Earbud එක ෆෝන් චාජර් එකෙන් චාජ් කලාට අව්ලක් නැද්ද ??
Earbud එක 5V.phonecharger එකෙන් 5V/9V/12V out කරනව... xiomi චාජර් එකක් ??
Earbud එක 5V.phonecharger එකෙන් 5V/9V/12V out කරනව... xiomi චාජර් එකක් ??
online ganna hoda earbuds tikak kiyapanko. airpods type ewa. daraz eke thiyena ewa hodada
5V නම් අවුලක් නෑනෙ
දන්න විදියට ඩිවයිස් එකෙන් ගන්නෙ ඒකට ඕනි වෝල්ටේජ් එක විතරයිචාජරෙන් වෝල්ටේජ් කීපයක් අවුට් කරනවනෙ බන්.ඒකයි බය.
රුපියල් දේදහට නහින්න එපා බං. ඔවා ඔක්කොම කවදා හරි කැඩෙනවා...මම ගත්තෙ මේක.සවුන්ඩ් අව්ලක් නෑ මට නම්.
Just found this amazing item on AliExpress. Check it out!
LKR2,039.01 4%OFF | New Original Lenovo GM2 Pro Buletooth 5.3 Earphones Gaming Wireless Headphones E-Sports Music Earbuds Dual Mode Headset With Mic
https://a.aliexpress.com/_oBRbkaA
චාජරෙන් වෝල්ටේජ් කීපයක් අවුට් කරනවනෙ බන්.ඒකයි බය.

meka kochchra kal use kalada bn?මම ගත්තෙ මේක.සවුන්ඩ් අව්ලක් නෑ මට නම්.
Just found this amazing item on AliExpress. Check it out!
LKR2,039.01 4%OFF | New Original Lenovo GM2 Pro Buletooth 5.3 Earphones Gaming Wireless Headphones E-Sports Music Earbuds Dual Mode Headset With Mic
https://a.aliexpress.com/_oBRbkaA
රුපියල් දේදහට නහින්න එපා බං. ඔවා ඔක්කොම කවදා හරි කැඩෙනවා...![]()
චීනෙ ගියපු වෙලාවේ හතරක් ගත්තා තුනක් තෑගි දුන්නා. එකක් මම තිය ගත්තා. හරියටම මගේ එකම charge වෙන්නේ නෑ කියපන් කෝ.![]()
meka kochchra kal use kalada bn?
battery kohomada?තවම අරන් මාසයක් 2ක් වගේ.දැනට නම් අව්ලක්ම නෑ.
battery kohomada?
Awulak na. Earbud eken illuwe naththam charger eken 5v denneමම ගත්තෙ මේක.සවුන්ඩ් අව්ලක් නෑ මට නම්.