Bangladesh Vs Sri Lanka 2024 Official Thread (3 T20, 3 ODI and 2 TESTs)

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,685
    1
    10,981
    113
    musfakath kadagtta nan hari gammata

    wadak na ada nan.
    ------ Post added on Mar 13, 2024 at 8:18 PM
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,759
    54,139
    113
    Colombo
    T20යට හෑලි ලියපු උන් බේබි ඔයිල් කාලකුත් අරන් රෙඩි වෙලා හිටපල්ල :lol:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,786
    30,879
    113
    ඇයි බං අපේ පොන්න ස්පිනර්ස්ලා දෙන්නගෙම ටර්න් වෙන්නෙ නැත්තෙ බෝලෙ? ඩිව් එක නිසාද? තීක්ෂණයා t20 වලට සුපිරි උනාට odi සෙට් නෑ. T20 වල විකට් ටු විකට් දාලා ඩොට් බෝල දාලා ප්‍රෙශර් කරලා විකට් ගත්තට ගේම ගැහුවට odi වලට එහෙම ඩොට් බෝල ගියාට ප්‍රෙශර් එක හැදෙන්නෙත් නෑ බැටාලා හදිස්සි වෙලා විකට් එක විසිකරන්නෙත් නෑ. ODI වලට ඕනෙ හොදට බෝලෙ කපන්න පුලුවන් උන්. තීක්ෂණයා එලියෙන් තියලා වෙල්ලා හරි අකිලයා හරි දාන්න තිබ්බෙ
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,998
    4,615
    113
    Sri Lanka

    Dan nam Dew eka ban. Toss eka dinapu welawe field karanna tibba. Arun fasting karana hinda eke wasiya ganna giyada danne na ape ewun. :lol::lol:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,463
    6,648
    113
    Land of Lions
    sri lanka lk GIF by Viber
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,787
    39,679
    113
    Homagama
    ඇයි බං අපේ පොන්න ස්පිනර්ස්ලා දෙන්නගෙම ටර්න් වෙන්නෙ නැත්තෙ බෝලෙ? ඩිව් එක නිසාද? තීක්ෂණයා t20 වලට සුපිරි උනාට odi සෙට් නෑ. T20 වල විකට් ටු විකට් දාලා ඩොට් බෝල දාලා ප්‍රෙශර් කරලා විකට් ගත්තට ගේම ගැහුවට odi වලට එහෙම ඩොට් බෝල ගියාට ප්‍රෙශර් එක හැදෙන්නෙත් නෑ බැටාලා හදිස්සි වෙලා විකට් එක විසිකරන්නෙත් නෑ. ODI වලට ඕනෙ හොදට බෝලෙ කපන්න පුලුවන් උන්. තීක්ෂණයා එලියෙන් තියලා වෙල්ලා හරි අකිලයා හරි දාන්න තිබ්බෙ
    අපිට ඉන්නේ t20 විතරක් පුලුවන් ටිම් එකක්. නමුත් t20 එකට සිලෙක් කරන්නේ odi හා test පර්ෆෝමන්ස් විතරක් බල බල. සම්පුර්ණයෙන්ම ෆෝමැට් පටලවං. නායකත්වයන් පටලවං. කමිටුවට තේ⁣රෙන්නෙත් නැ. බලන උන්ට තේ⁣⁣රෙන්නෙත් නැ.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,786
    30,879
    113
    ලහිරු කුමාරයගෙ එහෙම ඇගේ තඩි බලපන්කො? කොහෙද ඉතිං ෆිට්නස් තියාගෙන ගේම ගහන්නෙ? 🤮
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,998
    4,615
    113
    Sri Lanka
    ආ අපේ හරක් ද ටොස් එකත් දින්නේ.. එහෙනම් ඉතින් නිදහසට හේතු නෑ HTTP ලට... දැන් වතුරේ හරි ගහන්න ඕනේ.
    Ow ban. Gon decision ekak.