Advice ekak one.

Axeoil

Well-known member
  • Mar 29, 2018
    1,918
    2,255
    113
    Norway
    guys mage yaluwek innawa u ship ekaka wada karanne. 2nd tour eka gihin dan masa 5 wage. matanam kata kalema na.
    gedarata kata karala kiyala thiyanawa next stop eka canada ehen nawen ayin wela ehe nawatinawa kiyala.
    unge tatta mata kata kala meke legal patta dana ganna. danna kenek kiyapan me wade risky neda?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,664
    48,950
    113
    සේදවත්ත
    රිස්කි තමා ඒත් එහේ නැව් කොම්පැනියක ජොබක් සෙට් උනොත් හරි වර්ක් පමිට් සෙට් වෙනවනේ .
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,938
    113
    හොරෙන් පනිනවා නම් රිස්කි තමයි. ඒත් කතා කරන්නේවත් නැති එකෙක්ගේ කුණු ගොඩක් නිසා අතෑරලා දාපන්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,218
    71,883
    113
    guys mage yaluwek innawa u ship ekaka wada karanne. 2nd tour eka gihin dan masa 5 wage. matanam kata kalema na.
    gedarata kata karala kiyala thiyanawa next stop eka canada ehen nawen ayin wela ehe nawatinawa kiyala.
    unge tatta mata kata kala meke legal patta dana ganna. danna kenek kiyapan me wade risky neda?
    රිස්කි තමා ඒත් එහේ නැව් කොම්පැනියක ජොබක් සෙට් උනොත් හරි වර්ක් පමිට් සෙට් වෙනවනේ .
    Pissuda ban, Dial eka blacklist wenawa, Tawa uge company ekey lankawe untath neethi tada wenawa. Mokada port ekata giyata passe unge rules patta strict. Ohoma panna kiyanne case tama. Pahu giya tikey owa kala kiyala eka company ekak lankawe godak un ayin karala tibba (lay off yanakota okath unta hodna excuse ekak wei :-) )
     
    • Like
    Reactions: gamerlk

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,664
    48,950
    113
    සේදවත්ත
    Pissuda ban, Dial eka blacklist wenawa, Tawa uge company ekey lankawe untath neethi tada wenawa. Mokada port ekata giyata passe unge rules patta strict. Ohoma panna kiyanne case tama. Pahu giya tikey owa kala kiyala eka company ekak lankawe godak un ayin karala tibba (lay off yanakota okath unta hodna excuse ekak wei :-) )
    ඕවා අදාලා නෑනේ ඌ වර්ක් වීසා එක්කට එහේ එකක් සෙට් උනොත්. ඊමෙල් එක්කින් රෙසිග්නේශන් දෙනවා.

    නිකං පනින එක අවුල් එක හරි
     
    • Like
    Reactions: mr.h0ydr0

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    Canada ඇතිනේ බං ඔ්න තරම් යාළුවෝ... සෙට් එකකට ඇවිත් ඌව ප්‍රසිද්ධියේ කිඩ්නැප් කරන්න කියපන්... පස්සේ ටික දවසක් සද්ද වහලා ඉන්න කියපන්... ඔ්නනම් Ship කම්පැණි එකෙන් වන්දියක් උනත් ඉල්ලන්න කියපන් ගෙදර උන්ට... (ලංකාවේ උන්ට ඇවිල්ලා කිඩ්නැප් කරන්න බැරිනම් අඩු ගාණකට සෙට් කරගන්න පුළුවන් වෙන රටක සෙට් එකක්.)
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,664
    48,950
    113
    සේදවත්ත
    Ehma work visa deela ganne kauda bn? Nawa port eke thiyana timw ekata witharai ne visa wadinne anika e visa eken mulu ratema awidinnath bane neda?
    මේකනේ ඌ ඒවා කලින් ඩීල් කරන්ද කවුද දන්නේ . පනින්ම නම් යන්නේ ඉතින් වැඩි ආයුශ නෑ
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    Pissuda ban, Dial eka blacklist wenawa, Tawa uge company ekey lankawe untath neethi tada wenawa. Mokada port ekata giyata passe unge rules patta strict. Ohoma panna kiyanne case tama. Pahu giya tikey owa kala kiyala eka company ekak lankawe godak un ayin karala tibba (lay off yanakota okath unta hodna excuse ekak wei :-) )
    ehema ekak neme wenne bn
    U shipping company ekata yanakota BOND ekak sign karanawa.
    eka lankawe sign kala ekara huka thama. e arenna case ekak lankawe wenne na

    oya widihata panina bawa dana nisa tama ehema bond ekak sign karanne