proposal platform

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,345
    6,209
    113
    මේක මගේ idea එකක් නෙමෙයි.මට ඇත්තට ම වැඩකුත් නෑ මම married නිසා. මම දන්න කියන කෙල්ලෙක් ඉන්නව counselling කරන. එයාගෙ අදහසකට අනූව group එකක් tg අයට marriage proposals දාන්න පුලුවන් මොනව හරි platform එකක් හදන්න යන්නෙ. web designing app designing පැත්ත ගැන නෙමෙයි ප්‍රශ්නෙ. එයාලගෙ කලින් හදලා තිබුන fb groups whatsapp groups වගේ දේවල් වලට tg community 1ta අදාල නැති අසහනකාරයො ෆේක් වලින් ඇවිල්ලා ඉන්න අයව blackmail karannai sex chat කරගන්නයි දගලන නිසා ඒවා අසාර්ථක වෙලා තියෙනවා. මංගල කිංකිණි වගේ දේවල් tg community අය පාවිච්චි කරන්නෙ නැති නිසා තමයි මේ විදියෙ වැඩක් කරන්නෙ. මොන platform එක හැදුවත් අර ෆේක් පොන්ස්ලගෙ ප්‍රශ්නෙන් ගැලවිල්ලක් නෑලු. ඉතින් විසදුමක් විදියට ජාතික හැදුනුම්පතෙ හරි විස්තර හරි අරගන්න එක කරන්න හිතන් ඉන්නෙ එයාල. ඒක සාමාන්‍යෙන් wedding proposal platforms වල කෙරෙනව ද? legal ද? නැත්නම් මේකට වෙන මොනව හරි solution එකක් තියෙනව ද?
     
    Last edited:

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,345
    6,209
    113
    Poddak famous wenna arala membership only karanan fake adu wenawa
    ඒ කිව්වෙ මෙම්බර්ශිප් එකක් දෙන විදියෙ එකක් හදන්න කියලද කිව්වෙ? (y)
     
    • Like
    Reactions: reddit

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,590
    15,147
    113
    New Zealand
    මංගල දැන්වීම් තිබ්බ websites සෑහෙන තිබුනා. දැන් ඒවා වැහිලා තියෙන්නෙ ඇයි කියලා හොයලා බලන්නකෝ. ගොඩක් උන් බොරු අම්මලා තාත්තලා එක්ක ගිහින් කාව හරි රවට්ටගෙන බැදලා දේපල මංකොල්ල කනවා. නැත්නම් කෙල්ලොන්ව බ්ලැක් මේල් කරනවා, කප්පන් ඉල්ලනවා. අන්තිමට උසාවි ගියාම පේජ් කරන එකාට උසාවි ගානේ බඩගාන්න වෙනවා. කරනව නම් හරියට කරපන්. ඒත් ෆේක් හදාගෙන එන උන්ව පාලනය කරන්න නම් ලේසි නෑ. මොක්ද මංගල දැන්වීම් පේජ්වලත් ඇඩ් දාන්න සල්ලි ගන්නවා. ඒවගේම විස්තර ගන්නත් සල්ලි ගන්නවා. අසහනකාරයෝ සල්ලි ගෙවලා හරි තමුන්ගේ වැඩේ කර ගන්නවා.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,953
    8,187
    113
    Chilaw
    tiktok channel ehema tiyenne bn dan, e wage ekak ekka partnership ekak gahaganna puluwan unoth hoda userbase ekak ganna puluwan
     
    Last edited:
    • Like
    Reactions: Mr.dark

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    catfishlagen nam berenna ba, experience eken kiyanne:yes:
    man catfish karala italy, france wala lesbian kello allagatta sexting karanna
    habai unuth catfishlada danne na:lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,941
    66,424
    113
    ඒ කිව්වෙ මෙම්බර්ශිප් එකක් දෙන විදියෙ එකක් හදන්න කියලද කිව්වෙ? (y)
    Ow ekko chat karana option ekata tawa details balanna witarak membership ganna eka.25000k wath wenna one.etakota adu kule okoma halenawa.
     
    • Like
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,345
    6,209
    113
    catfishlagen nam berenna ba, experience eken kiyanne:yes:
    man catfish karala italy, france wala lesbian kello allagatta sexting karanna:lol:
    ewww ගෑනියෙක් හොයාගන්න කොන්ද පන නැති පොන්නයො. :sick::sick:උන්ට නිදහසේ ප්‍රපෝසල් එකක් වත් දාගන්න විදියක් නෑ. ඔහොම කරන උන්ට නම් std හැදෙන්න ඕන:yes:
     
    • Like
    Reactions: Hasistranger

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,941
    66,424
    113
    Kohomath .lk website nan ganna epa.hosting ekath wena rataka idan payment plan ekath wena rataka options danna.lankawe genie wage ewa use karanna epa.etakota law prashna adui.
     
    • Like
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,345
    6,209
    113
    මංගල දැන්වීම් තිබ්බ websites සෑහෙන තිබුනා. දැන් ඒවා වැහිලා තියෙන්නෙ ඇයි කියලා හොයලා බලන්නකෝ. ගොඩක් උන් බොරු අම්මලා තාත්තලා එක්ක ගිහින් කාව හරි රවට්ටගෙන බැදලා දේපල මංකොල්ල කනවා. නැත්නම් කෙල්ලොන්ව බ්ලැක් මේල් කරනවා, කප්පන් ඉල්ලනවා. අන්තිමට උසාවි ගියාම පේජ් කරන එකාට උසාවි ගානේ බඩගාන්න වෙනවා. කරනව නම් හරියට කරපන්. ඒත් ෆේක් හදාගෙන එන උන්ව පාලනය කරන්න නම් ලේසි නෑ. මොක්ද මංගල දැන්වීම් පේජ්වලත් ඇඩ් දාන්න සල්ලි ගන්නවා. ඒවගේම විස්තර ගන්නත් සල්ලි ගන්නවා. අසහනකාරයෝ සල්ලි ගෙවලා හරි තමුන්ගේ වැඩේ කර ගන්නවා.
    මමත් දැකලා තියෙනව 2014 2015 වගේ කාලේ තිබුන වෙබ් සයිට්ස්. මුල් කාලෙ හොදට තිබිලා පස්සෙ ෆේක් පොන්නයොයි වේස බඩුයි පිරෙනවා ඊට පස්සෙ උන්ට ම සින්නක්කර වෙනවා. ගූ 70 බන් ඒව නම්
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    ewww ගෑනියෙක් හොයාගන්න කොන්ද පන නැති පොන්නයො. :sick::sick:උන්ට නිදහසේ ප්‍රපෝසල් එකක් වත් දාගන්න විදියක් නෑ. ඔහොම කරන උන්ට නම් std හැදෙන්න ඕන:yes:
    porn site වල proposal දාන්නේ කවුද යකූ
    කෙල්ලෝ ඉන්නවා නාකියෝ, ඒ වුණාට virgin දෙයියෝ ඊට වඩා වටිනවා:love:
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    මේක මගේ idea එකක් නෙමෙයි.මට ඇත්තට ම වැඩකුත් නෑ මම married නිසා. මම දන්න කියන කෙල්ලෙක් ඉන්නව counselling කරන. එයාගෙ අදහසකට අනූව group එකක් tg අයට marriage proposals දාන්න පුලුවන් මොනව හරි platform එකක් හදන්න යන්නෙ. web designing app designing පැත්ත ගැන නෙමෙයි ප්‍රශ්නෙ. එයාලගෙ කලින් හදලා තිබුන fb groups whatsapp groups වගේ දේවල් වලට tg community 1ta අදාල නැති අසහනකාරයො ෆේක් වලින් ඇවිල්ලා ඉන්න අයව blackmail karannai sex chat කරගන්නයි දගලන නිසා ඒවා අසාර්ථක වෙලා තියෙනවා. මංගල කිංකිණි වගේ දේවල් tg community අය පාවිච්චි කරන්නෙ නැති නිසා තමයි මේ විදියෙ වැඩක් කරන්නෙ. මොන platform එක හැදුවත් අර ෆේක් පොන්ස්ලගෙ ප්‍රශ්නෙන් ගැලවිල්ලක් නෑලු. ඉතින් විසදුමක් විදියට ජාතික හැදුනුම්පතෙ හරි විස්තර හරි අරගන්න එක කරන්න හිතන් ඉන්නෙ එයාල. ඒක සාමාන්‍යෙන් wedding proposal platforms වල කෙරෙනව ද? legal ද? නැත්නම් මේකට වෙන මොනව හරි solution එකක් තියෙනව ද?
    අඩෝ මෙතන tg කියන්නේ telegram නෙමෙයිද?
    transgender proposal එකක් ගැනද කියන්නේ :lol:

    මොන හුට්ටක්ද යකූ කියවන්නේ, පොන්නයොන්ට platform එකක් හොයනවා පොන්නයෝ නැති?
    2SLBGTQ+ theory වලට confuse වෙලා මොලේ හුකැස් වෙලා තියෙන්නේ
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,345
    6,209
    113
    අඩෝ මෙතන tg කියන්නේ telegram නෙමෙයිද?
    transgender proposal එකක් ගැනද කියන්නේ :lol:

    මොන හුට්ටක්ද යකූ කියවන්නේ, පොන්නයොන්ට platform එකක් හොයනවා පොන්නයෝ නැති?
    2SLBGTQ+ theory වලට confuse වෙලා මොලේ හුකැස් වෙලා තියෙන්නේ
    ඇයි පොන්ස් ඉතින් මෙතන පුක දි දී ඉන්නෙ
     
    • Haha
    Reactions: Voldemort Bro