පුලුවන් තරම් බැකප් හදාගනින්

thomian

Well-known member
  • May 20, 2011
    12,589
    17,772
    113
    ලංකාවෙ ලේබර් ලෝ එක එක්ක එහෙම පර්මනන්ට් employee කෙනෙක්ව එකපාරට අයින් කරන්න බෑ නේද සාධාරණ හේතුවක් නැතුව? ඌට ලේබර් court එකේ නඩුවක් දාලා වන්දි ගන්න් කියපන් කම්පැනි එකෙන් ඌ පර්මනන්ට් වෙලා හිටියනම්. කම්පැනි එකෙන් මොකද්ද කියලා තියන හේතුව ඌව අයින් කරන්න?
    Unge team ekama ayn karala ban.. Financial decision ekak nisa kiyala Lu kiwwe.. set ekama eka sare eliyata dala
     
    • Like
    Reactions: NRTG

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    අඩෝ රස්සාව බැකප් කරපන්...පර්සන්ල් බිස්නස් කරපන් ..Freelance කරපන්

    මගේ ජොබ් එකට කෙලවුනා..
    මම ෂේප් එකේ Freelance කරන නිසා ආදායමක් එනවා පොඩියට හරි..

    මට වුන දේ නොවෙන්න..අනික් උන්ටත් කියන්නේ ..තමන්ගේ බිස්නස් එකක් හිමිට හරි ඩිවලොප් කරපන්

    ජොබ් එකට කෙල වුනාම ඔය එකකේවත් නෑ දුක අහන්න...
    තමන්ට තමන් විතරයි !!!!!
    පුලුවන් තරම් හොරෙන් කරපන් (වැරදි දෙයක් නෙමේ ..අපේ යහපතට නේ කරන්නේ..එ්කයි)

    කතාව නන් ඇත්ත ,
    කරන්න තමා අමාරු
     
    • Like
    Reactions: NRTG and Mugen

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,257
    113
    අඩෝ රස්සාව බැකප් කරපන්...පර්සන්ල් බිස්නස් කරපන් ..Freelance කරපන්

    මගේ ජොබ් එකට කෙලවුනා..
    මම ෂේප් එකේ Freelance කරන නිසා ආදායමක් එනවා පොඩියට හරි..

    මට වුන දේ නොවෙන්න..අනික් උන්ටත් කියන්නේ ..තමන්ගේ බිස්නස් එකක් හිමිට හරි ඩිවලොප් කරපන්

    ජොබ් එකට කෙල වුනාම ඔය එකකේවත් නෑ දුක අහන්න...
    තමන්ට තමන් විතරයි !!!!!
    පුලුවන් තරම් හොරෙන් කරපන් (වැරදි දෙයක් නෙමේ ..අපේ යහපතට නේ කරන්නේ..එ්කයි)

    මොකද්ද post එක? experience? tech stack?
     
    • Like
    Reactions: Omega_Jay and NRTG

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ලංකාවෙ ලේබර් ලෝ එක එක්ක එහෙම පර්මනන්ට් employee කෙනෙක්ව එකපාරට අයින් කරන්න බෑ නේද සාධාරණ හේතුවක් නැතුව? ඌට ලේබර් court එකේ නඩුවක් දාලා වන්දි ගන්න් කියපන් කම්පැනි එකෙන් ඌ පර්මනන්ට් වෙලා හිටියනම්. කම්පැනි එකෙන් මොකද්ද කියලා තියන හේතුව ඌව අයින් කරන්න?
    අවුරුදු 5 ට වැඩි නම් gratuity දීලා, 3 months salary දීලා අයින් කරනවා බං. Garment sector එකේ ඔහොම කරලා ගොඩක් අය අයින් කරා. අවුරුදු 5 ට අඩු නම් 3 months salary විතරයි දෙන්නේ.

    Labour law එකට ඕක අවුලක් නැතුව ඇති.
     
    • Like
    Reactions: NRTG and Shamal3001

    Sam8

    Junior member
  • Jan 3, 2016
    35
    22
    8
    ලංකාවෙ ලේබර් ලෝ එක එක්ක එහෙම පර්මනන්ට් employee කෙනෙක්ව එකපාරට අයින් කරන්න බෑ නේද සාධාරණ හේතුවක් නැතුව? ඌට ලේබර් court එකේ නඩුවක් දාලා වන්දි ගන්න් කියපන් කම්පැනි එකෙන් ඌ පර්මනන්ට් වෙලා හිටියනම්. කම්පැනි එකෙන් මොකද්ද කියලා තියන හේතුව ඌව අයින් කරන්න?
    permanent unath service eka anuwa wandiyak witharai ganna puluwn. service eka less than 2 years nam 1 month salary dila ayin karanna puluwn mn danna widiyata.
     
    • Like
    Reactions: Shamal3001

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,163
    12,078
    113
    permanent unath service eka anuwa wandiyak witharai ganna puluwn. service eka less than 2 years nam 1 month salary dila ayin karanna puluwn mn danna widiyata.
    හදිසියේවත් අපි අකමැති වුනොත් මොකද කරන්නේ ?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    ඇත්ත කතාව බං. මම කාලෙක ඉදලා ට්‍රයි කරනවා පොඩි බිස්නස් එකක් හදාගනන. 10 ක් විතර එක එක ඒවා කරලත් බැලුවා. ඒත් එකක්වත් මට සෙට් වෙන්නෙ නෑ. මගේ නම් රස්සාව ස්ථිරයි. (රජයේ නිසා) එවුනාට දැන් තියන විදිහට වියදම වැඩී.
    රජයෙ නම් හොරකම් කරන්න බලපන් . අතට ගානක් අරන් දේවල් ඉකමනට මිනිස්සුන්ට කරලා දියන්
    ගබඩා කාමර ඒම බලපන් අරන් යන්න දෙයක් තියේද කියලා
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,163
    12,078
    113
    රජයෙ නම් හොරකම් කරන්න බලපන් . අතට ගානක් අරන් දේවල් ඉකමනට මිනිස්සුන්ට කරලා දියන්
    ගබඩා කාමර ඒම බලපන් අරන් යන්න දෙයක් තියේද කියලා
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    Mage yaluwek tath job ekata kela una..

    Assette eke

    Senior QA kenek.. tama job hoyanwa set une na.. u nam freelance karanneth na.. :(
    Permanent kiyala na ban.. yaluwata within 1 week job eken ayn kara.. 2 months salary deela. anathayi ithin
    Ascentic eketh lagadi oya widiyatama set ekak layoff kalalu (including permanent) 2 months salary deela. Mage yaluwek innawa eke.
    Gapstars walath layoff ekak kala kiyanawa habai hariyatama eka gana danne na.

    ලංකාවෙ ලේබර් ලෝ එක එක්ක එහෙම පර්මනන්ට් employee කෙනෙක්ව එකපාරට අයින් කරන්න බෑ නේද සාධාරණ හේතුවක් නැතුව? ඌට ලේබර් court එකේ නඩුවක් දාලා වන්දි ගන්න් කියපන් කම්පැනි එකෙන් ඌ පර්මනන්ට් වෙලා හිටියනම්. කම්පැනි එකෙන් මොකද්ද කියලා තියන හේතුව ඌව අයින් කරන්න?
    Adhala Wandi deelane IT companies walin ain karanne. Reasons denwa athi present & upcoming financial issues kiyala
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    තමන්ගේ ම දෙයක් කළා නම් ඉවරයි මුල ඉදලා ම
    එක එකාගේ මත්තේ නහින්න යන්නේ නැතුව
    කියක් හෙව්වත් තමන්ගේ දේනේ Bro