Hawasata gym giyama

Emios

Well-known member
  • Dec 10, 2009
    74,263
    66,677
    113
    Fat burn wenawa aduda ban.udeta yanawata wada sahenna kal yanawa wage fat burn wenna?
     
    • Like
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,176
    113
    Diet එක intact නැතුව හරියට result ගන්න අමාරුයි. උදේට energy levels හොඳට තියන නිසා හරියට workout එක කරගන්න පුළුවන්, හවසට gym යද්දී දවසේම වැඩ වලට energy දීලා low energy යන්න වෙන්නේ.

    මම රට ඉද්දී මගේ PT මට ඔහොම කියලා තමයි හේතුව කිව්වේ.
     
    • Like
    Reactions: Emios

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,091
    23,285
    113
    Diet එක intact නැතුව හරියට result ගන්න අමාරුයි. උදේට energy levels හොඳට තියන නිසා හරියට workout එක කරගන්න පුළුවන්, හවසට gym යද්දී දවසේම වැඩ වලට energy දීලා low energy යන්න වෙන්නේ.

    මම රට ඉද්දී මගේ PT මට ඔහොම කියලා තමයි හේතුව කිව්වේ.
    Mehe PT la ganan ne ban Lankawa ekka baladdi 😬😬
     
    • Sad
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,176
    113
    Mehe PT la ganan ne ban Lankawa ekka baladdi 😬😬

    ඒ රටවල gym පැකේජ් එකට PT ලා වෙනම දෙනවා, ජීම් නෙම් අනික තියෙන්නේ යායවල් වගේ මාර සයිස්, අන්තිම පාර මම සහ අපේ staff තුන්දෙනෙක් hotel එකක හිටියා මාස 2ක්. ඒ මාස දෙකට අපිට free ලැබුණා gym එක, මාස දෙකටම PT ව වෙනම asign කරලා දුන්නා. හෝටල් එකේ වෙනම floor එකක් තනිකර gym එකට අල්ලලා sauna bath + massage center හදලා තියෙන්නේ. මරු!
     
    • Like
    Reactions: Brandy2020