Anime eka balala thiyenawane?පස්ට් එපිය බැලුවා. මූවී එකේ වෙච්චදේම ටිකක් දිගට හදල තියෙනව මිසක් අලුත් ඉස්ටෝරියක් නෑ කියල හිතුනා.
කොහොමත් පොතකින් දාන වැඩ ටික animation එකකින් දාන්න බෑ animation එකකින් දාන වැඩ ටික real උන් දාලා කරන ෆිල්ම් එකකින් කරන්න බැනේ.ෆිල්ම් එකට ගොඩක් එවුන් බැන්න. Netflix series එක නම් original එක වගේම හදල. මට නම් හොඳයි
නෑනේ බන්. ඇනිමියෙ එපි කීයක් විතර තියෙනවදAnime eka balala thiyenawane?
https://aniwave.to/watch/avatar-the-last-airbender.wjzl/ep-1නෑනේ බන්. ඇනිමියෙ එපි කීයක් විතර තියෙනවද
මාත් මේක දාන්න ගියේ comment එක .කොහොමත් පොතකින් දාන වැඩ ටික animation එකකින් දාන්න බෑ animation එකකින් දාන වැඩ ටික real උන් දාලා කරන ෆිල්ම් එකකින් කරන්න බැනේ.
රහවල් තුනක් තුන.
Math hari amruwenn episode eka deka balanwa dn dwasaktaEhenam balanne nathuwa inna one aparade Anime eka balala thiyena high opinion eka![]()

Azula th kaalaneAnd Sokka is no longer sexist. උගේ කැරැක්ටර් ආක් එකම ඉවරයි ඒකෙන්. කටාරටයි ඇවටාර්ටයි සූකෝටයි ඇක්ටින් බෑ. අයිරෝ ගැලපෙන්නෙ නෑ. Sukis' actresses is doing good job.
ඔය කමෙන්ට් එක දානකොට මම එපි 3යි බලල තිබ්බෙ. මොකක්ද බං ඒ කරල තියෙන්නෙ අසූල මේ දෙන්නම පිටි මුට්ට වගේAzula th kaalane
අසූලානම් එච්චර අවුලක් නැහැ.අනිත් එක ගැලපෙන්නේ නැහැ කොහොමවත්. අනික ඉනිමේ ඒකේ ඉන්දියන් ටයිප් නේද fire nation ඇදුම් පැළදුම් වලින් ඇරුනම.