පිටරට ඉන්න උන්ගේ ස්‍රී ලාන්කික සන්ගම්

Amew

Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    රටවල් වල cities වල දාගෙන ඉන්න ඒවා.
    රට ඉන්න උන්ගේ experience කොහොමද මේවා ගැන.
    උබලා ඔය වගේ ඒව වල ඉන්නවද?

    මට නම් සන්ගම් කිව්වම ඔලුවට එන්නේ චරිත වෙන්න දගලන උනුයි වලියි තමයි .
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ගොඩක් සෙට් එක හොඳ රටවලට migrate උනාම පොර මානසිකත්වයෙන් ඉන්න නිසා එහෙම ඒවාට යනවාද? 🤔 තමන්ගේ උන්ව හලන්න නේද බලන්නේ පොර මානසිකත්වයෙන් ඉන්න නිසා? 🤔
     
    • Like
    Reactions: sakuntha1996

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    ගොඩක් සෙට් එක හොඳ රටවලට migrate උනාම පොර මානසිකත්වයෙන් ඉන්න නිසා එහෙම ඒවාට යනවාද? 🤔 තමන්ගේ උන්ව හලන්න නේද බලන්නේ පොර මානසිකත්වයෙන් ඉන්න නිසා? 🤔
    ගොඩක් වෙලාවට හලනවා නෙමෙයි. බයයි අස්‍රය කරන්න යන්න මොන වගේ ඩයල් ද දන්නේ නැති නිසා.
    නොදන්න එවුන් එක්ක බොන්න යන්න එපා කියන්නේ. අන්න ඒ වගේ තමා
    සාමන්‍යයෙන් සන්ගමයක් හදාගෙන, ඕකේ චන්ද තියලා official ලා පත් කරනවා කියන්නේ අනිවා වාත කේස් 🤣🤣.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    ලංකාවේ එවුන් ඉන්න පැත්තකවත් යන්නේ නැහැ. කැරිම කුහක පක්කු තමයි ඔය සංගම් අටවගෙන ඒවගේ පොරවල් වෙන්න දගලන්නේ. ඔය සංගම් වල සිනියෝරිටි එකත් මේන්ටේන් කරනවා :ROFLMAO:
     

    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93
    ලංකාවේ එවුන් ඉන්න පැත්තකවත් යන්නේ නැහැ. කැරිම කුහක පක්කු තමයි ඔය සංගම් අටවගෙන ඒවගේ පොරවල් වෙන්න දගලන්නේ. ඔය සංගම් වල සිනියෝරිටි එකත් මේන්ටේන් කරනවා :ROFLMAO:
    ඒ වගේ සංගම් වලට එරෙහි වෙන්නන්ගේ සංගමය කියලා සංගමයක් පිහිටුවපන් මචන් 😁
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    ඒ වගේ සංගම් වලට එරෙහි වෙන්නන්ගේ සංගමය කියලා සංගමයක් පිහිටුවපන් මචන් 😁
    පිහිටුවලා ඊළගට මොකද කරන්නේ ?
     
    • Like
    Reactions: Debrovsky

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    මට නම් සන්ගම් කිව්වම ඔලුවට එන්නේ චරිත වෙන්න දගලන උනුයි වලියි තමයි .

    :yes:

    ඕකට අමතරව එක එකා කොත්තු රොටි පරිප්පු වඩේ විකුනනව, වැඩි ගානට දුවපු කාර්, ලැට් ක්ලිනින් ජොබ් වලට ඇඩ්, තට්ට ගනයො සල්ලි එකතු කරන ඒවා වගේ දේවල් තමා තියෙන්නෙ.

    මාව ඇඩ් කරල තිබුන ඔහොම කීපෙකට දැන් නම් ඒවගෙන් ඈත් වෙලා ඉන්නෙ පට්ට සාපයක්. ලංකාවෙ කියල දේකට දැන් මම භාවිතා කරන්නෙ එලකිරි පමනයි
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    Just kidding ban..
    Kohomath Sinhaluth ekka Sangam therumak na thamai. Eeta wada hondai thaniyama adiyak gahanawa.
    ඔව් බන් ලංකාවේ එවුන් එක්ක සංගම් දානවට වැඩිය හොදයි තනියම ඉන්න එක.
    අනිත්රටවල් වල එවුන් සංගම් හදාගන්නේ උන්ගේ රටේ එවුන්ට උදවු කරන්නයි තව වැඩිපුර උන්ගේ රටවල් වල එවුන් අරගන්නයි. ලංකාවේ එවුන් සංගම් හදාගන්නේ උන්ගේ ලොකුවයි ගනිපු බ්‍රෑන්ඩඩ් බඩුයි ලංකාවේ අනිත් එවුන්ට පෙන්නන්න.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    adu kule parayanta lankawe wurthiya samithi wage sangam ona kohe giyath.
    ewa hadagena karane opa dupa katha karana ekai, thamange thiyana car, gold dagena show off karana ekai,
    ehema nethnam wena ekekge chu hilakata kotanna hadana ekai karanne
     
    Last edited: