කොළඹ ලොකු පිරිමි ඉස්කෝල

dasun j

Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    කොළඹ ලොකු පිරිමි ඉස්කෝල වල ළමයි බිග් mstch කාල වලදි ඇයි බන් මේ කෙල්ලන්ගෙ ඉස්කෝල වලට කඩා පයින්නෙ...ඒකෙ තියෙන ආතල් එක මොකක්ද මටන්ම් ඒක හෙන ගෝත්‍රික සීන් එකක් වගෙ පේන්නෙ....හරියට නිකං අර සමහර සත්තු මද කිපෙන කාලෙට ගෑනු සත්තු පස්සෙ යනවා වගෙ සත්වසීන්එකක්ඇතිවෙන්නෙ 😊😊
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113

    ආතල් එකට කරන සීන් ඔය ඉස්කෝල වලට පනින සීන් එක. මම දන්න තරමින් කවදාවත් චාටර් incident එකක් වෙලා නෑ. කෙල්ලොත් කැමතී ඔය සීන් වලට.

    කොහොම උනත් ඔය පාරේ වාහන වලින් රගල, නීතියට උඩින් කියලා පෙන්නල කරන සීන් වලට මම නම් හෙන විරුද්ධයි.
    ඒවා නම් අන්‍රය්යා ආවම නවත්තන්න ඕනේ.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,158
    12,073
    113
    කොළඹ ලොකු පිරිමි ඉස්කෝල වල ළමයි බිග් mstch කාල වලදි ඇයි බන් මේ කෙල්ලන්ගෙ ඉස්කෝල වලට කඩා පයින්නෙ...ඒකෙ තියෙන ආතල් එක මොකක්ද මටන්ම් ඒක හෙන ගෝත්‍රික සීන් එකක් වගෙ පේන්නෙ....හරියට නිකං අර සමහර සත්තු මද කිපෙන කාලෙට ගෑනු සත්තු පස්සෙ යනවා වගෙ සත්වසීන්එකක්ඇතිවෙන්නෙ 😊😊
    හම්මෝ !!! යකා්
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    මොන වදයක්ද මේ 70 - 80 උන්ට පුදුම ඇරියස් ගොඩක්නේ තියෙන්නේ. පාඩුවේ ඉන්නකෝ අංකල්
    අඩෝ අඩෝ මේ. ඕවා මේ 2000 පස්සේ උන්ගේ ඒවා නෙමෙයි. ඒ කාලේ ඉදන් ආතල තිබ්බා
     
    • Like
    Reactions: wickuma and wawula

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    අපෝ මාත් රෝයල් බහුතරය කොල්ලො ගහන එක කරේ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,119
    34,692
    113

    තුක් නොදකිං. සුද්දා රට දාලා ගිහින් අවුරුදු 70 ගානක් උනා. තාමත් අපේ ගොං උට්ටලට බැරිඋනා වික්ටෝරියන් සැංස්කුරුතියෙන් මිදිලා කොල්ලෝ කෙල්ලෝ එකට දාලා උගන්නන්න. ප්‍රසිද්ධ පාසල් කියන හැම උට්ටක්ම බොයිස් ස්කූල්ස් ඇන්ඩ් ගර්ලස් ස්කූල්ස්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,502
    166,916
    113
    එකමත් එක රටක

    පන්ති වල ඉන්න ඕන කෙල්ලෝ ටික මොකෝ බන් බැල්කනි වල ටීචර්ලා එක්ක.

    මෙන්න මුන් ටික ඕක කියල යනකන් පොඩ්ඩක් බැල්කනියට වෙලා ඉන්න කියලද උන්ට ? :lol:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,826
    39,795
    113
    Homagama
    කොළඹ ලොකු පිරිමි ඉස්කෝල වල ළමයි බිග් mstch කාල වලදි ඇයි බන් මේ කෙල්ලන්ගෙ ඉස්කෝල වලට කඩා පයින්නෙ...ඒකෙ තියෙන ආතල් එක මොකක්ද මටන්ම් ඒක හෙන ගෝත්‍රික සීන් එකක් වගෙ පේන්නෙ....හරියට නිකං අර සමහර සත්තු මද කිපෙන කාලෙට ගෑනු සත්තු පස්සෙ යනවා වගෙ සත්වසීන්එකක්ඇතිවෙන්නෙ 😊😊
    මම නම් කියන්නේ ඔයතරුණ කාලේ ඕවා කරන්න ඕනා. කාටවත් ශාරිරික හිරිහැරයක් නොකර පොඩ්ඩක් කොලු කමට දැගලුවට කමක් නැ. නැත්තම් වයසට යද්දි අරියස් ඉතිරි වෙනවා. ඕවා හැමදේම කරන්න ඕනා කොල්ලො කාලෙදි.
    පන්ති වල ඉන්න ඕන කෙල්ලෝ ටික මොකෝ බන් බැල්කනි වල ටීචර්ලා එක්ක.

    මෙන්න මුන් ටික ඕක කියල යනකන් පොඩ්ඩක් බැල්කනියට වෙලා ඉන්න කියලද උන්ට ? :lol:
    ඕක අනිවා වෙනවා කියලා දන්න සාමානය සිද්ධි. ඉස්⁣කොලවල ප්‍රින්සිප්ල්ලා පවා දැනුවත්. ගෙට්ටුව අරලා දිලා නටලා පලයං කියලා ඉන්නවා.
     
    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    424
    868
    93
    ඒකලේ හුඟක් කෙල්ලොත් බලන් ඉන්නේ ඉස්කෝලෙට පනිනකම්.. ඕක නිකන් Tradition එකක් වගේ !! කොල්ලා කාලේ ඉතින් ආතල් වැඩක්..දැන් හිතද්දී හිතනවා ගොන් ආතල් කියලත් !! එහෙම හිතුවොත් අපි පොඩි කාලේ කරන ඔක්කොම ගොන් ආතල් නෙහ්හ්
     
    • Like
    Reactions: Sen-lu and wawula

    Mr.Mark

    Active member
  • Jul 23, 2018
    162
    171
    43
    පිරිමි ගැහැණු කියලා වෙනම තියෙන ඉස්කෝල වල හැටි තමයි ඔය.......මිශ්‍ර ඉස්කෝල වල කොල්ලන්නට නං ඒවයේ ඉන්න කෙල්ලොන්ව දැකලම එපා වෙලා නිසා ගානක් නෑ. පිරිමි ඉස්කෝල වල ඉන්න උන් පීඩනේ පිට කරගන්නෙ ඔය වගේ ආතල් වලින් තමයි. බාලිකා එයිට එහා. බාලිකා පාසල් වල තියෙන ටොයිලට් වලට පිට කෙනෙක්ට යන්න දෙන්නෙත් නෑ ඒ ගුරුවරියො. දන්නවනේ ඒවයේ කුරුටු ගාලා තියෙන දේවල් ගැන.
     
    • Like
    Reactions: acryan

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඒ කාලෙ කරපුව තමා වයසට ගියාම සොඳුරු අතීතයක් තියෙන්නෙ. නැත්තම් පට්ට බෝරින් ලයිෆ් ස්ටයිල් එකක් තමා ජීවිතේම. නාකි උනාම තරුණ කොල්ලො කෙල්ලොන්ට ඉරිසියා කර කර ඉන්නව.
     
    • Like
    Reactions: Sen-lu