Bangladesh Vs Sri Lanka 2024 Official Thread (3 T20, 3 ODI and 2 TESTs)

Lin baanaa

Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    අපේ උන්ට වඩා විකට් ගියත් බන්ගලි ගානට ප්‍රෙශර් එක හැන්ඩ්ල් කරා. අසලන්කය ආව වෙලේ ඉන්දලම ලෑලි දාන්න බලන් හිටියෙ. ජනිත් වගෙ එකක් දෙකක් ගැහුවනම් පොඩ්ඩක් ලකුනු ඔයිට වඩා ගහන්න තිව්න. දැන් ඉතින් ඊලග එකෙ ටොස් එක පරාද උනොත් සීරීස් එකම කනව.
     
    • Like
    Reactions: Asmodeus

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,787
    39,679
    113
    Homagama
    nodakin munge rangilla witarai. time out eka neme athe gahana eka krnda thibbe
    ටයිම් අවුට් කියන්නේ තමන් විසින්ම කරපු ගොංකමක් කියලා මේ හැත්තටයි පොන්න ප්‍රෙක්ෂක හැත්තටයි තේරෙන්නැති හැටි.
    තමන් කරපු ගොංකමක් උඩ දාදා කියවනවා.
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,699
    1
    14,254
    113
    ඊයා යකෝ shanto 100කුත් ගහලා! නොදකින්. :baffled:

    200.gif
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,998
    4,615
    113
    Sri Lanka
    ඔක්කොටම කලින් පුක පැලෙන්න ගහන්න ඕන අද ටොස් එක දින්නම මුලින් බැට් කරමු කියලා ඩිසිශන් එක ගත්ත පොන්නයගෙ
    Match 4tama eka toss ekai dinne. Eke bat kala ne ape ewun mulin. Gon kiyanne hodama eka.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,787
    39,679
    113
    Homagama
    ඔක්කොටම කලින් පුක පැලෙන්න ගහන්න ඕන අද ටොස් එක දින්නම මුලින් බැට් කරමු කියලා ඩිසිශන් එක ගත්ත පොන්නයගෙ
    හැබැයි පින්නට බැනලා වරද වහගන්න ටුයි කරලා වැඩක් නැ. හැබැයි ඒකයි වෙන්නේ. පින්නට වඩා මිඩ්ල් ඕඩර් එකේ කලැප්ස් එක, වනිදුවා සාධකය තමා පරාජයට හේතුව. අමතක වෙනවා පින්න නිසා
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඔක්කොටම කලින් පුක පැලෙන්න ගහන්න ඕන අද ටොස් එක දින්නම මුලින් බැට් කරමු කියලා ඩිසිශන් එක ගත්ත පොන්නයගෙ
    athal ban mama me hituwe adath toss eka paradila me nagaganne kyala :lol:🤦‍♂️:lol: supiri bullet me condition wala first bat karanna yanawa kyanne :baffled::lol:
     

    Lin baanaa

    Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    ලන්කාවෙ මරු ස්පිනර්ල දෙන්න.උන්ට වඩා හොදට ජනිත් දැම්ම.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,248
    1
    13,140
    113
    Gotham City
    මැච් එක නම් දින්නා තමා හැබැයි පෙල්යර්ස් ලා මීට වඩා හිතන්න ඔනි .
    175 ක ටාගට් එකක් කියන්නෙ ටිකක් හොඳ ලකුණු ගාණක් මෙ වගෙ මැච් වල .
    එත් එකෙන් එක්ස්ට්‍ර 14 අයින් කරොත් අපෙ එවුන් ගහපු ලකුණු 160 ක් ,එකෙන් 86 ක් ම කුසල් මෙන්ඩිස් ගෙ. අනික් එවුන් කිසි මෙව්වා එකක් නැහැ .

    පස්සෙ බන්ගලින්ට හැට්‍රික් එකකුත් ගත්තා අඩු ගාණකට .ඒ ගැම්ම එහෙම්මම තියාගෙන ගියා නම් ලකුණු 60 කට අඩුවෙන් කඩන්න තිබ්බා.
    එත් අන්තිමට මොකද උනෙ උනුත් 146 ක් වෙනකන් ආවා.

    අපි දින්නාට අපෙ උන් අච්චර දෙයක් කරලත් මුල් හරියෙ අන්තිම වෙද්දි හා ගෙන ආවා .
    ඒක හරි බන් එක මන් දන්නවා. අපෙ උන් ඔය වගෙ සිටුවෙෂන්ස් කිහිපයක ගොඩ දැම්මා.
    මාලිංග මැතිව්ස් ගොඩ දැම්මා ඔසියන්ට එරහිව,
    අසෙල ගුණරත්න ගොඩ දැම්මා.
    ඊට කලින් මතක ඇති බන්ගලින්ට අපෙ විකට් 5 ක් කඩනවා ලකුණු 6 කට වගෙ.
    ඒ මැච් එක ගොඩ දාන්නෙ මුරලිතරන් .

    එත් මන් කියන්නෙ අපෙ උන්ගෙ පැත්තෙන් අපි හැදෙන්න ඔනි කියන එක.
    මොකද මෙක දිනාගත්තාට අපෙන් ගිලිහෙන්නත් ඉඩ තිබ්බා.
    ඔය මැච් එකෙන් පස්සෙ තව ගහනවානෙ මැචස් .
    මෙහෙම එව්වා මන් කලින් කිව්වෙ කට කහනවාට නෙමෙ නෙ මයෙ අම්මා.
    පේනවානෙ ඉතිං