Mehe PT la ganan ne ban Lankawa ekka baladdiDiet එක intact නැතුව හරියට result ගන්න අමාරුයි. උදේට energy levels හොඳට තියන නිසා හරියට workout එක කරගන්න පුළුවන්, හවසට gym යද්දී දවසේම වැඩ වලට energy දීලා low energy යන්න වෙන්නේ.
මම රට ඉද්දී මගේ PT මට ඔහොම කියලා තමයි හේතුව කිව්වේ.
Mehe PT la ganan ne ban Lankawa ekka baladdi![]()