Avatar බැලුවාද

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,808
    40,490
    113
    පස්ට් එපිය බැලුවා. මූවී එකේ වෙච්චදේම ටිකක් දිගට හදල තියෙනව මිසක් අලුත් ඉස්ටෝරියක් නෑ කියල හිතුනා.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,841
    2
    54,499
    113
    පස්ට් එපිය බැලුවා. මූවී එකේ වෙච්චදේම ටිකක් දිගට හදල තියෙනව මිසක් අලුත් ඉස්ටෝරියක් නෑ කියල හිතුනා.
    Anime eka balala thiyenawane?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,152
    99,754
    113
    ෆිල්ම් එකට ගොඩක් එවුන් බැන්න. Netflix series එක නම් original එක වගේම හදල. මට නම් හොඳයි
    කොහොමත් පොතකින් දාන වැඩ ටික animation එකකින් දාන්න බෑ animation එකකින් දාන වැඩ ටික real උන් දාලා කරන ෆිල්ම් එකකින් කරන්න බැනේ.
    රහවල් තුනක් තුන.
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    කොහොමත් පොතකින් දාන වැඩ ටික animation එකකින් දාන්න බෑ animation එකකින් දාන වැඩ ටික real උන් දාලා කරන ෆිල්ම් එකකින් කරන්න බැනේ.
    රහවල් තුනක් තුන.
    මාත් මේක දාන්න ගියේ comment එක .
    පොතක කතාව කියවද්දී images ඕන නම් කිහිපයක් ඇති , ඉතිරි සේරම කියවන(හෝ අහන පොඩි කලේ කතා නම්) කෙනාගේ imagination
     
    Last edited:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,280
    1
    59,311
    113
    Kaduwela
    OfZBOim.png


    HEVC 720p

    https://gofile.io/d/MdIaox
    https://mixdrop21.net/f/0v7do0xlaoxzln
    https://download.gg/file-16404525_bfafce1f98984d1f
    https://send.cm/2b3zqlothqhc
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    Ehenam balanne nathuwa inna one aparade Anime eka balala thiyena high opinion eka :baffled:
    Math hari amruwenn episode eka deka balanwa dn dwasakta
    ekk balagena yaddi onna mala pyinawa... nawwatnnawwa

    aye ilaga dwasse aye balanawa :dull: :baffled:

    nobalama innath awll,, but anime ekata kittu karnnwath bari ekk meka
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,866
    2,880
    113
    2010 ෆිල්ම් එක ආව කාලෙ බලන් හිට්යෙ Shyamalan කාරය දෙවෙනි එකත් ගහයි කියල. අපරාදෙ. ඒකෙ හිටිය cast එක මරු.
     

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,063
    2,379
    113
    22
    And Sokka is no longer sexist 😡. උගේ කැරැක්ටර් ආක් එකම ඉවරයි ඒකෙන්. කටාරටයි ඇවටාර්ටයි සූකෝටයි ඇක්ටින් බෑ. අයිරෝ ගැලපෙන්නෙ නෑ. Sukis' actresses is doing good job.
    Azula th kaalane
     

    Sen-lu

    Well-known member
  • Azula th kaalane
    ඔය කමෙන්ට් එක දානකොට මම එපි 3යි බලල තිබ්බෙ. මොකක්ද බං ඒ කරල තියෙන්නෙ අසූල මේ දෙන්නම පිටි මුට්ට වගේ 😂. අනික අර මූන් ප්‍රින්සෙස් බලපංකො ෆ්රෙන්ඩ්ස් එකේ චැන්ඩලර් ගාන ඌගෙ පලවෙනි කෑල්ල Julie වගේ 😂😂
     
    • Sad
    Reactions: ChamodhK

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,769
    5,735
    113
    අසුලාටයි මේ කෙල්ලටයි තඩි ගැණු දෙන්නෙක් අරන්
    View attachment 225229
    View attachment 225230
    අසූලානම් එච්චර අවුලක් නැහැ.අනිත් එක ගැලපෙන්නේ නැහැ කොහොමවත්. අනික ඉනිමේ ඒකේ ඉන්දියන් ටයිප් නේද fire nation ඇදුම් පැළදුම් වලින් ඇරුනම.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කාටුන් එකේ තියන උල්මූනුම tv series එකට දාන්න ඕන කියන එක අමු ගොන් කතාවක්, ඉන්න උන්ගෙ ෆයිටින් ඇක්ටින් ඔක්කොම හොදයි.
    මටනම් අවුලක් නෑ
    Iroh ගෙ කැරැක්ටර් එක වෙනස් කරලා. ඌ හෙන ගැබුරු ඩයල් එකක් විදියටම තිබුනනම් හරි කාටුන් එකේවගේම.