Bangladesh Vs Sri Lanka 2024 Official Thread (3 T20, 3 ODI and 2 TESTs)

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,680
    1
    10,974
    113
    තුශාරයා ODI නෑ හැබැයි.. :baffled:

    • Pathum Nissanka
    • Avishka Fernando
    • Kusal Mendis (C)
    • Sadeera Samarawickrama
    • Charith Asalanka (VC)
    • Janith Liyanage
    • Wanindu Hasaranga
    • Dunith Wellalage
    • Pramod Madushan
    • Lahiru Kumara
    • Maheesh Theekshana
    • Dilshan Madushanka
    • Kamindu Mendis
    • Akila Dhananjaya
    • Sahan Arachchige
    • Chamika Karunaratne
    ------ Post added on Mar 9, 2024 at 11:56 PM
    uta wada danna puluwan aluth bolen witarai habai. afghan unuth wada gaththane. bangalith honda batek hitiya nan wada gnnawa
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    eH0zEQG.jpg
    wada bari unath attitude nam supiriyatama tiyenawa, bangaliyonta dewani na :dull::rolleyes: lajjawak na ne adath thawa dingen death overs tika redde rewagannawa but show eka nam tiyenawa, ODI series eka kawoth redith nathiwa enna wenne mehema show daala :rolleyes:
     
    • Like
    Reactions: Any.key

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,544
    2,634
    113
    colombo
    කොට කොල්ලා හොද එකා නේ වූ මොකද අවුට් ගියේ
    දානා ද කොහෙද ගේම් ඇද්දේ .

    බංගලිව 1 තියාගන්න ඕනේ වැඩිය ගණන් ගන්නේ නැතුව
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,787
    39,679
    113
    Homagama
    ඒ උනාට ඔය squad එකේ සහන් ආරච්චි කියන එකාට කිසි වැඩක් සෙට් වෙන්නේ නෑ..
    ඌ lpl එකෙත් ගියා නේද? අතක් ලෙවකනවා ඇති. ⁣දාලා ටෙස් u19 එකෙත් ඉන්නවා කට්ටිය. මේවාට හරි දන්න ඕනා. නැත්තම් odi මදිත් එකේ ගෘම් කරන්න කල් නැ⁣.

    කියලා වැඩක් නැ. හැදෙනරටක් නෙවෙයිනේ
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,544
    2,634
    113
    colombo
    දෙයියනේ රීරි යකා ඉස් බැක්. නව් අයි කැන් ඩයි පීස්ෆුලි.
    වෝටර් බෝයි වූ මෙන්දා වුවා බයිට් එකට අරන් ඉන්නේ
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,997
    4,610
    113
    Sri Lanka
    ඒක හරි බන් එක මන් දන්නවා. අපෙ උන් ඔය වගෙ සිටුවෙෂන්ස් කිහිපයක ගොඩ දැම්මා.
    මාලිංග මැතිව්ස් ගොඩ දැම්මා ඔසියන්ට එරහිව,
    අසෙල ගුණරත්න ගොඩ දැම්මා.
    ඊට කලින් මතක ඇති බන්ගලින්ට අපෙ විකට් 5 ක් කඩනවා ලකුණු 6 කට වගෙ.
    ඒ මැච් එක ගොඩ දාන්නෙ මුරලිතරන් .

    එත් මන් කියන්නෙ අපෙ උන්ගෙ පැත්තෙන් අපි හැදෙන්න ඔනි කියන එක.
    මොකද මෙක දිනාගත්තාට අපෙන් ගිලිහෙන්නත් ඉඩ තිබ්බා.
    ඔය මැච් එකෙන් පස්සෙ තව ගහනවානෙ මැචස් .
    Mata uba kiyana eka therenawa. But this is cricket ne macho. Unpredictable ma game ekak. Anything can happen. Win is a win no matter how close it is.

    hoda welawata ada night gahuwe naththe. Aniwa lose nathnm dew eka nisa
     
    • Like
    Reactions: jjpala

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,544
    2,634
    113
    colombo
    උබලා බැන්නත් හොදම බොලින් යුනිට් ඒක

    ඇන්ජි
    තුසාර
    තික්සන
    වනියා
    මතිස

    තුසාර අලුත් බෝලෙන් හොදට කරනවා සුවින් එක නැති වුනොත් වදිනවා

    ම්තිසා පරණ බෝලෙන් හොදට කරනවා lpl ගහන්න පුලුවන්න නම් මු මේකට ඒ දේ කරන්න බැරි කමක් නැහැ නේ

    අවුල් ගියොත්
    ලෙෆ්ටි කොලලා චමීර ඉන්නවා
     
    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    Mata uba kiyana eka therenawa. But this is cricket ne macho. Unpredictable ma game ekak. Anything can happen. Win is a win no matter how close it is.

    hoda welawata ada night gahuwe naththe. Aniwa lose nathnm dew eka nisa
    light dapuhma pitch ek hoda una ban
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,544
    2,634
    113
    colombo
    Mata uba kiyana eka therenawa. But this is cricket ne macho. Unpredictable ma game ekak. Anything can happen. Win is a win no matter how close it is.

    hoda welawata ada night gahuwe naththe. Aniwa lose nathnm dew eka nisa
    බංගලි ස්පින්ර්ස්ලාට හොදට කරනවා වැනියාගේ රෙකොර්ඩ් හරි නැහැ tailenders ලා අපිට වැනුවේ අපේ හයියෙන් දාන බය කරන එකෙක් හිටියේ නැහැ

    බිනුර නම් බබා වගේ එන්නේ අනේ මන්දා ඇන්ජි මුට වඩා හයියෙන් දානවා වගේ එක පාරට හොදට කරනවා අනිත් පැත්තට මෙලෝ දෙයක් නැහැ

    කාටත් නෝටිස් වුනේ නැහැ දසුන්ය කොහෙන් ගියත් විකට් එකක් අරන් දෙනවා තාම වුගේ පින තියෙනවා අනෙක වූ දැන් හෙන සෙල්ෆිස් කපටි විදියට බැට් කරන්නේ ටීම් එකේ ප්ලේස් එක තියාගන්න චරියා ඉස්සර කරා වගේ
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,260
    1
    16,807
    113
    −273.15°C
    උබලා බැන්නත් හොදම බොලින් යුනිට් ඒක

    ඇන්ජි
    තුසාර
    තික්සන
    වනියා
    මතිස

    තුසාර අලුත් බෝලෙන් හොදට කරනවා සුවින් එක නැති වුනොත් වදිනවා

    ම්තිසා පරණ බෝලෙන් හොදට කරනවා lpl ගහන්න පුලුවන්න නම් මු මේකට ඒ දේ කරන්න බැරි කමක් නැහැ නේ

    අවුල් ගියොත්
    ලෙෆ්ටි කොලලා චමීර ඉන්නවා
    e kiyanne t20 world cup eka ape tamayi mepara. 😂
     
    • Haha
    Reactions: jjpala

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,544
    2,634
    113
    colombo
    e kiyanne t20 world cup eka ape tamayi mepara. 😂
    ගහන්න පුළුවන් එත් මොකොක් හරි ලොකු අඩුවක් තියෙනාවා වගේ එකෙක් හොදට කරනකොට අනිත් වුන්ගේ සප් එක නැහැ
    බැටීන් නම් හා හා හා

    දෝනි මහේල වගේ එකෙක් හිටියා නම් මේ බොලින් යුනිට් එකෙන් පට්ට වැඩක් ගන්නවා
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,260
    1
    16,807
    113
    −273.15°C
    ගහන්න පුළුවන් එත් මොකොක් හරි ලොකු අඩුවක් තියෙනාවා වගේ එකෙක් හොදට කරනකොට අනිත් වුන්ගේ සප් එක නැහැ
    බැටීන් නම් හා හා හා

    දෝනි මහේල වගේ එකෙක් හිටියා නම් මේ බොලින් යුනිට් එකෙන් පට්ට වැඩක් ගන්නවා
    world cup eka kese wethath, siraj wage ekekwa uda yawanawa kiyanne tatwe hithaganna lonthayange.
    ekko mun match wikunanawa ehemath nathnm munta gahanna puluwan afg,zimbo,bangla wage tawath lonthayo set ekakata witharayi.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,544
    2,634
    113
    colombo
    world cup eka kese wethath, siraj wage ekekwa uda yawanawa kiyanne tatwe hithaganna lonthayange.
    ekko mun match wikunanawa ehemath nathnm munta gahanna puluwan afg,zimbo,bangla wage tawath lonthayo set ekakata witharayi.
    ඇත්ත ලොනතය්නට කොහොමත් ගහනවා වුනුත් අපි වගේ වැරදි කරන නිසා
    යුනිට් එකක් විදියට වැඩ නැති නිසා

    world cup දිනන්න පට්ට කැපෙක් ඉන්න ඕනේ ග්‍රවුන්ඩ් එකේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,831
    165,592
    113
    එකමත් එක රටක
    uth nuvinudu waday overrated bn
    Nuwanidu වගෙන් නම් ඉස්සරහට වැඩක් පුලුවන් බන් හොද No 6 බැටෙක් විදියට හදාගත්තොත් . ඌ ට ලේසියෙන් එලියට බොලේ දාන්න පුලුවන්.
    e kiyanne t20 world cup eka ape tamayi mepara. 😂
    අපේ බැටින් නම් ගොඩක් දුරට හොදයි. අද උනත් වනිය හිටපු නිසා බැට් කරන්න ගොඩක් උන් ඉන්නව වගේ තේරුනේ.
     
    • Like
    Reactions: Satan_at_Hell

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,515
    9,206
    113
    ඒත් අපේ යක්කු සත 5ක ෂුවර් එකක් නෑනේ
    අනික අපේ එවුන් මිනිස්සුන්ගේ නම් වලට සෑහෙන්න බයයි.
    සිරාජ් කිව්වම කකුල් ගැහෙනවා
     
    Crazy4u

    Active member
  • Sep 26, 2017
    266
    141
    43
    බිනුරයා වෙනුවට චාමික හිටිය නම් හරි.. ඌට බැට් එකත් ලාවට හරි උස්සගන්න පුලුවන්නෙ
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    බංගලි ස්පින්ර්ස්ලාට හොදට කරනවා වැනියාගේ රෙකොර්ඩ් හරි නැහැ tailenders ලා අපිට වැනුවේ අපේ හයියෙන් දාන බය කරන එකෙක් හිටියේ නැහැ

    බිනුර නම් බබා වගේ එන්නේ අනේ මන්දා ඇන්ජි මුට වඩා හයියෙන් දානවා වගේ එක පාරට හොදට කරනවා අනිත් පැත්තට මෙලෝ දෙයක් නැහැ

    කාටත් නෝටිස් වුනේ නැහැ දසුන්ය කොහෙන් ගියත් විකට් එකක් අරන් දෙනවා තාම වුගේ පින තියෙනවා අනෙක වූ දැන් හෙන සෙල්ෆිස් කපටි විදියට බැට් කරන්නේ ටීම් එකේ ප්ලේස් එක තියාගන්න චරියා ඉස්සර කරා වගේ
    හයියෙන් ඕනේ නෑ. හරි තැනට දාන්න ඕනේ. ඉස්සර. වාස් .කුලේ .සොයිසා මේ වේගෙන්ම නේ දැම්මේ.
     
    • Like
    Reactions: Satan_at_Hell