ලාභය ලක්ශය ක් හොයන්න කොච්චර කල් ගියාද කියල අහන එක ප්‍රාථමික වැඩි මචෝ..
ලාභය කියන්නෙ බිස්නස් වල එක දෙයක් විතරයි
මෙහෙම හිතහන් කාර් එකක් අරන් ලක්ශයක් දුන්නත් ඒකත් බිස්නස් එකක්
හැබැයි sustainable business model එකක් නෙමේනෙ ඒක
Sustainable business model එකක් build කරල ඒක develop කරන් ගිහින් scale කරන්න පුලුවන් නම් , මුලින්ම ලක්ශයක් හොයන්න යන කාලය එච්චර තේරුමක් නැති ෆිගර් එකක්