kohomada dan na fb thibbe. presentation eka bluwe naඅරූ එහෙම කියලද ?
kohomada dan na fb thibbe. presentation eka bluwe na
නෑ නෑ. එහෙම එකක් ඌ කියන් නෑ. මේ කින්ඩියට හදපු එකක්.අරූ එහෙම කියලද ?
ලියපු එකා නම් batsmans කියලා ලියලා තියෙද්දී හිතුන මහේ එකෙක් ගේ වැඩක් තමයි කියලා.නෑ නෑ. එහෙම එකක් ඌ කියන් නෑ. මේ කින්ඩියට හදපු එකක්.
ආ අපේ හරක් ද ටොස් එකත් දින්නේ.. එහෙනම් ඉතින් නිදහසට හේතු නෑ HTTP ලට... දැන් වතුරේ හරි ගහන්න ඕනේ.
ගොන් නෑ.රසල් ලුත් කිවේ toss එක දින්න නන් ගහන එක හොඳයි. ඒත් 280+ ඕනේ කියලා කිවේOw ban. Gon decision ekak.
රසල් පිච් රිපෝට් එකේ දීන්න නන් ගහන එක හොඳයි කිවඔක්කොටම කලින් පුක පැලෙන්න ගහන්න ඕන අද ටොස් එක දින්නම මුලින් බැට් කරමු කියලා ඩිසිශන් එක ගත්ත පොන්නයගෙ
බොකලංකඅපේ උන්ට වඩා විකට් ගියත් බන්ගලි ගානට ප්‍රෙශර් එක හැන්ඩ්ල් කරා. අසලන්කය ආව වෙලේ ඉන්දලම ලෑලි දාන්න බලන් හිටියෙ. ජනිත් වගෙ එකක් දෙකක් ගැහුවනම් පොඩ්ඩක් ලකුනු ඔයිට වඩා ගහන්න තිව්න. දැන් ඉතින් ඊලග එකෙ ටොස් එක පරාද උනොත් සීරීස් එකම කනව.

පින්න බන් පින්න.අපේ උන්ට වඩා විකට් ගියත් බන්ගලි ගානට ප්‍රෙශර් එක හැන්ඩ්ල් කරා. අසලන්කය ආව වෙලේ ඉන්දලම ලෑලි දාන්න බලන් හිටියෙ. ජනිත් වගෙ එකක් දෙකක් ගැහුවනම් පොඩ්ඩක් ලකුනු ඔයිට වඩා ගහන්න තිව්න. දැන් ඉතින් ඊලග එකෙ ටොස් එක පරාද උනොත් සීරීස් එකම කනව.
Ape ewun 197/4 tibila 255 all out
Bangali ewun 23/3 tibila 257/4 match eka dinum
onna tatwe
Dan me match eke captaincy eka binduwai, pressure handling binduwai
ape mula set eka gahala deela mada pela nikan T20 gahuwe, pissu yakku
Batting coach wahama ayin karanna ona. thambi nawas
Mokadda oi lankawe unge batting one day test gahanne kohomada ohoma. Open un pisso wage gahala out wenawa.
කලින් අන්තිම ටී 20 මැච් එක වෙලාවෙත් මම කිව්වෙ මොකක්ද අපි අපෙ වැරැද්ද හදාගන්න ඔනි කියලා.Ape ewun 197/4 tibila 255 all out
Bangali ewun 23/3 tibila 257/4 match eka dinum
onna tatwe
Dan me match eke captaincy eka binduwai, pressure handling binduwai
ape mula set eka gahala deela mada pela nikan T20 gahuwe, pissu yakku
Batting coach wahama ayin karanna ona. thambi nawas
250 hoda score ekak 1990 ganan waladi. Dan 280-320 athara aniwa gahanna oni. Anika pinna wadi nisa raata bowling karannama ba. Pinna awama bat karanna marama lesi.කලින් අන්තිම ටී 20 මැච් එක වෙලාවෙත් මම කිව්වෙ මොකක්ද අපි අපෙ වැරැද්ද හදාගන්න ඔනි කියලා.
එකෙත් මොකද උනෙ 180 ක් පන්නලා ස්කොර් කරලා
ලකුණු 50 කටත් අඩුවෙන් විකට් 6 ක් හෝ 7 ක් වැටිලා තිබ්බා බංගලින්ගෙ, එකෙන් හැට්‍රික් එකක් අපෙ එකෙක් අරගෙනත් තිබ්බා. එහෙමත් තිබිලා උන් ලකුණු 147 කට වෙනකන් ගෙනාවා.
අපෙ උන්ගෙ දුර්වල කමෙන්
ඉතිං එකෙ සිද්දියම තමා මෙතන මැච් එකෙ ඔප්පු උනෙ.
250 ක් පැන්නුවා කියන්නෙත් හොඳ ස්කොර් එකක් ඕ ඩී අයි මැචස් වල.
එහෙම තිබිලත් අඩු ලකුණු ගාණකට අරුන්ගෙ විකට්ස් ටිකක් අපි කඩාගෙනත් අපි මැච් එක පරාදයි .
උන්ගෙ පැත්තෙන් උන් සිරා ජොබ් එකක් කරෙ ,ප්‍රෙශර් එක හැන්ඩ්ල් කරා, අපෙ පැත්තෙන් අපි මීට වඩා හිතන්න ඔනි ,
අර හැට්‍රික් එක ගත්ත එකාව දල තිබ්බෙ නැහැ නෙ ඕ ඩී අයි එකට ?