එක්සයිස් කරන්ඩ හොදම වෙලාව

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මහත්වෙලා
    උදේට කැරි සීතලයි, දිව්වට දාඩිය දාන්නෙත් නෑ. Km කීයක් දුවන්ඩෝනද දවසට?
     

    kg3

    Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    මීගමුවෙ අපිටනං මේදවස්වල උදේට එච්චර සීතලක් නෑ

    රස්නයක් තමා ගොඩක් වෙලාවට තියෙන්නෙ දවස පුරාම
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    5.30ට දුවපං
    Kochchara durakda?
    duwanawanam 30 - 45 athi
    Duwanwa kiwata awidina eka bn krnne godakma.

    මීගමුවෙ අපිටනං මේදවස්වල උදේට එච්චර සීතලක් නෑ

    රස්නයක් තමා ගොඩක් වෙලාවට තියෙන්නෙ දවස පුරාම
    Uba kettuda
    ------ Post added on Mar 2, 2024 at 8:38 AM
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Udenma nagittenne nah ban.. hawasa wath karanna ona..
    2ekne bn mtath thiyna case eka
    5.00-6.00
    mama 2km wage duwanawa. 2km wage awidinawa
    dws kiyen bada bassada
    දුවනවා කියලා මහ දුරක් ඕන නෑ .. 3km දුවපං . එකදිගට බැරිනම් ඇවිද ඇවිද හරි දුවපං.

    awidinawanam 45min - 1 hour karanna one
    sathiyen wage bada bahida
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,750
    4,990
    113
    1. මහත අඩුකරන්න දුවල බෑ.
    2. මම මුලින් පටන්ගත්තෙ විනාඩි3 ක් විතර දුවල. මුලින් දුවන්න බෑ. දැං විනාඩි 20කට කිට්ටුව දුවනව.
    3. දුවන කාලය හෝ දුර එච්චර වැදගත් නෑ. ( මෑරතන් දුවන්න වගේ යන්නෙ නැත්නම්) කරන්න ඕන හාට් රේට් එක විවිධ තැන්වලට ගේන එක. ඒකට මම කරන්නෙ සතියට දවසක් දුර දුවල. අනිත් දවසෙ තප්පර 30 රෙස්ට් එකට ටිකක් වේගෙන් මීටර් 100 විතර ඒව දුවනව.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,031
    6,947
    113
    Nawala
    මහත්වෙලා
    උදේට කැරි සීතලයි, දිව්වට දාඩිය දාන්නෙත් නෑ. Km කීයක් දුවන්ඩෝනද දවසට?
    වියායාම කරනන හොදම වෙලාව තමයි හවස 4-6 දක්වා කාලය. මොකද අපේ ඇගේ තියන එන්සයිම වල ක්‍රියාකාරීත්වය උපරිමයට එන්නේ මේ කාලයේ. එමනිසා warmup / stretching කරන්නේ නැතුව වුනත් කෙලින්ම වියායාම වලට යන්න පුළුවන්.

    දුවනවනම් කියන්න තියන හොදම දේ තමයි දිවීම සදහා නිෂ්පාදනය කරලා තියන සපත්තු 2 නැතිනම් දුවන්න එපා ! . (අඩුම වශයෙන් මේ දෙකක් 20000/- පනිනවා ). පසුකාලීන කකුල් වල, දනිස් වල ආබද එන්න පුළුවන්. දුවන්න අවශ්‍ය නෑ වේගයෙන් ඇවිදින්න (brisk walk). මේ සදහා සාමාන්‍ය Deck shoes දෙකක් තිබුනානම් ඇති .!