ඔව් ඉස්කොලෙ බදාගෙන ඉන්නෙ ඉස්කොලෙන් අවුට් උනත්. මන් නම් කියන්නෙ ඔය ඉස්කොල මානසිකත්වය ඉස්කොලෙන් අවුට් උනහම නැති කරගන්න ඔනි .Lanakwata kela wennath hethuwak bung mehama School walata bedana eka bung
balapanko ape un pita rathath Big match gahanawa , oya school magula okkoma oluwe rata giyath
a ratata giyamath hama ekama old boys union hadagena ewala ma thama set ekama, suddo ekka wath move wenna kamathi na ithin first generation un
a ratata giyamath hama ekama old boys union hadagena ewala ma thama set ekama, suddo ekka wath move wenna kamathi na ithin first generation un
Samahara kelloth kamathi na badinna owala harenna giyapu unawa, ewa ekka school eka hena abarayanak minissunta![]()
උඹ ලුම්බිණියේද ? බන්දුලයත් ලුම්බිණියේ නේද බන් ?havelock town eka patte school ekak.
havelock city eka eha patte thiyenne
ow machan .ow bandulaya uut eke thama .උඹ ලුම්බිණියේද ? බන්දුලයත් ලුම්බිණියේ නේද බන් ?
මානසික ලෙඩ්ඩුකොළඹ ලොකු පිරිමි ඉස්කෝල වල ළමයි බිග් mstch කාල වලදි ඇයි බන් මේ කෙල්ලන්ගෙ ඉස්කෝල වලට කඩා පයින්නෙ...ඒකෙ තියෙන ආතල් එක මොකක්ද මටන්ම් ඒක හෙන ගෝත්‍රික සීන් එකක් වගෙ පේන්නෙ....හරියට නිකං අර සමහර සත්තු මද කිපෙන කාලෙට ගෑනු සත්තු පස්සෙ යනවා වගෙ සත්වසීන්එකක්ඇතිවෙන්නෙ![]()
මන්දයොන්ගෙ ආතල්ඕවා පස්සෙ කාලෙක සොදුරු මතක බන් ඉස්කෝලෙන් අවුට් උනාම ගිහින් පනින්නෙ නැහැනෙ ඔය පනින්නෙත් ඒලෙවල් උන් විතරයි ආතල් එකට ගොඩක් උන් ගෙදර තාප්පෙන්වත් ඊට කලින් පැනල නැති උන් තමයි ගොඩක් වෙලාවට ඔය පනින්නෙ කොලුකමට මිසක් වලත්ත කමකට නෙමෙයි..ඕව හෙන ආතල් ඕයි පස්සෙ කාලෙක සෙට් උනාම කතා කරන්න.ඔහොම පැනල කෑගහල වටයක් දාලා එනවා විතරයි වෙන බලු වැඩ නැහැ.කෙල්ලොත් ජනෙල් වල එල්ලිලා බලන් ඉන්නකොට පනින එකාට තවත් මොරාල්.අපිත් එක පාරක් පැන්න එදා වැඩේ ප්ලෑන් කරල ලීඩ් කලේ හිටපු නියෝජ්‍ය පොලිස්පති කෙනෙක්ගෙ පුතෙක්.මාර ආතල් බන් ඒ දවස් වල![]()


උඹ ඔය කියන අපේ කාලෙ පැනපු මන්දයොන්ගෙන් හැමෝම වගේ අද ගොඩක් ඩීසන්ට් විදියට ස්ටේටස් තියන් බොහොම වැදගත් විදියට ජීවත් වෙන මිනිස්සු.අන්න ඒකයි කියන්නෙ කෙල්ලොන්ගෙ ඉස්කෝලෙකට කොලුකමට ආතල් එකට ඒ කාලෙ පැන්න කියල කිසිදෙයක් තීරණය කරන්න බැහැ කියල.ඕව පට්ට නෝමල් දේවල් බන් ජීවත් වෙන්නෙ ටික කාලයයි.ඒ ඒ වයස් වලදි තමන්ට පුළුවන් තරමින් ජීවිතේ වින්දාම අද මැරුනත් හිත සතුටින්.මන්දයොන්ගෙ ආතල්
Ane manda oya Sirimath wage inna wadi hariyak hena Creepy dial.. Psycho dial..naththun Homos..උඹ ඔය කියන අපේ කාලෙ පැනපු මන්දයොන්ගෙන් හැමෝම වගේ අද ගොඩක් ඩීසන්ට් විදියට ස්ටේටස් තියන් බොහොම වැදගත් විදියට ජීවත් වෙන මිනිස්සු.අන්න ඒකයි කියන්නෙ කෙල්ලොන්ගෙ ඉස්කෝලෙකට කොලුකමට ආතල් එකට ඒ කාලෙ පැන්න කියල කිසිදෙයක් තීරණය කරන්න බැහැ කියල.ඕව පට්ට නෝමල් දේවල් බන් ජීවත් වෙන්නෙ ටික කාලයයි.ඒ ඒ වයස් වලදි තමන්ට පුළුවන් තරමින් ජීවිතේ වින්දාම අද මැරුනත් හිත සතුටින්.![]()
මේ කතාවට යම්තාක් දුරකට එකගයි.ඉගෙනගන්නම නැහිල සමාජ ආශ්‍රය සීමා වෙලා ප්‍රායෝගික දැනුම අඩු වෙලා ලොකු තැනකට ගිහින් ඒ ස්ටේටස් මේන්ටේන් කරන්නම ලොකු ප්‍රෙශර් එකක් හැඩල් කරල අවිවේකී ජීවිතයක් ගතකරනකොට මනුස්සයෙක් මෙන්ටලි ටිකක් අවුල් වෙන්න පුළුවන්.ඒත් හැමෝම එහෙම නැහැAne manda oya Sirimath wage inna wadi hariyak hena Creepy dial.. Psycho dial..naththun Homos..
උන් හිතන්නේ මුන් ගිහින් කෙල්ලොන්ගේ ගවුම් උස්සල ගෙඩි මිරිකලා වත්තේ තියන ඒවත් හොරකම් කරන් එනව ඇති කියලාඕක අහින්සක ආතල් එකක් බන් බිග් මැච් කල්චර් එකේ. කාටවත් කරදරයක් කරන්නෙ නෑ ඉතින්. කෙල්ලොත් හෙන ආසවෙන් ඉන්නෙ ඔය කාලෙට ඔය සීන් වලට.කොලබ ඉස්කෝල වලට ගියපු උන් දන්නවා එකේ ආතල් එක. ගම්වල බයියෝ ඕවා දන්න් නෑ
