Bangladesh Vs Sri Lanka 2024 Official Thread (3 T20, 3 ODI and 2 TESTs)

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ටයිම් අවුට් එක මේ සීරීස් එකට හදුන්වා දුන්නේ බංගලි නානලානේ.අන්තිමට උන්ටම කියන්න වුනා ඒක නවත්තමු කියලා..රිදිලා නෙමෙයි රෙවිලා..


     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,787
    39,679
    113
    Homagama
    කාටත් නෝටිස් වුනේ නැහැ දසුන්ය කොහෙන් ගියත් විකට් එකක් අරන් දෙනවා
    පිංකැපා t20 හොදයි කොහොමත්. ඌට කෙල කරෙත් අපේ සුපුරුදු ⁣ෆෝමැට් පටලවපු ලොන්ත හැතිකරේ. එකකට හොද එකෙකත් අනිත් එකට දාලා විනාස කරවලා නැති බංගස්තාන කරනවා.

    තාමත් පිංකැපා t20 කැප්ටන්සියට පවා හොදයි.
     
    • Like
    Reactions: Satan_at_Hell

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,736
    21,030
    113
    adala nene
    ටයිම් අවුට් එක මේ සීරීස් එකට හදුන්වා දුන්නේ බංගලි නානලානේ.අන්තිමට උන්ටම කියන්න වුනා ඒක නවත්තමු කියලා..රිදිලා නෙමෙයි රෙවිලා..



    අම්නේ පවු
    odi test ටිකත් රෙවෙන්නම ගැහුවා නම් හරි
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අම්නේ පවු
    odi test ටිකත් රෙවෙන්නම ගැහුවා නම් හරි
    එච්චර ලේසි නම් නෑ කිව්වට.මොකද දැන් උන් බලන් එන්නේ දාපු කින්ඩියට පලිය ගන්නත් එක්කනේ..
     

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    මම හිතන විදියට මැතිව්ස්ව ගස්සන එක තේරුමක් නෑ. ඌ ගහන තැනේ හැටියට ඉක්මනින් ලකුණු 20 ක් 30 ක් තමා ඕනෙ. හැබැයි උට ඒක කරන්න බෑ. පොර hard hitter කෙනෙක් නෙවේ.

    ලංකාවට ගිය wc එකෙත් උනේ associate teams එක්ක ගහල කබ්බො වැඩ්ඩො වගේ පෙනුන එක. මේ පාරත් ඒකම වෙන ලකුණු තමා තියෙන්නෙ. එක හොද ටීම් එකක් එක්ක මැච් 3 ක් තිබ්බනම් ඇත්තටම අපේ අඩුපාඩු හොයාගන්න තිබ්බ
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    eH0zEQG.jpg
    මොනවද බන් මේ කරන්නේ
    පොඩි උන් වගේ
    ගොන් ආතල්
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,915
    13,838
    113
    126
    Hogwarts
    පිංකැපා t20 හොදයි කොහොමත්. ඌට කෙල කරෙත් අපේ සුපුරුදු ⁣ෆෝමැට් පටලවපු ලොන්ත හැතිකරේ. එකකට හොද එකෙකත් අනිත් එකට දාලා විනාස කරවලා නැති බංගස්තාන කරනවා.

    තාමත් පිංකැපා t20 කැප්ටන්සියට පවා හොදයි.
    Ah hemada
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,830
    165,589
    113
    එකමත් එක රටක
    arm ball, pace wadi karala danawa kelin yanna, speed eka balanna 97kmph
    arm ball එක කෙලින්ම යන පාරේ යනවා නේ. මේක ටිකක් වමට යනවා මැද කෙටිල (slow motion එක බලපං ).. ඌ ගහන්න හිටියේ බොලේ එන angle එකෙන් එන බෝලෙට..
    එක්කෝ සීම් එක වැදිලා යන්නේ අනිත් පැත්තට
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    තුසර ප්‍රක්ටිස් කරලා වගේ හොඳට

    u මිටි නිසා මතිෂට වඩා වැඩක් ගන්න පුළුවන් වෙයි හොඳට ප්‍රක්ටිස් කරොත්

    දැන් දෙන්න අතරේ ගේමක් යයි වගේ
     
    • Like
    Reactions: Satan_at_Hell

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    අම්නේ පවු
    odi test ටිකත් රෙවෙන්නම ගැහුවා නම් හරි
    rewenna gahuwoth hari.. rewenna wadunoth winasai.. redi nathiwa enne wenne.. :rolleyes: :P ;) :rofl:

    මොනවද බන් මේ කරන්නේ
    පොඩි උන් වගේ
    ගොන් ආතල්
    ow neda ban.. Too Much wage.. :baffled:
    ------ Post added on Mar 11, 2024 at 3:29 PM
     
    • Like
    Reactions: Any.key and batwise

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,995
    113
    උඩරට
    arm ball එක කෙලින්ම යන පාරේ යනවා නේ. මේක ටිකක් වමට යනවා මැද කෙටිල (slow motion එක බලපං ).. ඌ ගහන්න හිටියේ බොලේ එන angle එකෙන් එන බෝලෙට..
    එක්කෝ සීම් එක වැදිලා යන්නේ අනිත් පැත්තට
    බංගලි කුඹුරු