wireless Earbud charging using phone charger

lilman

Well-known member
  • May 10, 2009
    40,273
    53,325
    113
    Colombo
    Earbud එක ෆෝන් චාජර් එකෙන් චාජ් කලාට අව්ලක් නැද්ද ??

    Earbud එක 5V.phonecharger එකෙන් 5V/9V/12V out කරනව... xiomi චාජර් එකක් ??
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,273
    53,325
    113
    Colombo
    online ganna hoda earbuds tikak kiyapanko. airpods type ewa. daraz eke thiyena ewa hodada

    මම ගත්තෙ මේක.සවුන්ඩ් අව්ලක් නෑ මට නම්.

    Just found this amazing item on AliExpress. Check it out!
    LKR2,039.01 4%OFF | New Original Lenovo GM2 Pro Buletooth 5.3 Earphones Gaming Wireless Headphones E-Sports Music Earbuds Dual Mode Headset With Mic
    https://a.aliexpress.com/_oBRbkaA

    5V නම් අවුලක් නෑනෙ

    චාජරෙන් වෝල්ටේජ් කීපයක් අවුට් කරනවනෙ බන්.ඒකයි බය.
     
    • Like
    Reactions: NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,072
    36,079
    113
    කෑගල්ල
    මම ගත්තෙ මේක.සවුන්ඩ් අව්ලක් නෑ මට නම්.

    Just found this amazing item on AliExpress. Check it out!
    LKR2,039.01 4%OFF | New Original Lenovo GM2 Pro Buletooth 5.3 Earphones Gaming Wireless Headphones E-Sports Music Earbuds Dual Mode Headset With Mic
    https://a.aliexpress.com/_oBRbkaA

    චාජරෙන් වෝල්ටේජ් කීපයක් අවුට් කරනවනෙ බන්.ඒකයි බය.
    රුපියල් දේදහට නහින්න එපා බං. ඔවා ඔක්කොම කවදා හරි කැඩෙනවා... :lol: :lol:

    චීනෙ ගියපු වෙලාවේ හතරක් ගත්තා තුනක් තෑගි දුන්නා. එකක් මම තිය ගත්තා. හරියටම මගේ එකම charge වෙන්නේ නෑ කියපන් කෝ. :lol:
     
    Outlook

    Well-known member
  • Jun 23, 2021
    645
    603
    93
    මම ගත්තෙ මේක.සවුන්ඩ් අව්ලක් නෑ මට නම්.

    Just found this amazing item on AliExpress. Check it out!
    LKR2,039.01 4%OFF | New Original Lenovo GM2 Pro Buletooth 5.3 Earphones Gaming Wireless Headphones E-Sports Music Earbuds Dual Mode Headset With Mic
    https://a.aliexpress.com/_oBRbkaA
    meka kochchra kal use kalada bn?
     
    • Like
    Reactions: NRTG and lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,273
    53,325
    113
    Colombo
    රුපියල් දේදහට නහින්න එපා බං. ඔවා ඔක්කොම කවදා හරි කැඩෙනවා... :lol: :lol:

    චීනෙ ගියපු වෙලාවේ හතරක් ගත්තා තුනක් තෑගි දුන්නා. එකක් මම තිය ගත්තා. හරියටම මගේ එකම charge වෙන්නේ නෑ කියපන් කෝ. :lol:

    2000ත් වටිනව බන්.නාකි මයිනට වගේ මට සල්ලි නෑනෙ...

    meka kochchra kal use kalada bn?

    තවම අරන් මාසයක් 2ක් වගේ.දැනට නම් අව්ලක්ම නෑ.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,840
    6,718
    113
    38
    Galle
    මම ගත්තෙ මේක.සවුන්ඩ් අව්ලක් නෑ මට නම්.

    Just found this amazing item on AliExpress. Check it out!
    LKR2,039.01 4%OFF | New Original Lenovo GM2 Pro Buletooth 5.3 Earphones Gaming Wireless Headphones E-Sports Music Earbuds Dual Mode Headset With Mic
    https://a.aliexpress.com/_oBRbkaA

    චාජරෙන් වෝල්ටේජ් කීපයක් අවුට් කරනවනෙ බන්.ඒකයි බය.
    Awulak na. Earbud eken illuwe naththam charger eken 5v denne
     
    • Love
    • Like
    Reactions: lilman and NRTG