Bangladesh Vs Sri Lanka 2024 Official Thread (3 T20, 3 ODI and 2 TESTs)

dilann

Well-known member
  • Jul 6, 2018
    66,830
    165,592
    113
    එකමත් එක රටක
    පතිරනයා 🥴

    Angry Black And White GIF by BLoafX
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,786
    30,877
    113
    පින්ටොත් හොද බෝල දෙක තුනක් දැම්ම ගමන් දාර ෆුල්ටොස් එකක් දෙනවමයි ඕවරේක 😡
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,786
    30,877
    113
    පතිරනයා අත්නිම ටික හොදට කරල දානව... 🥱
    දන්නවනං කියපන්කො එකපාරට කොහොමද ඇෆ්ගන් සීරිස් එකේ ඉදන් පැත්ත පලාතක නොහිටපු පොන්න බිනුරයා ටීම් එක අස්සට රිංගුවෙ කොහොමද කියලා? ඇයි දිල්ශාන් මධුශංකය ඉද්දි ඌව නොදා මේ පොන්නයව දාන්නෙ කියලා?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,830
    165,592
    113
    එකමත් එක රටක
    දන්නවනං කියපන්කො එකපාරට කොහොමද ඇෆ්ගන් සීරිස් එකේ ඉදන් පැත්ත පලාතක නොහිටපු පොන්න බිනුරයා ටීම් එක අස්සට රිංගුවෙ කොහොමද කියලා? ඇයි දිල්ශාන් මධුශංකය ඉද්දි ඌව නොදා මේ පොන්නයව දාන්නෙ කියලා?
    ඇයි යකෝ අර ඔව්රේ ..
    මදුසන්කයා ට විකට් ආවේ නෑ මැච් ගොඩකට. බිනුරය එක ඕවර් එකක් දැම්මේ මැච් එකක් දිනන්න. එකෙන් ඌ ඉන්නේ.