Kodak SSD එක ආවා

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,754
    11,100
    113
    දෙක ඔසාමා හැමදාම මෙහෙම ඉන්නවනම් කිරිය කොපමණ ලස්සනද

    එනිවේ මොන වාද බේද මරාගානිලි කොච්චර තිබ්බත් ටෙක්, වැල , වටිනා නූල් වැටුන ගමන් එකා වගේ සෙට් වෙන එකනම් මරු
     
    • Love
    Reactions: 2osama

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    60 00 ට තියෙනවා
    Just found this amazing item on AliExpress. Check it out!
    LKR4,051.00 | Original KODAK Sata3 SSD 2.5 inch 120GB 128GB 256GB 512GB 1TB Hard Drives Internal Solid State Drive 550MB/S For Laptops Destops
    https://a.aliexpress.com/_olxPJrO
    බලමු මේ මාසේ ALIEXPRESS ANNIVERSARY SALE එකක් එනවා.තව අඩුවෙයිද කියලා