Wili lajjai bn

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,700
    98,731
    113
    මැරුණ නැති එක ගැන සතුටු වේයන්. නැත්තං ඒ පොඩි උන් මළ ගෙදර සින්දු කියල වීල් ගහන්න තිබ්බ. ඒක මීට වඩා ලෙජ්ජාවක්
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,753
    30,785
    113
    ඕවානං මොනවද බං ඕන එකෙක්ට වෙන්න පුලුවන් පොඩි පොඩි අනතුරුනෙහ්? ඕවට trauma ගගා ලොකුවට අරගෙන දගලන්න එපා. පාරෙ ලිස්සලා වැටුනත් ඔච්චරනෙහ්? අපි උනත් මොකෙක් හරි පෙරලුනොත් ඔහොම එවෙලෙට හිනා වෙලා අමතක කරනවා එච්චරනෙහ්? උබටත් වැටිලා නැගිටපු ගමන් පොඩි උන් එක්ක එකතුවෙලා උබටම හිනා වෙන්න තිබ්බෙ. එහෙනං එතනම ඉවරයි ඕක
     
    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207

    Watena eka aulak na.e unata mn hena weak kiyla hthenwa
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,921
    2,262
    113
    Norway
    ඕක මොකක්ද මම මුලින්ම බයික් එක පැද්ද දවසෙ ස්ටාට් කරල ක්ල්ච් එක අල්ලල රේස් කරල එක පාරටම ක්ලච් එක අතෑරිය. බයික් එක ඉස්සරහ කඩේ ඇතුලෙ.. කඩේටත් කඩේ ඉස්සරහ හිටිය මිහිහෙකුත් වන්දි ගෙවන්න උනා
     
    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    ඕවානං මොනවද බං ඕන එකෙක්ට වෙන්න පුලුවන් පොඩි පොඩි අනතුරුනෙහ්? ඕවට trauma ගගා ලොකුවට අරගෙන දගලන්න එපා. පාරෙ ලිස්සලා වැටුනත් ඔච්චරනෙහ්? අපි උනත් මොකෙක් හරි පෙරලුනොත් ඔහොම එවෙලෙට හිනා වෙලා අමතක කරනවා එච්චරනෙහ්? උබටත් වැටිලා නැගිටපු ගමන් පොඩි උන් එක්ක එකතුවෙලා උබටම හිනා වෙන්න තිබ්බෙ. එහෙනං එතනම ඉවරයි ඕක
    Ehema nwe bn man patta bayai main stand eka ghnna.mta thren na hariyta,
    Bike eken bassama control krgnna amarui.
    Bike padinwa waysa 15 withr idan.thamath main stand eka ghnna ba
     
    • Like
    Reactions: jennt

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,619
    1
    42,734
    113
    ඕක මොකක්ද මම මුලින්ම බයික් එක පැද්ද දවසෙ ස්ටාට් කරල ක්ල්ච් එක අල්ලල රේස් කරල එක පාරටම ක්ලච් එක අතෑරිය. බයික් එක ඉස්සරහ කඩේ ඇතුලෙ.. කඩේටත් කඩේ ඉස්සරහ හිටිය මිහිහෙකුත් වන්දි ගෙවන්න උනා
    මිනිහගෙ සරම අස්සෙ නේද උඹ වැටිල හිටියෙ
     
    • Haha
    Reactions: gamerlk

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,753
    30,785
    113
    Ehema nwe bn man patta bayai main stand eka ghnna.mta thren na hariyta,
    Bike eken bassama control krgnna amarui.
    Bike padinwa waysa 15 withr idan.thamath main stand eka ghnna ba
    ගෙදර තියාගෙන මේන් එක ගහන්න පුරුදු වෙයන්කො හෙමීට? මහ දේවල්ද බං ඕවා? උබ කෙට්ටු මිටි පොරක්ද? උස බර කොහොමද ?
     
    • Like
    Reactions: jennt

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,687
    33,911
    113
    බයික් එක විකුණලා කාර් කටුවක් ගනිං. නැත්තං බස් එකේ පලයං. බයික් හිඟන්නෙක් වෙන්නෙපා.
     
    • Like
    Reactions: jennt

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,139
    1
    59,277
    113
    Mother Earth
    උබ මඟුලක් කියනවා. මාව ත්‍රීවිල් පාක් එකක් ඉස්සරහ වැටුණ ඉස්සරහ රෝදෙ brake bind වෙලා. හොඳ වෙලාවට හයියෙන් ගියෙ නෑ මට scene එක තේරුණ නිසා හයියෙන් ගියෙ නෑ. ගැරෙජ් එකට බයික් එක පැදන් යද්දි ත්‍රිවිල් පාක් එක ගාව වැටුණා බන් බ්රේක් බයින්ඩ් වෙලා. තුවාලයක් නෑ ක්ෂණික මම නැගිට්ටා. එක ත්‍රිවිල් කාරයෙක් ආවෙ නෑ උදව්වට උන් හිනා වෙනවා. ගෑනු ටිකක් ඇවිත් මට උදව් කරේ බන්. නෝන්ඩියක් නෑ මම ගණන් ගත්තෙත් නෑ. මට ගානකුත් නෑ. :D
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,845
    2,461
    113
    colombo
    Ehema nwe bn man patta bayai main stand eka ghnna.mta thren na hariyta,
    Bike eken bassama control krgnna amarui.
    Bike padinwa waysa 15 withr idan.thamath main stand eka ghnna ba
    බයික් එකේ වම් පැත්තේ හිටගෙන වම් අතින් handle එක අල්ලන් දකුනින් tail එක අල්ලගෙන වම් කකුලෙන් main stand එක පාගන්න bike එක කෙලින් කරලා.
    Main stand එකේ දෙපැත්තම හරියට පොලවට වදින්න bike එක කෙලින් කරලා වම් කකුලට ඇගේම බර දාල දකුණු අතින් tail එක උස්සන්න
    ඕනිම බර bike එකක් බබා වගේ main stand ගහන්න පුළුවන් ක්‍රමේට කලොත්

    දකුණු කකුලෙන් පාගන්න එපා balance නෑ
     
    • Love
    • Like
    Reactions: icewiz and jennt