Bangladesh Vs Sri Lanka 2024 Official Thread (3 T20, 3 ODI and 2 TESTs)

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    ඔන්න මිට්ටනි අද තමයි බන්ගලියොත් එක්ක පලවෙනි T20 මැච් එක. කිරියේ මේ ගැන වෙන ත්‍රෙඩ් එකක් දැක්කේ නැති නිසා අලුත් එකක් පටන්ගත්තා. :D:D:dull:
    අද මැච් එක ගැන කෙටි විස්තරයක් කරනවා නම් මැච් එක පටන්ගන්නේ ලංකාවේ වේලාවෙන් හවස 5.30 ට ගහන්නේ Sylhet වල.

    මම දන්නවා උබලට දැන් මැච් කියල ඇහෙද්දීත් මෙලෝ රහක් නැති ෆීලින් එකක් එන්නේ කියල :sorry::growl::dull:. එත් තාමත් පොඩි ඉත්තෑ පැටියෙක් තාම ඇග ඇතුලේ ඉන්නවා නම් thread එකට සෙට් වෙලා අද මැච් එක ගැන අදහසක් කොටගෙන යමු. :D:yes:
    :yes::P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,709
    40,305
    113
    cat-cat-puking.gif
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    Elakiri Thread = Hondi nathi wenna kanawa
    :baffled: :oo:

    හම්මෝ.. දැන් උබේ පිටින් තමයි පැරදුන ගමන් වස්තිය යන්නෙ..
    sirawata ban. eka nam aththa.. කුණු කතා අහන්න ලෑස්ති වෙලාමයි ත්‍රෙඩ් එක දැම්මේ :lol::rofl:

    ඔය ඉතින් දාපු ත්‍රෙඩ් එක 🥲🤣🤪
    :lol::lol: ado ado.. ehema kiyanan epa ban.. :P:P

    Dikwalla පොන්ස් නැතුව ඕන එකෙක් ගහපන්
    :D ඔන්නොහෙ කමක් නෑ බන්. උත් ගහපුවාවේ. අඩු ගානේ ඌ විකට් එක පිටිපස්සේ ඉදන් කෑගහන එක හරි කරනවා. බින්දුසාර එකත් නෑ නෙහ් :D:rofl:

    නගිනා ඩාන්ස් එකට ගැලපෙනවා
    :rofl::rofl:

    ඊයා, ක්‍රිකට් 🤮

    අඩෝ මෙදා පොටේත් වරෙන් වෙනද වගේම උබේ විශේෂඥ දැනුමත් අරගෙන :P:rolleyes:. නැත්නම් කිසි කික් එකක් නෑ :yes::yes:

    අද ටීම් එක මේක වෙයි ද ?

    Dikwalla
    Mendis
    Kamindu
    Sadeera
    Asalanka
    Mathews
    Shanaka
    Theekshana
    Akila
    Binura
    Pathirana
    Dikka wenuwata mulma match eke Avishkayawa Try karai kiyala hithenawa. :dull::confused:
    ------ Post added on Mar 4, 2024 at 7:35 AM
     
    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    Will Mathews take revenge on Bangladesh to what has happened in World cup match?

    I think he will be the most motivated player in the team. He will try to play all the matches with Bangladesh to show who is he.
     
    • Like
    Reactions: Satan_at_Hell

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    Will Mathews take revenge on Bangladesh to what has happened in World cup match?

    I think he will be the most motivated player in the team. He will try to play all the matches with Bangladesh to show who is he.
    Lord sakib is not playing right ?
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    ඔන්න මිට්ටනි අද තමයි බන්ගලියොත් එක්ක පලවෙනි T20 මැච් එක. කිරියේ මේ ගැන වෙන ත්‍රෙඩ් එකක් දැක්කේ නැති නිසා අලුත් එකක් පටන්ගත්තා. :D:D:dull:
    අද මැච් එක ගැන කෙටි විස්තරයක් කරනවා නම් මැච් එක පටන්ගන්නේ ලංකාවේ වේලාවෙන් හවස 5.30 ට ගහන්නේ Sylhet වල.

    මම දන්නවා උබලට දැන් මැච් කියල ඇහෙද්දීත් මෙලෝ රහක් නැති ෆීලින් එකක් එන්නේ කියල :sorry::growl::dull:. එත් තාමත් පොඩි ඉත්තෑ පැටියෙක් තාම ඇග ඇතුලේ ඉන්නවා නම් thread එකට සෙට් වෙලා අද මැච් එක ගැන අදහසක් කොටගෙන යමු. :D:yes:
    :yes::P
    🤮 🤮 🤮 🤮 🤮 🤮 mala jarawa. ara anik gothayath awanam hariyatama team eka iwarama wenawa.
     
    • Sad
    Reactions: Satan_at_Hell