කොළඹ ලොකු පිරිමි ඉස්කෝල

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    Lanakwata kela wennath hethuwak bung mehama School walata bedana eka bung

    balapanko ape un pita rathath Big match gahanawa , oya school magula okkoma oluwe rata giyath

    a ratata giyamath hama ekama old boys union hadagena ewala ma thama set ekama, suddo ekka wath move wenna kamathi na ithin first generation un

    a ratata giyamath hama ekama old boys union hadagena ewala ma thama set ekama, suddo ekka wath move wenna kamathi na ithin first generation un

    Samahara kelloth kamathi na badinna owala harenna giyapu unawa, ewa ekka school eka hena abarayanak minissunta :confused::confused:
    ඔව් ඉස්කොලෙ බදාගෙන ඉන්නෙ ඉස්කොලෙන් අවුට් උනත්. මන් නම් කියන්නෙ ඔය ඉස්කොල මානසිකත්වය ඉස්කොලෙන් අවුට් උනහම නැති කරගන්න ඔනි .
    ඉන්දියන් ,පක්කො වගෙ උන් රටවල් වලදි උන්ගෙ ආගමික සංස්කෘතියෙන් හැදිච්ච සාමුහිකත්වය එක්ක තමා ඉන්නෙ .
    බංගලිත් එහෙමයි .

    අපෙ රටෙ ආගමික සංස්කෘතික පරිසරයෙන් ලැබුණු සාමුහිකත්වය ටිකක් අඩුයි ,
    අපෙ උන්ගෙ ආගම තමා ඉස්කොලෙ .
    ඉතිං ඒකයි අර රටවල් වල ගිහින් ඕබී යුනියන් හදාගෙන එව්වා හරහ සමාජෙ හදාගෙන තමන්ගෙ එවුන් එක්කම ඉන්න හදන්නෙ.
    සුද්දො එක්ක මුහු වෙන්නෙ නැති තරම් .
     
    • Like
    Reactions: acryan

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    ඕවා පස්සෙ කාලෙක සොදුරු මතක බන් ඉස්කෝලෙන් අවුට් උනාම ගිහින් පනින්නෙ නැහැනෙ ඔය පනින්නෙත් ඒලෙවල් උන් විතරයි ආතල් එකට ගොඩක් උන් ගෙදර තාප්පෙන්වත් ඊට කලින් පැනල නැති උන් තමයි ගොඩක් වෙලාවට ඔය පනින්නෙ කොලුකමට මිසක් වලත්ත කමකට නෙමෙයි..ඕව හෙන ආතල් ඕයි පස්සෙ කාලෙක සෙට් උනාම කතා කරන්න.ඔහොම පැනල කෑගහල වටයක් දාලා එනවා විතරයි වෙන බලු වැඩ නැහැ.කෙල්ලොත් ජනෙල් වල එල්ලිලා බලන් ඉන්නකොට පනින එකාට තවත් මොරාල්.අපිත් එක පාරක් පැන්න එදා වැඩේ ප්ලෑන් කරල ලීඩ් කලේ හිටපු නියෝජ්‍ය පොලිස්පති කෙනෙක්ගෙ පුතෙක්.මාර ආතල් බන් ඒ දවස් වල😍😍😍
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    කොළඹ ලොකු පිරිමි ඉස්කෝල වල ළමයි බිග් mstch කාල වලදි ඇයි බන් මේ කෙල්ලන්ගෙ ඉස්කෝල වලට කඩා පයින්නෙ...ඒකෙ තියෙන ආතල් එක මොකක්ද මටන්ම් ඒක හෙන ගෝත්‍රික සීන් එකක් වගෙ පේන්නෙ....හරියට නිකං අර සමහර සත්තු මද කිපෙන කාලෙට ගෑනු සත්තු පස්සෙ යනවා වගෙ සත්වසීන්එකක්ඇතිවෙන්නෙ 😊😊
    මානසික ලෙඩ්ඩු
    සුද්ද වැද්දන් වැදි වැඩ පුරුදු කරල ගියා
    මුන් ඒව දිගටම ගෙනියනවා
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ඕවා පස්සෙ කාලෙක සොදුරු මතක බන් ඉස්කෝලෙන් අවුට් උනාම ගිහින් පනින්නෙ නැහැනෙ ඔය පනින්නෙත් ඒලෙවල් උන් විතරයි ආතල් එකට ගොඩක් උන් ගෙදර තාප්පෙන්වත් ඊට කලින් පැනල නැති උන් තමයි ගොඩක් වෙලාවට ඔය පනින්නෙ කොලුකමට මිසක් වලත්ත කමකට නෙමෙයි..ඕව හෙන ආතල් ඕයි පස්සෙ කාලෙක සෙට් උනාම කතා කරන්න.ඔහොම පැනල කෑගහල වටයක් දාලා එනවා විතරයි වෙන බලු වැඩ නැහැ.කෙල්ලොත් ජනෙල් වල එල්ලිලා බලන් ඉන්නකොට පනින එකාට තවත් මොරාල්.අපිත් එක පාරක් පැන්න එදා වැඩේ ප්ලෑන් කරල ලීඩ් කලේ හිටපු නියෝජ්‍ය පොලිස්පති කෙනෙක්ගෙ පුතෙක්.මාර ආතල් බන් ඒ දවස් වල😍😍😍
    මන්දයොන්ගෙ ආතල්
     
    • Like
    Reactions: akr20

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,574
    10,770
    113
    Nugegoda, Sri Lanka
    Wiyali kalapawala unta owa hena magic scene unata owa e kale indan thibba normal scene bung.. issara apith paninne Convent walata.. charter wela naa loweth.. me eeye pereda Vehicle parade yanna gaththama thama chora une.. e kale truck witharai..
     
    • Like
    Reactions: akr20 and kinkon

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    ඉස්කෝලේ යනකාලේ ඔය වැඩේ සති ගානක් කතාකරන්න තරන් ජොලි වැඩක්....

    වැඩේ කෙස් උනොත් දෙතුන් දෙනෙක්ව කුරුදුවත්තෙ පොලීසියට අරගෙන ගිහින් හවස 5 ට විතර රිලීස් කරනවා.

    අද ආපහු හැරිල බලනකොට හිතෙන්නෙ නොකලනම් හොදයි කියල.

    හැබැයි දැන් ඉන්න ලමයිත් හිතන්නෙත් අපි ඒකාලෙ හිතපු විදියටමයි, වයසත් එක්ක ඇතිවන සිතුවිලි.
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    මන්දයොන්ගෙ ආතල්
    උඹ ඔය කියන අපේ කාලෙ පැනපු මන්දයොන්ගෙන් හැමෝම වගේ අද ගොඩක් ඩීසන්ට් විදියට ස්ටේටස් තියන් බොහොම වැදගත් විදියට ජීවත් වෙන මිනිස්සු.අන්න ඒකයි කියන්නෙ කෙල්ලොන්ගෙ ඉස්කෝලෙකට කොලුකමට ආතල් එකට ඒ කාලෙ පැන්න කියල කිසිදෙයක් තීරණය කරන්න බැහැ කියල.ඕව පට්ට නෝමල් දේවල් බන් ජීවත් වෙන්නෙ ටික කාලයයි.ඒ ඒ වයස් වලදි තමන්ට පුළුවන් තරමින් ජීවිතේ වින්දාම අද මැරුනත් හිත සතුටින්.🙂
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,574
    10,770
    113
    Nugegoda, Sri Lanka
    උඹ ඔය කියන අපේ කාලෙ පැනපු මන්දයොන්ගෙන් හැමෝම වගේ අද ගොඩක් ඩීසන්ට් විදියට ස්ටේටස් තියන් බොහොම වැදගත් විදියට ජීවත් වෙන මිනිස්සු.අන්න ඒකයි කියන්නෙ කෙල්ලොන්ගෙ ඉස්කෝලෙකට කොලුකමට ආතල් එකට ඒ කාලෙ පැන්න කියල කිසිදෙයක් තීරණය කරන්න බැහැ කියල.ඕව පට්ට නෝමල් දේවල් බන් ජීවත් වෙන්නෙ ටික කාලයයි.ඒ ඒ වයස් වලදි තමන්ට පුළුවන් තරමින් ජීවිතේ වින්දාම අද මැරුනත් හිත සතුටින්.🙂
    Ane manda oya Sirimath wage inna wadi hariyak hena Creepy dial.. Psycho dial..naththun Homos..
     
    • Like
    Reactions: akr20

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Ane manda oya Sirimath wage inna wadi hariyak hena Creepy dial.. Psycho dial..naththun Homos..
    මේ කතාවට යම්තාක් දුරකට එකගයි.ඉගෙනගන්නම නැහිල සමාජ ආශ්‍රය සීමා වෙලා ප්‍රායෝගික දැනුම අඩු වෙලා ලොකු තැනකට ගිහින් ඒ ස්ටේටස් මේන්ටේන් කරන්නම ලොකු ප්‍රෙශර් එකක් හැඩල් කරල අවිවේකී ජීවිතයක් ගතකරනකොට මනුස්සයෙක් මෙන්ටලි ටිකක් අවුල් වෙන්න පුළුවන්.ඒත් හැමෝම එහෙම නැහැ🙂
     
    • Like
    Reactions: dinuksha_asela

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    ඕක අහින්සක ආතල් එකක් බන් බිග් මැච් කල්චර් එකේ. කාටවත් කරදරයක් කරන්නෙ නෑ ඉතින්. කෙල්ලොත් හෙන ආසවෙන් ඉන්නෙ ඔය කාලෙට ඔය සීන් වලට.කොලබ ඉස්කෝල වලට ගියපු උන් දන්නවා එකේ ආතල් එක. ගම්වල බයියෝ ඕවා දන්න් නෑ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,445
    166,836
    113
    එකමත් එක රටක
    ඕක අහින්සක ආතල් එකක් බන් බිග් මැච් කල්චර් එකේ. කාටවත් කරදරයක් කරන්නෙ නෑ ඉතින්. කෙල්ලොත් හෙන ආසවෙන් ඉන්නෙ ඔය කාලෙට ඔය සීන් වලට.කොලබ ඉස්කෝල වලට ගියපු උන් දන්නවා එකේ ආතල් එක. ගම්වල බයියෝ ඕවා දන්න් නෑ
    උන් හිතන්නේ මුන් ගිහින් කෙල්ලොන්ගේ ගවුම් උස්සල ගෙඩි මිරිකලා වත්තේ තියන ඒවත් හොරකම් කරන් එනව ඇති කියලා :rofl: