ටයිම් අවුට් එක මේ සීරීස් එකට හදුන්වා දුන්නේ බංගලි නානලානේ.අන්තිමට උන්ටම කියන්න වුනා ඒක නවත්තමු කියලා..රිදිලා නෙමෙයි රෙවිලා..
අඩෝ මේකේ මේ දනා ගේ බොලේ අනිත් පැත්තට නේද කැපෙන්නේ..? මූ right arm off spinner නේ .
පිංකැපා t20 හොදයි කොහොමත්. ඌට කෙල කරෙත් අපේ සුපුරුදු ෆෝමැට් පටලවපු ලොන්ත හැතිකරේ. එකකට හොද එකෙකත් අනිත් එකට දාලා විනාස කරවලා නැති බංගස්තාන කරනවා.කාටත් නෝටිස් වුනේ නැහැ දසුන්ය කොහෙන් ගියත් විකට් එකක් අරන් දෙනවා
ටයිම් අවුට් එක මේ සීරීස් එකට හදුන්වා දුන්නේ බංගලි නානලානේ.අන්තිමට උන්ටම කියන්න වුනා ඒක නවත්තමු කියලා..රිදිලා නෙමෙයි රෙවිලා..
එච්චර ලේසි නම් නෑ කිව්වට.මොකද දැන් උන් බලන් එන්නේ දාපු කින්ඩියට පලිය ගන්නත් එක්කනේ..අම්නේ පවු
odi test ටිකත් රෙවෙන්නම ගැහුවා නම් හරි
හ්ම් හ්ම්එච්චර ලේසි නම් නෑ කිව්වට.මොකද දැන් උන් බලන් එන්නේ දාපු කින්ඩියට පලිය ගන්නත් එක්කනේ..
Ah hemadaපිංකැපා t20 හොදයි කොහොමත්. ඌට කෙල කරෙත් අපේ සුපුරුදු ෆෝමැට් පටලවපු ලොන්ත හැතිකරේ. එකකට හොද එකෙකත් අනිත් එකට දාලා විනාස කරවලා නැති බංගස්තාන කරනවා.
තාමත් පිංකැපා t20 කැප්ටන්සියට පවා හොදයි.
arm ball එක කෙලින්ම යන පාරේ යනවා නේ. මේක ටිකක් වමට යනවා මැද කෙටිල (slow motion එක බලපං ).. ඌ ගහන්න හිටියේ බොලේ එන angle එකෙන් එන බෝලෙට..arm ball, pace wadi karala danawa kelin yanna, speed eka balanna 97kmph
rewenna gahuwoth hari.. rewenna wadunoth winasai.. redi nathiwa enne wenne..අම්නේ පවු
odi test ටිකත් රෙවෙන්නම ගැහුවා නම් හරි

ow neda ban.. Too Much wage..මොනවද බන් මේ කරන්නේ
පොඩි උන් වගේ
ගොන් ආතල්

බංගලි කුඹුරුarm ball එක කෙලින්ම යන පාරේ යනවා නේ. මේක ටිකක් වමට යනවා මැද කෙටිල (slow motion එක බලපං ).. ඌ ගහන්න හිටියේ බොලේ එන angle එකෙන් එන බෝලෙට..
එක්කෝ සීම් එක වැදිලා යන්නේ අනිත් පැත්තට