උබලා speaking english හදාගත්තේ කොහොමද බන්?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,687
    100,982
    113
    කතාකරපන්
    අර ඔන්ලයින් සයිට් තියෙන්නෙ ඔමේල්ගේ වගේ ඒවගේ පිටරට උන් එක්ක කතා කරපන්
    ටොස්මාස්ටස් ක්ලබ්
    පොශ් ක්ලබ්ස් වලට බැදියන් එවගේ උන් කතා කරන්නේ කඩ්ඩෙන්
    අඩුකුලේ උන්ගෙන් ඉවත් වෙලා ඉහල කුලේ යාලුවෝ හදාගනින්
    ගෙදර උන්ට ඉන්ග්‍රිසියෙන් උත්තර දියන්
    ස්පොකන් ඉන්ග්ලිස් ක්ලාස් එක්කට යන්න
    බඩගින්නෙ තමා ඉන්න වෙන්නේ. එක්කෝ තේ වෙලාවට වතුර එකක් වගේ බොන්න වෙයි.

    නිකන් කිව්වේ ඔය තියෙන ටික තමා කරන්න වෙන්නේ.