Bangladesh Vs Sri Lanka 2024 Official Thread (3 T20, 3 ODI and 2 TESTs)

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ආ අපේ හරක් ද ටොස් එකත් දින්නේ.. එහෙනම් ඉතින් නිදහසට හේතු නෑ HTTP ලට... දැන් වතුරේ හරි ගහන්න ඕනේ.

    Ow ban. Gon decision ekak.
    ගොන් නෑ.රසල් ලුත් කිවේ toss එක දින්න නන් ගහන එක හොඳයි. ඒත් 280+ ඕනේ කියලා කිවේ

    ඔක්කොටම කලින් පුක පැලෙන්න ගහන්න ඕන අද ටොස් එක දින්නම මුලින් බැට් කරමු කියලා ඩිසිශන් එක ගත්ත පොන්නයගෙ
    රසල් පිච් රිපෝට් එකේ දීන්න නන් ගහන එක හොඳයි කිව
    ------ Post added on Mar 14, 2024 at 10:41 AM
     
    • Like
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,031
    27,416
    113
    අපේ උන්ට වඩා විකට් ගියත් බන්ගලි ගානට ප්‍රෙශර් එක හැන්ඩ්ල් කරා. අසලන්කය ආව වෙලේ ඉන්දලම ලෑලි දාන්න බලන් හිටියෙ. ජනිත් වගෙ එකක් දෙකක් ගැහුවනම් පොඩ්ඩක් ලකුනු ඔයිට වඩා ගහන්න තිව්න. දැන් ඉතින් ඊලග එකෙ ටොස් එක පරාද උනොත් සීරීස් එකම කනව.
    බොකලංක :baffled:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,857
    165,622
    113
    එකමත් එක රටක
    අපේ උන්ට වඩා විකට් ගියත් බන්ගලි ගානට ප්‍රෙශර් එක හැන්ඩ්ල් කරා. අසලන්කය ආව වෙලේ ඉන්දලම ලෑලි දාන්න බලන් හිටියෙ. ජනිත් වගෙ එකක් දෙකක් ගැහුවනම් පොඩ්ඩක් ලකුනු ඔයිට වඩා ගහන්න තිව්න. දැන් ඉතින් ඊලග එකෙ ටොස් එක පරාද උනොත් සීරීස් එකම කනව.
    පින්න බන් පින්න.
    තේරුමක් නෑ බංගලි වල මැච් ගහලා. ටීම් දෙකට condition දෙකක් හම්බෙන්නේ.

    හැබැයි අපේ හරක් ම නේ දෙවනියට බෝල් කරන්න තෝරාගෙන තියෙන්නේ. ඉතින් ඒක නිසා කරන්න දෙයක් නෑ .
    එහෙනම් අඩුම 360ක් වත් ගහන්න ඕනේ. නැත්නම් ඕවර් එකට 6-7 වගේ තියන් යන එක ලේසි රෑට .
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    අපි මුල් ඕවර්ස් 10 attack කරා මදි. බොලේ කෙහේ මෙහෙ යනකොට උපරිම දාන්න ඕනේ. පින්න අවොත් මුකුත් කරගන්න බැරි බව දන්න නිසා
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,028
    13,634
    113
    පෘථිවිය
    Ape ewun 197/4 tibila 255 all out
    Bangali ewun 23/3 tibila 257/4 match eka dinum

    onna tatwe

    Dan me match eke captaincy eka binduwai, pressure handling binduwai

    ape mula set eka gahala deela mada pela nikan T20 gahuwe, pissu yakku
    Batting coach wahama ayin karanna ona. thambi nawas
     
    • Like
    Reactions: lilman

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,383
    6,260
    113
    Ape ewun 197/4 tibila 255 all out
    Bangali ewun 23/3 tibila 257/4 match eka dinum

    onna tatwe

    Dan me match eke captaincy eka binduwai, pressure handling binduwai

    ape mula set eka gahala deela mada pela nikan T20 gahuwe, pissu yakku
    Batting coach wahama ayin karanna ona. thambi nawas

    ohoma balanna baha ban oya match eka
    dew eka awe nathnam bangali 150ta withara all out wennath thibunaa
    toss eka dinala bat karapu eka thamayi lokuma mistake eka
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,685
    1
    10,981
    113
    6440E540-BD08-406A-B986-809B0A607B1F.jpeg
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ඉන්දියාවෙන් කොලි ට ලොකු කැපිල්ලක් දානවා නේ. වුව t20 world cup එකට දාන්නේ නැති කතාවක් යනවා
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,249
    1
    13,140
    113
    Gotham City
    Ape ewun 197/4 tibila 255 all out
    Bangali ewun 23/3 tibila 257/4 match eka dinum

    onna tatwe

    Dan me match eke captaincy eka binduwai, pressure handling binduwai

    ape mula set eka gahala deela mada pela nikan T20 gahuwe, pissu yakku
    Batting coach wahama ayin karanna ona. thambi nawas
    කලින් අන්තිම ටී 20 මැච් එක වෙලාවෙත් මම කිව්වෙ මොකක්ද අපි අපෙ වැරැද්ද හදාගන්න ඔනි කියලා.
    එකෙත් මොකද උනෙ 180 ක් පන්නලා ස්කොර් කරලා
    ලකුණු 50 කටත් අඩුවෙන් විකට් 6 ක් හෝ 7 ක් වැටිලා තිබ්බා බංගලින්ගෙ, එකෙන් හැට්‍රික් එකක් අපෙ එකෙක් අරගෙනත් තිබ්බා. එහෙමත් තිබිලා උන් ලකුණු 147 කට වෙනකන් ගෙනාවා.
    අපෙ උන්ගෙ දුර්වල කමෙන්

    ඉතිං එකෙ සිද්දියම තමා මෙතන මැච් එකෙ ඔප්පු උනෙ.

    250 ක් පැන්නුවා කියන්නෙත් හොඳ ස්කොර් එකක් ඕ ඩී අයි මැචස් වල.
    එහෙම තිබිලත් අඩු ලකුණු ගාණකට අරුන්ගෙ විකට්ස් ටිකක් අපි කඩාගෙනත් අපි මැච් එක පරාදයි .
    උන්ගෙ පැත්තෙන් උන් සිරා ජොබ් එකක් කරෙ ,ප්‍රෙශර් එක හැන්ඩ්ල් කරා, අපෙ පැත්තෙන් අපි මීට වඩා හිතන්න ඔනි ,

    අර හැට්‍රික් එක ගත්ත එකාව දල තිබ්බෙ නැහැ නෙ ඕ ඩී අයි එකට ?
     
    • Like
    Reactions: vali aththa

    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,998
    4,617
    113
    Sri Lanka
    කලින් අන්තිම ටී 20 මැච් එක වෙලාවෙත් මම කිව්වෙ මොකක්ද අපි අපෙ වැරැද්ද හදාගන්න ඔනි කියලා.
    එකෙත් මොකද උනෙ 180 ක් පන්නලා ස්කොර් කරලා
    ලකුණු 50 කටත් අඩුවෙන් විකට් 6 ක් හෝ 7 ක් වැටිලා තිබ්බා බංගලින්ගෙ, එකෙන් හැට්‍රික් එකක් අපෙ එකෙක් අරගෙනත් තිබ්බා. එහෙමත් තිබිලා උන් ලකුණු 147 කට වෙනකන් ගෙනාවා.
    අපෙ උන්ගෙ දුර්වල කමෙන්

    ඉතිං එකෙ සිද්දියම තමා මෙතන මැච් එකෙ ඔප්පු උනෙ.

    250 ක් පැන්නුවා කියන්නෙත් හොඳ ස්කොර් එකක් ඕ ඩී අයි මැචස් වල.
    එහෙම තිබිලත් අඩු ලකුණු ගාණකට අරුන්ගෙ විකට්ස් ටිකක් අපි කඩාගෙනත් අපි මැච් එක පරාදයි .
    උන්ගෙ පැත්තෙන් උන් සිරා ජොබ් එකක් කරෙ ,ප්‍රෙශර් එක හැන්ඩ්ල් කරා, අපෙ පැත්තෙන් අපි මීට වඩා හිතන්න ඔනි ,

    අර හැට්‍රික් එක ගත්ත එකාව දල තිබ්බෙ නැහැ නෙ ඕ ඩී අයි එකට ?
    250 hoda score ekak 1990 ganan waladi. Dan 280-320 athara aniwa gahanna oni. Anika pinna wadi nisa raata bowling karannama ba. Pinna awama bat karanna marama lesi.