Bangladesh Vs Sri Lanka 2024 Official Thread (3 T20, 3 ODI and 2 TESTs)

lilman

Well-known member
  • May 10, 2009
    40,721
    54,063
    113
    Colombo
    අද නම් ජංගිය පාත් වෙන්නම කන සීන් එකක් තියෙන්නෙ ගුපියනේ ...
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,932
    113
    -In Darkness-
    දසුන්/අවිශ්ක කියන්නේ කොහොමත් ඩොමැස්ටික් කබ්බෝ. දසුනට අන්ඩර් ප්‍රෙශර් කොහොමත් ගහන්න බෑ. එක පාරක් අර ඩෙඩ් රබර් මැච් එකක ඔසී එක්ක ගහපු එක ඇරෙන්න ප්‍රෙශර් පිට වෙන එක මැච් එකක් දැකලා නෑ ඕකා ඇටෑක් කරපු හරියකට. ඇන්ජියත් හිර වුනා. සදීරයා කලින් මැච් එකේ හොඳට ගැහුවාට මේකේ ඇවිත් හොඳට ගහපු කමිඳුව අවුට් කරවලා ඌත් අවුට් වෙලා ගියා. කෑමක් නියමිතයි වගේ. මදුසංකයා වත් මොනවා හරි කරොත් තමයි, පින්න කේස් නිසා අනිවා බෝලේ බැට් එකට එයි අරුන්ට හොඳට ගහන්න පුලුවන් වෙන්න.
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    ado ehema welawata play stop karala kattiya ekka eliyata enna berida ban? ado wadak ne neh ban ohoma sellam karala.. mona hute decision da ban e?
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    නයි නයි නයි නනයි නනයි නයි on the way.

    අවිශ්කයයි,හදවතේ නායකයයි අද මැච් එක හෑවා.අනිත් එක රනවුට් එක අර ගොන් සදීරය බෝලෙ අතටම ගියා කියල පෙනි පෙනී එහා පැත්තට දුවල කමිදුව අවුට් කරා.පින්ටො උගේ තරම අද හොඳට පෙන්නුවා ස්පින් ෆේස් කරගන්නත් බැහැ අද ෆාස්ට් බෝලර්ස්ලාටත් ෆේල් උනා.😐
     
    • Like
    Reactions: RaZor_911

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,782
    30,863
    113
    බංගලියන්ට වඩා අඩුකුලේ මූසල මුඩුක්කු ජාතියක් දැකලා තියනවද උබලා ?
     
    • Like
    Reactions: Purple2022

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,782
    30,863
    113
    නයි නයි නයි නනයි නනයි නයි on the way.

    අවිශ්කයයි,හදවතේ නායකයයි අද මැච් එක හෑවා.අනිත් එක රනවුට් එක අර ගොන් සදීරය බෝලෙ අතටම ගියා කියල පෙනි පෙනී එහා පැත්තට දුවල කමිදුව අවුට් කරා.පින්ටො උගේ තරම අද හොඳට පෙන්නුවා ස්පින් ෆේස් කරගන්නත් බැහැ අද ෆාස්ට් බෝලර්ස්ලාටත් ෆේල් උනා.😐
    ඔව් කොහොමත් මේක කෑමක් තමා 165ක් ගහලා මේකෙ ඩිෆෙන්ඩ් කරන්න බෑ ලොවෙත් ඩිව් එකත් එක්ක රෑට. අවිශ්ක පොන්නයයි පින්ටොයි තමා රීවෙ මැච් එක. පින්ටො බෝල 18න් ලකුණු 21 🤣 අඩුම තව 4 කෑලි 2ක් විතර දාලා වැඩිපුර ලකුණු 10ක් පිනා අරං දුන්නනං මීටවඩා ගේමක් දෙන්න තිබ්බා. මොකද සයිකොලොජිකලි 175 තරමක ටාගට් එකක් වගේ පේන නිසා පොඩි හරි ප්‍රෙශර් එකක් වැඩිවෙනවා බංගලින්ට
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,721
    54,063
    113
    Colombo
    ක්‍රිකට් හැදුන කියල හෑලි ලියපු උන් පොල් තෙල් කාලක් අරන් පෝලිමට වරෙල්ල .. :lol:
     
    • Haha
    Reactions: Thoththa_Baba

    Lin baanaa

    Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    බන්ගලි ගහනව කියන්නෙ ඉතින් අවුරුදු ගානකට ලැජ්ජාව යවා ගන්න බෑ. ලීක් එකක් උනත් තියෙන්නෙ උපරිම සතියයි.. ඒ උනාට මේ වගෙ පරාද උනාම අවුරුදු ගානක් තියෙනව. 😊😊
     
    • Haha
    Reactions: Satan_at_Hell