උබලා speaking english හදාගත්තේ කොහොමද බන්?

Outlook

Well-known member
  • Jun 23, 2021
    647
    603
    93
    Listening, reading, writing ශේප් එකේ පුලුවන්. Speaking තමා අවුල. කතා කරන් යද්දි හිරවෙනවා. උබලා කොහොමද හදාගත්තේ.හොද courses,channels තියෙනවානම් දාගෙන යමන්
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,529
    17,534
    113
    Auckland
    Full House 90S Tv GIF


    By..... Speaking

    PS
    Took alot of effort, to be honest. You can choose what you do in your life, if becoming fluent in a language is something you want to do, you will have to do things like listening, then speaking/talking. Not just individual words, phrases that connect different words tother. Then the real professional level comes when you can articulate meaningful yet constructive sentences.
     
    Last edited:

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    තමන් තනියෙන් හරි කතා කරන්න ඕනේ... හොඳ පාට්නර් කෙනෙක් සෙට් උනා නම් තවත් ලේසි ඕක. හොඳට කියවපන්. ඉන්ග්‍රීසියෙන් හම්බවෙන හැම මගුලම කියවපන්. ඉන්ග්‍රීසි ෆිල්ම් බලපන්. සබ්ටයිටල් දාන්නේ නැතුව බලලා තමන්ම තේරුම් ගන්න බලපන්. තෙරුනේ නැත්තං ආයෙ ආයෙත් රිවයින්ඩ් කර කර බලපන්. වචන තෙරෙන්නේ නැත්තං ගූගල් කරලා තෙරුම් හොයාගනින්. ඕවා ලොකු අමාරු වැඩ නෙමෙයි. තමන් දැනගත්තු දේ පාවිච්චි වෙන එක තමයි ලොකුම ඉගෙනගැනීම. පුලුවන්නම් තමන් ඉගෙනගත්තු දෙයක් තව කෙනෙකුට කියලා දෙන්න බලපන්. එතකොට තමන් නිකන්ම ඉගෙන ගන්නවා.
     

    dagara waliga

    Well-known member
  • Aug 27, 2018
    872
    559
    93
    Colombo
    bbc news channel eka subscribe karanna. eka davasata news 3k wage balanna idea ekak ganna puluvan.
    thava Pro tv eka Colour Infinity keyala channel ekak tiyenava eka thanikarama 24h movies yanen eka english sub danava. eka keyavana gaman movie eka baluvahama hodata therenava tika davasak yanakota. e wachana katata huru wenava ebetama
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,072
    13,719
    113
    පෘථිවිය
    Listening, reading, writing ශේප් එකේ පුලුවන්. Speaking තමා අවුල. කතා කරන් යද්දි හිරවෙනවා. උබලා කොහොමද හදාගත්තේ.හොද courses,channels තියෙනවානම් දාගෙන යමන්
    Watch English News
    English movies (with sub first and later without)