මොඩල් එකක් එහෙම? දම්‍.රෝ එකේ එහෙම තියෙන්නෙ බැක්‍ රෙස්ට් එක විතරක් මෙශ් chair එක. ල‍ංකාවෙ ෆුල් මෙශ් ඒව හොයාගන්න නැද්ද?

    බජට් එක 1 - 1.50 වගේ තමා මැක්ස්.

    71mamVVGiWL._AC_UF894,1000_QL80_.jpg


    full-mesh-office-chair-03_1.jpg


    full-mesh-office-chair_1.jpg

    ergonomix.lk එකේ බැලුවද?
     

    Valar_Morghulis

    Junior member
  • Aug 27, 2016
    86
    94
    18
    Matale
    Nimo & Company (PVT) Ltd. මේකේ තියනවා Merryfair Wau 2 කියලා chair එකක්. Full mesh, fully adjustable, ergonomically designed chair එකක්. අවුරුදු 2ක විතර ඉදන් use කරනවා. සුපිරියක් තමයි. 🔥 වෙන පුටු වල ඉඳගෙන ඉන්නකොට කොන්දේ අමාරුවක් එන හින්දා ගත්තේ. මේකේ පැය ගානක් වුනත් ඉඳගෙන ඉන්න පුළුවන්.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    full mesh wala fabric tharam comfortable nahalu neda. back ekata withrak mesh eka thiyena ekak baluwanm hari.
    mama me lagadi alpha eke baluwa haworth chairs thiyenwa. eth 2.5 - 3 withra wenwa. herman miller, steelcase wagema hoda brand ekak. oya price range eke ewath thibba habai hoda brand walin naha.

    damronam epa mara amarui ewa wala.