පලවෙනි 100000

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    උබලගේ බිස්නස් එකේ පලවෙනි ලක්ශය හොයන්න කොච්චර කට්ටක් කෑවද .අද ඉන්න තැන ගැන සතුටුයිද
     
    • Like
    Reactions: $onny

    $onny

    Well-known member
  • May 21, 2012
    3,217
    4,017
    113
    patta kattak kawa side income 1n palaweni 1lakh hoyanna.5 years vithara eka eka awa kara hari giye ne.
    Mathakai palweni payment 1 vidiyata Rs.80000k watune.Eda patta sathutui.
    Ada inna thana gana sathutui.
    Eth thawa scale karanna ona.
     
    • Like
    • Love
    Reactions: lkkolla and Hermes

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    thama katta kano
    ohoma yan digatama

    patta kattak kawa side income 1n palaweni 1lakh hoyanna.5 years vithara eka eka awa kara hari giye ne.
    Mathakai palweni payment 1 vidiyata Rs.80000k watune.Eda patta sathutui.
    Ada inna thana gana sathutui.
    Eth thawa scale karanna ona.
    සතුටුයි.. මොකද්ද ඔයා කරන බිස්නස් එක
    ------ Post added on Feb 28, 2024 at 2:17 PM
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,671
    18,374
    113
    ලාභය ලක්ශය ක් හොයන්න කොච්චර කල් ගියාද කියල අහන එක ප්‍රාථමික වැඩි මචෝ..

    ලාභය කියන්නෙ බිස්නස් වල එක දෙයක් විතරයි

    මෙහෙම හිතහන් කාර් එකක් අරන් ලක්ශයක් දුන්නත් ඒකත් බිස්නස් එකක්

    හැබැයි sustainable business model එකක් නෙමේනෙ ඒක

    Sustainable business model එකක් build කරල ඒක develop කරන් ගිහින් scale කරන්න පුලුවන් නම් , මුලින්ම ලක්ශයක් හොයන්න යන කාලය එච්චර තේරුමක් නැති ෆිගර් එකක්