අදත් ඉතින් හතුරා හසරංගට කින්ඩිය දාද්දි සිංහ පුත්තු තෙත්කරගන්න හැටි බලතැහැකි

උබ මොකට ද එක එකා ට කෝල් ගන්න ගියේ.ambooooo mara gahillak ne gahala thiyenne....
call ekak aran ena tikata aru 48k gahala![]()
හම්මට සිරි අඩෝ මූ බැටෙක්ද බන් ඔහොම ගහන්න, t20 නෙළුවනේ. මූට in to the slot දාපු බෝල ටිකකට නෙළුව වගේ දැක්කේ. හොඳවැඩේ ගොන් සුත්තට හිතන් ඉන්නේ ඌ තමයි පොර කියලා.
ඇත්තටම ඌ බැටෙක්ද? මන්හිතන්නෑ. අපේ උන්ට ගැහුවොත් මිසක්!Oya Rishad kiyana eka mai T20 eketh Hasarangayatai, Matheeshatai paluwe.. Hanuma dara palanawa wagene gahuwe ada
8th wicket awith ohoma gahanwa kiyanne... Ekata ape 7,8 ena un lakunak daganna thatamanawa.
Kamil mishra should replace himWhen you have a very inconsistent one down batter team always fails to make a good score. Get Nuwanidu or DDS in. If SLC really want to keep Mendis in the team put him into open the inning. He doesn’t deserve that one down position

arun monawa karai da danne na ada 
Yes.. Lankawe wena hari haman skill thiyena un nathi nisa muwa overrated wela thiyenneHasaranagata vedenna gaththama gahanava ban
mathakane T20 world cup eke
U all rounder ban. Talented ekek. Natnam ithin ohoma baya natuwa gahannath bane.. Aththama kathawa ban unge squads apita wada dan talented. Allroundersla innawa sahenna. T20 series eka unath apita luck ekata wagene awe ara thusharage Hat trick eka nisa. Natnam ithin ekath un gahanne.ඇත්තටම ඌ බැටෙක්ද? මන්හිතන්නෑ. අපේ උන්ට ගැහුවොත් මිසක්!