Bangladesh Vs Sri Lanka 2024 Official Thread (3 T20, 3 ODI and 2 TESTs)

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,261
    1
    16,807
    113
    −273.15°C
    පඩරංගයාට අච්චර නෙලද්දිත් ලෙන්ත් එක වෙනස් කරලා ඩොට් දාගන්නවට වඩා ඕන උනේ අරූගෙ පොලු ගලවලා පඩ ඇක්ශන් දාලා කැරියා වෙන්න 🤣 හොද වැඩේ පුප 4ට පැලුවා අරූ 🤣 ගුග්ලිය විතරක් දාන පපේ ලෙග් ස්පිනර් 🤣
    IPL patan gannakan ohoma poddak innako.
    ahase tamayi inna wenne ookata. 😂
    (ekath ookata chance hambunoth)
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    Rishad karaya waniyata first ball eke 6 gahala second ball eke LBW yanawa neda.. Shik karumeta Bangali umpire karaya out denne nati eken LBW eka umpires call yanne.. Waniyage welawa tamai.. Ada patan gatta thana idan ape unge welawa awul. Pathumge wicket eke idan :-(
    Mendisaya nikamatawath Liyangeta dunne na over ekak ball karanna ada fast ballerslath nathi eke.
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    දැක්කද කොටාගේ හෙල්මට් කින්ඩිය නොදකිං ලොන්තයෝ නෝන්ඩ් උනා මදි 🤭😁
     
    • Like
    Reactions: bambuwathamai

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,787
    39,679
    113
    Homagama
    දැක්කද කොටාගේ හෙල්මට් කින්ඩිය නොදකිං ලොන්තයෝ නෝන්ඩ් උනා මදි 🤭😁
    ඒවි ඉල්ලං කාපුවා. ටයිම් අවුට් අපේ කේස් එකක්. මෝඩයෝ එක්ක රන්ඩු නොවි කට වහන් ඉන්න ඕනි. ඕක නවතිනවා එපා උනාම. අපෙ උනුත් පුකඋඩ දාන් ගියානේ හැමිනෙන්න. දැන් ඉතින් සදාකාලිකව ඕවා බලන්න වෙනවා.

    දුක මේ ලොන්ත හුත්තන්⁣ට මොලයක් නැති නිසා, ඕසි වගේ එටවල් එක්ක වලි දාගත්ත අපිට, මේ වගේ tire එකකට බැහැලා උන් එක් වලි දාගන්න වෙන එකට.

    පුක පලන්න ඕනා විකට් එකක් බස්සලා
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,261
    1
    16,807
    113
    −273.15°C
    432469342_122130175796184578_3963537984928827959_n.jpg
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,936
    113
    -In Darkness-

    මේකට සීන් එක රාශිඩ් ට දාපු මුගේ 2න්ඩ් බෝලෙට LBW එක දුන්නේ නෑ අම්පයර්. ඒක අම්පයර්ස් කෝල් වුනා. ඒකේ තරහා මූ පිට කරන්නේ. මූ ඔහොම ගිහින් WC එකෙත් මැච් මිස් කරගන්න සීන් එකක් තියෙන්නේ.
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,261
    1
    16,807
    113
    −273.15°C
    මේකට සීන් එක රාශිඩ් ට දාපු මුගේ 2න්ඩ් බෝලෙට LBW එක දුන්නේ නෑ අම්පයර්. ඒක අම්පයර්ස් කෝල් වුනා. ඒකේ තරහා මූ පිට කරන්නේ. මූ ඔහොම ගිහින් WC එකෙත් මැච් මිස් කරගන්න සීන් එකක් තියෙන්නේ.
    kohomath sada guti hambena eke mu balanne monahai karala match miss karaganna tamayi. 😂
     
    • Haha
    Reactions: jehantheexplorer

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඒවි ඉල්ලං කාපුවා. ටයිම් අවුට් අපේ කේස් එකක්. මෝඩයෝ එක්ක රන්ඩු නොවි කට වහන් ඉන්න ඕනි. ඕක නවතිනවා එපා උනාම. අපෙ උනුත් පුකඋඩ දාන් ගියානේ හැමිනෙන්න. දැන් ඉතින් සදාකාලිකව ඕවා බලන්න වෙනවා.

    දුක මේ ලොන්ත හුත්තන්⁣ට මොලයක් නැති නිසා, ඕසි වගේ එටවල් එක්ක වලි දාගත්ත අපිට, මේ වගේ tire එකකට බැහැලා උන් එක් වලි දාගන්න වෙන එකට.

    පුක පලන්න ඕනා විකට් එකක් බස්සලා
    ඔව් බං t20 series එකේ දාපු කින්ඩියනං අනවශ්‍ය එකක් මොකද සංගා මහේල වගේ players ලා ඉන්න කාලේ වගේනං බය නැතුව කින්ඩි දාන්ඩ තිබ්බා මේ යන්තං දිනලා පිස්සු කරනවා මුං 😁
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,787
    39,679
    113
    Homagama
    මැච් එකේ ෆුල් විඩියෝ එකම බලන්න විදිහක් තියනවානම් කියපංකෝ. මට බයියාට නෙළන හැටි හරියට බලන්න ආසයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,857
    165,622
    113
    එකමත් එක රටක
    මේකට සීන් එක රාශිඩ් ට දාපු මුගේ 2න්ඩ් බෝලෙට LBW එක දුන්නේ නෑ අම්පයර්. ඒක අම්පයර්ස් කෝල් වුනා. ඒකේ තරහා මූ පිට කරන්නේ. මූ ඔහොම ගිහින් WC එකෙත් මැච් මිස් කරගන්න සීන් එකක් තියෙන්නේ.
    ඒ LBW එක නිකන් බලද්දී එලියට කැපෙනව වගේ තමයි බන් පෙන්නේ.. එතන අම්පයර් ගේ අවුලක් නෑ . මම හිතුවේ වදින්නෙම නැතුව යයි කියලා.