ado pala pala. achchara amaruwen 1st macth eka dinuweth mage thread eka hinda thamai do..අපෝ කවුද මේ ත්රෙඩ් එක දාපු එකා.
adath dinawa. baya nathiwa hitu..


ado pala pala. achchara amaruwen 1st macth eka dinuweth mage thread eka hinda thamai do..අපෝ කවුද මේ ත්රෙඩ් එක දාපු එකා.


20-25 withara short wage. Eth balamu. Un ada hodata bowl kala. pinna ada adui wagemun denna mona labbakda ban gahanne.. ekektawath 6k wanaganna be neh magula
10-15 runs short..
------ Post added on Mar 6, 2024 at 7:11 PM
පුලුවන්. Icc එකෙන් ඊට පස්සෙ පුකේ අරිනවා.ado ehema welawata play stop karala kattiya ekka eliyata enna berida ban? ado wadak ne neh ban ohoma sellam karala.. mona hute decision da ban e?
ඔව් කොහොමත් මේක කෑමක් තමා 165ක් ගහලා මේකෙ ඩිෆෙන්ඩ් කරන්න බෑ ලොවෙත් ඩිව් එකත් එක්ක රෑට. අවිශ්ක පොන්නයයි පින්ටොයි තමා රීවෙ මැච් එක. පින්ටො බෝල 18න් ලකුණු 21නයි නයි නයි නනයි නනයි නයි on the way.
අවිශ්කයයි,හදවතේ නායකයයි අද මැච් එක හෑවා.අනිත් එක රනවුට් එක අර ගොන් සදීරය බෝලෙ අතටම ගියා කියල පෙනි පෙනී එහා පැත්තට දුවල කමිදුව අවුට් කරා.පින්ටො උගේ තරම අද හොඳට පෙන්නුවා ස්පින් ෆේස් කරගන්නත් බැහැ අද ෆාස්ට් බෝලර්ස්ලාටත් ෆේල් උනා.![]()
