Answered Cheap aliexpress products

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,938
    2,956
    113
    Aliexpress coupons & products
    අඩුවට SSD එකක් ගෙන්නුවා 54% ඩිස්කව්න්ට් එක්ක, ස්පීඩ් එක සුපිරී,
    කැමති අය ට්‍රයි කරලා බලන්න delivery free

    https://chat.whatsapp.com/BaITSHnFwuGKF65xB0JlTu

    https://whatsapp.com/channel/0029VaVOv9iJJhzcRzD7e931

    -11049223041625123251.jpg
     

    Attachments

    • -1106321585-1700719596.jpg
      -1106321585-1700719596.jpg
      123.1 KB · Views: 56
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,539
    1
    42,655
    113
    Ssd ekak external portable hard ekak widiyata use karanne khmda?
    වයර් එක සෙලවුණොත් කචල් කියල කියනව නේද, අර SATA to USB කෑල්ල
    කෙලින්ම usb වයර් එකක් එන පෝටබල් එකක් ගත්තොත් තමා හොද මං හිතන්නෙ
    හැබැයි පාවිච්චි කරන්න පුලුවන් අරහෙමත්
     
    • Like
    Reactions: Amith0424

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,938
    2,956
    113
    වයර් එක සෙලවුණොත් කචල් කියල කියනව නේද, අර SATA to USB කෑල්ල
    කෙලින්ම usb වයර් එකක් එන පෝටබල් එකක් ගත්තොත් තමා හොද මං හිතන්නෙ
    හැබැයි පාවිච්චි කරන්න පුලුවන් අරහෙමත්
    pc athule hai karaganna puluwan
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,539
    1
    42,655
    113
    usb powered, sata usb converter cable ekak ganna.

    oya sure nathi ewa aran use karanna bayayine bn. data koi welawe washpa weyida danne na.
    ඔයාලගෙ වැදගත් ෆයිල් ක්ලවුඩ් එකක එවෙලෙම සින්ක් කරල තියා ගන්න
    Google Drive 100GB ක් මාසෙටම 300 යි
    200GB ක් 475/= යි

    pc athule hai karaganna puluwan
    එතකොට කොහොමද බං External වෙන්නෙ
    ලෝකෙ හිනස්සන්නද හදන්නෙ
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,632
    23,315
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඔයාලගෙ වැදගත් ෆයිල් ක්ලවුඩ් එකක එවෙලෙම සින්ක් කරල තියා ගන්න
    Google Drive 100GB ක් මාසෙටම 300 යි
    200GB ක් 475/= යි
    දැනටත් 200gb google drive එකකට sync කරනව. ඒක ok.

    hard එක ගියොත් slow උනොත් ආයෙ software දාල දැන් තියෙන work environment එකට ගන්න දවස් දෙකකට වඩා කාලෙ නාස්ති කරන්න වෙනවනෙ. සමහරවිට file අතුරුදහන් වෙනව. file coruption.
    ඊට වඩා වටිනව හොඳ හාර්ඩ් එකක් ගහගන්න එක.
    film බල බල net surf කරන කෙනෙක්ට නම් හොඳයි.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,515
    113
    ඔයාලගෙ වැදගත් ෆයිල් ක්ලවුඩ් එකක එවෙලෙම සින්ක් කරල තියා ගන්න
    Google Drive 100GB ක් මාසෙටම 300 යි
    200GB ක් 475/= යි


    එතකොට කොහොමද බං External වෙන්නෙ
    ලෝකෙ හිනස්සන්නද හදන්නෙ

    කලින් වැඩ කරපු කම්පැනියක on premises අටවපු සර්වර් එකක් තිබුනා. අකුණක් ගහලා සේරම ගියා.

    එක්කෝ හොඳට සෙට්අප් කරන්න ඕන නැත්නම් Geo redundant බැකප් ගහන්න ඕන. සුනාමියක් ආවත් අවුලක් නෑ. 😌
     
    • Like
    Reactions: Amith0424

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,595
    7,664
    113
    ඔයාලගෙ වැදගත් ෆයිල් ක්ලවුඩ් එකක එවෙලෙම සින්ක් කරල තියා ගන්න
    Google Drive 100GB ක් මාසෙටම 300 යි
    200GB ක් 475/= යි


    එතකොට කොහොමද බං External වෙන්නෙ
    ලෝකෙ හිනස්සන්නද හදන්නෙ
    maru kena loke hinassana eka gana kiyanne
     
    • Sad
    Reactions: AnuradhaRa