Bangladesh Vs Sri Lanka 2024 Official Thread (3 T20, 3 ODI and 2 TESTs)

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,249
    1
    13,140
    113
    Gotham City
    ඇයි පඩි ගෙවන කොච්ලට මුන්ගේ මේ attitude හදන්නේ නැත්තේ.

    ( අපේ ඉස්කෝල වල හිටපු කෝච්ලා පන්තියේ ඉගන ගන්න වැඩ පවා හරියට කරනවද කියල හොයල බලනවා )

    මුන් ඔක්කොගෙම ඔලුව ඉදිමිලා ඉන්නේ

    ඒ පණ්ඩිතකම් දාගන්නකන් අවාරෙට මැච් එකක් දෙකක් දිනයි

    එච්චර තමයි :(

    බන්ගලියන්ටම හරියන ටීම් එක දැන් අපි
    කොච් ලා හදන ඇටිටියුඩ් ගැන කිව්වහම පොඩි ස්ටොරියක් මතක් උනා.

    මාත් ගියා ක්‍රිකට් ප්‍රැක්ටිස් ඉස්කොලෙ ටික කාලයක් .
    මොකද මගෙ පන්තියෙ ඒ වයසෙ හිටිය සෙට් එකෙ තුන්දෙනෙක්ම ක්‍රිකට් ගහන උන් ටීම් එකෙ.
    ඉතිං මටත් කතා කරා, මාත් ගියා.
    මට ප්‍රැක්ටිස් යද්දිමයි කිව්වෙ මගෙ මිත්‍රයා "මචං උඹ බන් බොලන් එහෙම කියන්න එපා කොච් කැමති නැහැ ඒකට ගුටි කන්න වෙයි ,ඒ වගෙම ඔය එක එක ස්ටයිල් එකට කරන බැන්ඩ්ස් අනං මනං එහෙම දාන්නත් එපා ශේප් එකෙ හිටහන් " කියලා.

    මට ඕක අමතක වෙලා මගෙ යාළුව එක්ක ප්‍රැක්ටිස් කරද්දි " ඕක ඔහොම දාපං කො බන් " කියල කියවුණ.
    සර් ට ඇහුණෙ නැතැ.
    පළවෙනි දවසෙ නිස පනිෂ්මට් දුන්නෙ නැහැ හැබැයි පොඩ්ඩක් සැරෙන් බැන්න බං බොලං ගන්න බැහැ කියලා .

    ඉතිං ඔතන ඉඳන් හදන්න ඔනි මචං .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,857
    165,622
    113
    එකමත් එක රටක
    Muuta kiwwata piliganne na ban. Time period dekak. Man kiyanna haduwe mehema 2.50 leaders team eke hadenne na un denna hariyata slc eken balagaththa nam. Ehenam Mendis/Asalanka captaincy gannakota un dannawa team eke discipline tiyan inna oni widiha.
    ඉතින් මම ඔය උඩ stats දැම්මේ.
    notout ටික එකක් ඔක්කොම inning වලින් දෙන්නගේ Avg දෙක කියපන් බලන්න කවුද වැඩි කියලා. 🥴
     
    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    Thiri matches 127i average 34i.
    Your so called future talent Kusal Mendis matches 130i average 32i.

    Kusal wadiyenma bat kale no 3 and no 4 wala. Arun denna team eke hama position ekema bat karanna yawwa. Un dennawa hariyata maintain kale na SLC eken.

    Kusal ta thama inning ekak build karanna ba. 50k gahala 100kata yanna ba.
    Uge, Hasaranga ge mokak da quality eka team ekak lead karanna.
    Kusal mendis ta kwdth no 3 batter wenn ba bn
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,998
    4,617
    113
    Sri Lanka
    ඉතින් මම ඔය උඩ stats දැම්මේ.
    notout ටික එකක් ඔක්කොම inning වලින් දෙන්නගේ Avg දෙක කියපන් බලන්න කවුද වැඩි කියලා. 🥴
    No 3 witharak stats dapan. Not out witharak ayin karanne ayi. Thiri avg 39i KM avg 34i.
    Dan kiyanna epa aru godaak innings gahala tiyenawa kiyala hode. Uuta dipu tharam chances wena katawath dunne na.

    Kusal mendis ta kwdth no 3 batter wenn ba bn
    Oka Dilann ta therenne na. Future eka ne ban. :D

    Consistently no 3 gahalath ochchara nam karanna puluwan ugen athi wadak na e batting position eke.
    ------ Post added on Mar 18, 2024 at 9:29 PM
     
    • Haha
    Reactions: Thoththa_Baba

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    කොච් ලා හදන ඇටිටියුඩ් ගැන කිව්වහම පොඩි ස්ටොරියක් මතක් උනා.

    මාත් ගියා ක්‍රිකට් ප්‍රැක්ටිස් ඉස්කොලෙ ටික කාලයක් .
    මොකද මගෙ පන්තියෙ ඒ වයසෙ හිටිය සෙට් එකෙ තුන්දෙනෙක්ම ක්‍රිකට් ගහන උන් ටීම් එකෙ.
    ඉතිං මටත් කතා කරා, මාත් ගියා.
    මට ප්‍රැක්ටිස් යද්දිමයි කිව්වෙ මගෙ මිත්‍රයා "මචං උඹ බන් බොලන් එහෙම කියන්න එපා කොච් කැමති නැහැ ඒකට ගුටි කන්න වෙයි ,ඒ වගෙම ඔය එක එක ස්ටයිල් එකට කරන බැන්ඩ්ස් අනං මනං එහෙම දාන්නත් එපා ශේප් එකෙ හිටහන් " කියලා.

    මට ඕක අමතක වෙලා මගෙ යාළුව එක්ක ප්‍රැක්ටිස් කරද්දි " ඕක ඔහොම දාපං කො බන් " කියල කියවුණ.
    සර් ට ඇහුණෙ නැතැ.
    පළවෙනි දවසෙ නිස පනිෂ්මට් දුන්නෙ නැහැ හැබැයි පොඩ්ඩක් සැරෙන් බැන්න බං බොලං ගන්න බැහැ කියලා .

    ඉතිං ඔතන ඉඳන් හදන්න ඔනි මචං .
    හරියටම හරි
    ඔක්කොම කොටන්න වෙලාවක් නා බන්

    අපේ සපෝට් කරන ඔක්කොම උන්ගේ අමුතුම විනයක් තිබුනේ යක්කු තමයි ලිමිට් එකකට

    දැන් ඉන්න කෝච් ලගේ හැටියක්ද නැත්නම් දැන් ඉන්න උන් හදන්න බැයිද කියල දන්නේ නෑ

    අම්ම තාත්තට වඩා කෝච්ට ගරු කෙරුව අපිත් එක්ක හිටපු කොල්ලෝ බයටම නෙවෙයි පාර පෙන්නන නිසා එකෙක්වත් අනාත උනේ නෑ එක එක පාරවල් වල ගියා ඔක්කොම
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඉතින් බන් තිරිමාන්න ගේ , mendis ගේ notout නොසලකා හැරලා බැලුවම මෙන්ඩිස් ගේ Avg වැඩි..

    ත්රිමාන්න balls 4419 කට ,runs 3194
    මෙන්ඩිස් balls 4456 කට ,runs 3859

    දැන් කවුද සාපේක්ෂ ව හොද කියපන් කෝ .

    notout ටිකෙන් අරුගේ avg 34ක් පෙන්නනේ.. මෙන්ඩිස් ඔච්චර 0 ගොඩක් දාලත් උගේ 33ක් තියනව.
    හැබැයි ඌ මදි අනිත් රටවල් වල උන් එක්ක බලද්දී.
    ලංකාවේ උන්ට සාපේක්ෂ ඌ ශේප්. තිරිමාන්න වගේ එකෙක්ට වඩා නම් තේරුමක් තියනව.

    තිරිමාන්න කොහෙද බන් better option එක වෙන්නේ. SR 72ක් තියාගෙන දැන් තියන ක්‍රිකට් එක ගහන්න බෑ .
    එහෙම ගහලත් මුගේ avg එක ඔය ගානට තියෙන්නේ notout වලින්. 6ක් ගහගන්න බෑ .
    ඌ හෙමින් හෙමින් අල්ල අල්ල ඉදල දාගත්ත ලකුණු ටික තමයි ඔය තියෙන්නේ ගොඩක්. ඔහොම ක්‍රිකට් ගහන උන්ගෙන් ඇති වැඩක් නෑ .
    ------ Post added on Mar 18, 2024 at 9:22 PM
    Patalaganna epa machan mama kiyanne na Thirimanne is a better player than Menda, mama ubath ekka agreed about Thirimanne. Mama kiyanne Menda as an one down batsmen is an utter failure. Raw talented yes but no temperament, experience eken learn karapu deyak penne na, adath out wenne eda widihata mai and kisima responsibility ekak na. After 100 matches average eka just 33 with just x3 hundereds hondatama madi ban, oka 90's wala nam shape but dan madi. And muge 50's x29k have eken penawa long inning ekak play karanna ba, inning ekak build karanna danne na. Dudes almost 30 years old ban, and next year wenakokta playing for 10 years. Youngster kenek ta experience eka hadaganna tiyena chance ekath nathi wenawa one down position eke. Usually one down gahanne team eke technically profecient ma and inning ekak build karanna puluwan player, mu e langin wath tiyanna ba :dull:

    And mokadda uge specific quality eka ODI team eka lead karanna? mona padanamak yatatheda mendis ta captaincy eka dunne? mata nam penne denna board ekata control senior ekek nathiwa dunna wage :nerd: batsman kenek widihata loku deyak karapu kenek newei after playing for 9 odd years, just raw talent eka witharai so far. So far mama nam lokuwata dakke na captaincy material ekak ugen WC eke indan, and captaincy ekath ekka thawath pressure wela wage penne even as a batsman. Eka eka type eke leaders la innawa but mata thaama Menda wa eka leadership category ekakatawath danna ba. Pora captain unata porata team eke godak un control na, i.e., ada dakka ne Hasaranga hasirichcha widiha.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,936
    113
    -In Darkness-
    Thiri matches 127i average 34i.
    Your so called future talent Kusal Mendis matches 130i average 32i.

    Kusal wadiyenma bat kale no 3 and no 4 wala. Arun denna team eke hama position ekema bat karanna yawwa. Un dennawa hariyata maintain kale na SLC eken.

    Kusal ta thama inning ekak build karanna ba. 50k gahala 100kata yanna ba.
    Uge, Hasaranga ge mokak da quality eka team ekak lead karanna.
    කුසලාගේ නම් ගොඩක්ම සීන් එක ඌ 100 ගහන්නේ පර්සනල් රෙකෝර්ඩ් වලට යන්න නෙමෙයි. හොඳට secure කරන් 100 ගහන්න තිබ්බත් ඌ සමහර වෙලාවට ටෝටල් එක ගැන හිතලා පොඩ්ඩක් රිස්ක් අරන් ගහනවා.

    උගේ වැරදි තියෙනවා, ඌට චාන්ස් දුන්නා වැඩිත් තමයි. එකම අවුල උගේ ටැලන්ට් එකෙන් අපේ එවුන් වැඩක් ගත්තේ නෑ ඌව ගයිඩ් කරලා ගානට.
     
    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,457
    661
    113
    planet earth
    Patalaganna epa machan mama kiyanne na Thirimanne is a better player than Menda, mama ubath ekka agreed about Thirimanne. Mama kiyanne Menda as an one down batsmen is an utter failure. Raw talented yes but no temperament, experience eken learn karapu deyak penne na, adath out wenne eda widihata mai and kisima responsibility ekak na. After 100 matches average eka just 33 with just x3 hundereds hondatama madi ban, oka 90's wala nam shape but dan madi. And muge 50's x29k have eken penawa long inning ekak play karanna ba, inning ekak build karanna danne na. Dudes almost 30 years old ban, and next year wenakokta playing for 10 years. Youngster kenek ta experience eka hadaganna tiyena chance ekath nathi wenawa one down position eke. Usually one down gahanne team eke technically profecient ma and inning ekak build karanna puluwan player, mu e langin wath tiyanna ba :dull:

    And mokadda uge specific quality eka ODI team eka lead karanna? mona padanamak yatatheda mendis ta captaincy eka dunne? mata nam penne denna board ekata control senior ekek nathiwa dunna wage :nerd: batsman kenek widihata loku deyak karapu kenek newei after playing for 9 odd years, just raw talent eka witharai so far. So far mama nam lokuwata dakke na captaincy material ekak ugen WC eke indan, and captaincy ekath ekka thawath pressure wela wage penne even as a batsman. Eka eka type eke leaders la innawa but mata thaama Menda wa eka leadership category ekakatawath danna ba. Pora captain unata porata team eke godak un control na, i.e., ada dakka ne Hasaranga hasirichcha widiha.
    Mendis is good for t20 but not consistent enough for long format including 50 and test. You are totally correct he gets starts and gets out, which is really bad for long format
     
    තිරිමාන්න ගේ උබ හිතනවනම් temperament එකක් තියනව කියලා උබ හිතනවා උගේ Test රෙකෝඩ් හොද වෙන්න ඕනේ.
    Test මැච් 44ක් ගහල උගේ Avg 26යි !!

    මෙන්ඩිස් ගේ ටෙස්ට් කොහොමත් අවුල්. හැබැයි තිරිමාන්න කිව්වම ලංකාවේ උන්ට මතක් වෙන්නේ අල්ලාගෙන inning එකක් build කරන්න පුලුවන් එකෙක් කියලනේ ??
    එහෙම එකාගේ ටෙස්ට් avg එක 26යි, SR 39යි. හෙමින් හෙමින් ගහල ටෙස්ට් වල වත් ඌට inning එකක් build කරන්න බෑ .

    මෙන්ඩිස් ගහපු කාලේ එක්ක උගේ performance මදි. හැබැයි ඔය තිරිමාන්න වගේ එකෙක්ට වඩා නම් ඌ හොදයි..
    තිර්මාන්න , චන්දිමාල්, ප්‍රියන්ජන් , KJP වගේ ඒ කාලේ සෙට් එක තමයි ලංකාවේ ක්‍රිකට් එක උඩට ගන්න බැරි වෙච්ච ගැප් එක හැදුවේ.

    ඉන්දියාවේ හිටියේ කෝලි, රෝහිත් , පුජාර , රයිනා , වගේ උන්.
    බලපං සෙට් දෙක ගහන ක්‍රිකට් වල වෙනස..

    SR 72ක් තියන් ODI ගහන්න බෑ . අඩුම ගානේ එහෙම ගහන එකාගේ ටෙස්ට් හොද වෙන්න ඕනේ ඌ හෙමින් ඉනිමක් ගහන එකෙක් නම්. උගේ එක 26යි .. තේරුමක් ම නැති එකෙක්.
     
    Hari dan thirimannawa atharapanko. ODI 130k gahala wadipurama no 3 bat karala Avg 32 tiyagena century 3k witharak gahana ekaa hodai da ethakota?

    Lokuma awula mata nam no 3 bat karana eka. uge fans lath uu wage ma thama. Waraddak kiwwoth anik ewunta baninne
     
    • Like
    Reactions: Thilinacba

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    තිරිමාන්න ගේ උබ හිතනවනම් temperament එකක් තියනව කියලා උබ හිතනවා උගේ Test රෙකෝඩ් හොද වෙන්න ඕනේ.
    Test මැච් 44ක් ගහල උගේ Avg 26යි !!

    මෙන්ඩිස් ගේ ටෙස්ට් කොහොමත් අවුල්. හැබැයි තිරිමාන්න කිව්වම ලංකාවේ උන්ට මතක් වෙන්නේ අල්ලාගෙන inning එකක් build කරන්න පුලුවන් එකෙක් කියලනේ ??
    එහෙම එකාගේ ටෙස්ට් avg එක 26යි, SR 39යි. හෙමින් හෙමින් ගහල ටෙස්ට් වල වත් ඌට inning එකක් build කරන්න බෑ .

    මෙන්ඩිස් ගහපු කාලේ එක්ක උගේ performance මදි. හැබැයි ඔය තිරිමාන්න වගේ එකෙක්ට වඩා නම් ඌ හොදයි..
    තිර්මාන්න , චන්දිමාල්, ප්‍රියන්ජන් , KJP වගේ ඒ කාලේ සෙට් එක තමයි ලංකාවේ ක්‍රිකට් එක උඩට ගන්න බැරි වෙච්ච ගැප් එක හැදුවේ.

    ඉන්දියාවේ හිටියේ කෝලි, රෝහිත් , පුජාර , රයිනා , වගේ උන්.
    බලපං සෙට් දෙක ගහන ක්‍රිකට් වල වෙනස..

    SR 72ක් තියන් ODI ගහන්න බෑ . අඩුම ගානේ එහෙම ගහන එකාගේ ටෙස්ට් හොද වෙන්න ඕනේ ඌ හෙමින් ඉනිමක් ගහන එකෙක් නම්. උගේ එක 26යි .. තේරුමක් ම නැති එකෙක්.
    wtf ban, poddak ayeth kiyawanna last part eka mage reply eke first sentence eke 🤦‍♂️ Thirimanna wa mekata adala karaganna epa, pora wadak na ODI fail.

    Mama purely Mendis gana witharai katha kare, and Mendis as an ODI player so far fail. Uba me patha hallak daala tiyenawa Thirimanna gana yanne koheda malle pol wage. Meke un ubata Mendage media unit eke ekek kyala kyanne oka nisa tamai, uba henama defensive wenawa mendawa critize karanakota :P:rolleyes:

    Mendis is good for t20 but not consistent enough for long format including 50 and test. You are totally correct he gets starts and gets out, which is really bad for long format
    Eka tamai ban, danata team eke senior ekekwath kisima consistency ekak na.
     
    • Like
    Reactions: Batfleck

    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,998
    4,617
    113
    Sri Lanka
    wtf ban, poddak ayeth kiyawanna last part eka mage reply eke first sentence eke 🤦‍♂️ Thirimanna wa mekata adala karaganna epa, pora wadak na ODI fail.

    Mama purely Mendis gana witharai katha kare, and Mendis as an ODI player so far fail. Uba me patha hallak daala tiyenawa Thirimanna gana yanne koheda malle pol wage. Meke un ubata Mendage media unit eke ekek kyala kyanne oka nisa tamai, uba henama defensive wenawa mendawa critize karanakota :P:rolleyes:

    Eka tamai ban, danata team eke senior ekekwath kisima consistency ekak na.
    Not only ODIs in Tests also he is fail.
     
    • Like
    Reactions: Thilinacba

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    ඇයි පඩි ගෙවන කොච්ලට මුන්ගේ මේ attitude හදන්නේ නැත්තේ.

    මුන් ඔක්කොගෙම ඔලුව ඉදිමිලා ඉන්නේ

    ඒ පණ්ඩිතකම් හදාගන්නකන් අවාරෙට මැච් එකක් දෙකක් දිනයි

    එච්චර තමයි :(

    බන්ගලියන්ටම හරියන ටීම් එක දැන් අපි
    ඕකට තිත්ත උනත් ඇත්ත පැහැදිලි කිරිම මේකයි මචන්. මනුස්සයෙක්ගෙ තමන් හැදුන වැඩුන පසුබිමෙන් පොඩි කාලෙ ඉදන් එන ගති සිරිත්, ඇටිටියුඩ් යම් වයසකට ආවට පස්සෙ කාටවත් කියල බලෙන් වෙනස් කරන්න බෑ. ඒව ඒ මනුස්සයගෙ ජීවිතේ ඇතුලට කිදා බැහැල තියෙන්නෙ. කොච්චර හොද තැනකට, රස්සාවකට, තනතුරකට ආවත් සමහර අය ඔය අවුල් ඇටිටියුඩ් ජීවිතේ දිගටම අරන් යනව. සමහර අය තමන්ගෙ ඒ දේවල් තවදුරටත් නොගැලපෙන බව අවබෝධ කරගෙන ඒ දේවල් හදාගන්න අයත් ඉන්නව. හැබැයි ඒ බොහොම ටිකයි.

    ක්‍රීඩාවකදී නම් ඔය වගේ අවුල් ඇටිටියුඩ් තියෙන කට්ටිය පාලනය කරගන්න පුලුවන් විදිහක් තියෙනව. ඒකට මුලිකවම කණ්ඩායමේ නායකය හොද ක්ලාස් එකක් මේන්ටේන් කරන මනුස්සයෙක් වෙන්න ඕන. ඕකට කණ්ඩායමේ උපනායකය හෝ තව සීනියර් ප්ලෙයස්ලත් එහෙම ක්ලාස් එකක් ඇතුව වැඩ කරන අය උනොත් ඒක ඇඩඩ් අඩ්වාන්ටේජ් එකක්. එහෙම උනාම අවුල් ඇටිටියුඩ් තියෙන කෙනෙක් අලුතෙන් කණ්ඩායමට ආවත් එයා අවබෝධ කරගන්නව තමන් අවුල් විදිහට හැසිරුනොත් තමන්ගෙ නායකයගෙන් හා අනිත් සීනියර් ප්ලෙයස්ලගෙන් තමන් කැපෙන බව. ඒ නිසාම ඒ කෙනත් කාලයක් යද්දි අර අයගෙ හොද හැසිරීම් වලට අනුගත වෙන්න බලනව.

    හොදම උදාහරණය 96 අර්ජුණ, අරවින්ද, මහනාම, හශාන් ඇතුලු කණ්ඩායම. ඔය කණ්ඩායමටත් අවුල් ඇටිටියුඩ් තියෙන පිරිස් විවිද පැති වලින් ආවත් එහෙම ආව අය තමන්ගෙ ක්‍රීඩා ජීවිතේ ඇතුලෙ පුලුවන් තරම් අර අවුල් ඇටිටියුඩ් යටපත් කරගෙන හෝ ඒව හදාගෙන තමන්ගෙ ගමන ගියා. අර්ජුන, අරවින්දල යද්දි ඒවගේම හොද ක්ලාස් එකක් මේන්ටේන් කල සන්ගා, මහේල වගේ අය සීනියර් ලෙවල් එකේ හිටිය නිසා ඒ කාලවල අරවගේ අයගෙන් ඒ අවුල් ඇටිටියුඩ් වැඩිය එලියට ආවෙ නෑ. ඒත් සන්ගා, මහේල වගේ අය එලියට යද්දි ඔය සීනියර් පොසිශන්ස් වල ආදර් ශයට ගන්න හිටියෙ කවුද ? එහෙම යම් හෝ ක්ලාස් එකක් තිබ්බ මිනිස්සුන්ට එක්කො වැඩිකල් කණ්ඩායමේ රැදෙන්න බැරිවුනා එහෙම නැත්නම් ඒ අයටත් අර ඊට පස්සෙ ආපු අවුල් ඇටිටුයුඩ් තියෙන නායකයො හෝ සීනියස්ල යටතෙ ක්‍රීඩා කරන්න වුනා. දැන් ලන්කාවෙ ක්‍රිකට් ක්ලාස් එක අතින් එන්න එන්න පිටිපස්සට යන්න හේතුවෙන තිත්ත ඇත්ත ඕකයි. අපේ ටීම් එකෙත් නායක පට්ටම්වල දැන් ඉන්න අයගෙ ක්ලාස් එක මත තමයි මුලු ටීම් එකේම ක්ලාස් එක රදා පවතින්නෙ සහ ලෝකයා ඉදිරියෙ මැනෙන්නෙ.

    ඒක තමයි "Money Can't buy you class or manners" කියල කවුදො කෙනෙක් කියල තියෙන්නෙ.
     
    Last edited:

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    ubala dilan ekka mendis gena katha karanne aeyi

    u uge manager dapu paid kuliyata liyana ekek kiyala ubala danne nedda

    mendis maseta laksha 05k denava lanka team eke selection ekata lol
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,857
    165,622
    113
    එකමත් එක රටක
    wtf ban, poddak ayeth kiyawanna last part eka mage reply eke first sentence eke 🤦‍♂️ Thirimanna wa mekata adala karaganna epa, pora wadak na ODI fail.

    Mama purely Mendis gana witharai katha kare, and Mendis as an ODI player so far fail. Uba me patha hallak daala tiyenawa Thirimanna gana yanne koheda malle pol wage. Meke un ubata Mendage media unit eke ekek kyala kyanne oka nisa tamai, uba henama defensive wenawa mendawa critize karanakota :P:rolleyes:
    මම කරල තියෙන්නේ තිර්මාන්න කියන එකාට වැඩිය මෙන්ඩිස් හොදයි කියලා කියපු එක...
    අරු තිර්මාන්නයෙක් ව ඇදල ගත්ත නේ.

    මෙන්ඩිස් ගැන කිව්වොත් උගේ performance මදි . ඔය පැතුම, චරියා ගේ සෙට් එකෙන් උන් එනකන් ටීම් එකේ හිටපු උන්ට සාපේක්ෂ ඌ හොද නිසා තමයි ඌට දිගටම චාන්ස් හම්බුනේ. ඔය අවුරුදු ටිකේ ලංකාවේ එච්චර කාලයක් ගහගෙන ආපු ක්‍රිකට් එක ඒ විදියට ගහගෙන යන්න බැරි උනේ ඔය තිර්මාන්න චන්දිමාල් ගේ generation එකේ උන්ගේ skill වල අවුලක් නිසා.
    නැත්නම් උන්ට ඇති තරම් සංග , මහේල, ඩිල්ෂාන් එක්ක එකට සෙල්ලම් කරන්න චාන්ස් හම්බුනා.
    උන්ට අරුන් තුන්දෙනා ගියාම ඒ ක්‍රිකට් එක ගොඩ දාගන්න බැරි උනා. උන් තමයි මැච් 50- 100 ගහල හිටියේ සංග /මහේල /ඩිල්ෂාන් යද්දී. උන් තමයි සීනියර් ල. උන් perform කරේ නැති උනාම තමයි සාපේක්ෂව perform හොද මෙන්ඩිස් ට චාන්ස් ආවේ.
    තිර්මාන්න , චන්දිමාල්, kjp , ප්‍රියන්ජන් ගහල මැච් එක දිගට දිනන නම් ඉතින් මෙන්ඩිස් ල ට චාන්ස් නෑ නේ.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඕකට තිත්ත උනත් ඇත්ත පැහැදිලි කිරිම මේකයි මචන්. මනුස්සයෙක්ගෙ තමන් හැදුන වැඩුන පසුබිමෙන් පොඩි කාලෙ ඉදන් එන ගති සිරිත්, ඇටිටියුඩ් යම් වයසකට ආවට පස්සෙ කාටවත් කියල බලෙන් වෙනස් කරන්න බෑ. ඒව ඒ මනුස්සයගෙ ජීවිතේ ඇතුලට කිදා බැහැල තියෙන්නෙ. කොච්චර හොද තැනකට, රස්සාවකට, තනතුරකට ආවත් සමහර අය ඔය අවුල් ඇටිටියුඩ් ජීවිතේ දිගටම අරන් යනව. සමහර අය තමන්ගෙ ඒ දේවල් තවදුරටත් නොගැලපෙන බව අවබෝධ කරගෙන ඒ දේවල් හදාගන්න අයත් ඉන්නව. හැබැයි ඒ බොහොම ටිකයි.

    ක්‍රීඩාවකදී නම් ඔය වගේ අවුල් ඇටිටියුඩ් තියෙන කට්ටිය පාලනය කරගන්න පුලුවන් විදිහක් තියෙනව. ඒකට මුලිකවම කණ්ඩායමේ නායකය හොද ක්ලාස් එකක් මේන්ටේන් කරන මනුස්සයෙක් වෙන්න ඕන. ඕකට කණ්ඩායමේ උපනායකය හෝ තව සීනියර් ප්ලෙයස්ලත් එහෙම ක්ලාස් එකක් ඇතුව වැඩ කරන අය උනොත් ඒක ඇඩඩ් අඩ්වාන්ටේජ් එකක්. එහෙම උනාම අවුල් ඇටිටියුඩ් තියෙන කෙනෙක් අලුතෙන් කණ්ඩායමට ආවත් එයා අවබෝධ කරගන්නව තමන් අවුල් විදිහට හැසිරුනොත් තමන්ගෙ නායකයගෙන් හා අනිත් සීනියර් ප්ලෙයස්ලගෙන් තමන් කැපෙන බව. ඒ නිසාම ඒ කෙනත් කාලයක් යද්දි අර අයගෙ හොද හැසිරීම් වලට අනුගත වෙන්න බලනව.

    හොදම උදාහරණය 96 අර්ජුණ, අරවින්ද, මහනාම, හශාන් ඇතුලු කණ්ඩායම. ඔය කණ්ඩායමටත් අවුල් ඇටිටියුඩ් තියෙන පිරිස් විවිද පැති වලින් ආවත් එහෙම ආව අය තමන්ගෙ ක්‍රීඩා ජීවිතේ ඇතුලෙ පුලුවන් තරම් අර අවුල් ඇටිටියුඩ් යටපත් කරගෙන හෝ ඒව හදාගෙන තමන්ගෙ ගමන ගියා. අර්ජුන, අරවින්දල යද්දි ඒවගේම හොද ක්ලාස් එකක් මේන්ටේන් කල සන්ගා, මහේල වගේ අය සීනියර් ලෙවල් එකේ හිටිය නිසා ඒ කාලවල ඒ වගේ අයගෙන් ඒ අවුල් ඇටිටියුඩ් වැඩිය එලියට ආවෙ නෑ. ඒත් සන්ගා, මහේල වගේ අය එලියට යද්දි ඔය සීනියර් පොසිශන්ස් වල ආදර් ශයට ගන්න හිටියෙ කවුද ? එහෙම යම් හෝ ක්ලාස් එකක් තිබ්බ මිනිස්සුන්ට එක්කො වැඩිකල් කණ්ඩායමේ රැදෙන්න බැරිවුනා එහෙම නැත්නම් ඒ අයටත් අර ඊට පස්සෙ ආපු අවුල් ඇටිටුයුඩ් තියෙන නායකයො හෝ සීනියස්ල යටතෙ ක්‍රීඩා කරන්න වුනා. දැන් ලන්කාවෙ ක්‍රිකට් ක්ලාස් එක අතින් එන්න එන්න පිටිපස්සට යන්න හේතුවෙන තිත්ත ඇත්ත ඕකයි. අපේ ටීම් එකෙත් නායක පට්ටම්වල දැන් ඉන්න අයගෙ ක්ලාස් එක මත තමයි මුලු ටීම් එකේම ක්ලාස් එක රදා පවතින්නෙ සහ ලෝකයා ඉදිරියෙ මැනෙන්නෙ.

    ඒක තමයි "Money Can't buy you class or manners" කියල කවුදො කෙනෙක් කියල තියෙන්නෙ.
    ඒ කතාවත් ඇත්ත

    මෙයාල සල්ලි වලට සෙල්ලම් කරන අය. ඒක එයාලගේ ඔලුවේ තියනවනේ අපි කතා කරේ ඉස්කෝල වල සෙල්ලම් කරපු ඒවානේ.
    ඉස්කෝල වල සෙල්ලම් කරනකොට මෙයාලත් ඒ විදිහට ඉන්න ඇති. සල්ලි අතට එනකොට තනියම හිතන්න ගත්තම තමයි හරි ක්ලාස් එක එලියට එන්නේ

    එත් ඒ විනය නැත්නම් ගමන කෙටියි.

    පැතුම /දිල්ෂාන් මදුසංක / සදිර වගේ අය නම් තවම ගානකට ඉන්නවා ඉස්සරහට sure නෑ..

    මුකුත් ඕනේ නෑ වනිදුව ලොකු කතා කියල උටම නෙලපු හැටි දැක්කනේ. එහෙම එකෙක් දෙන්නෙක් ඉන්න කොට අනිත් උනුත් ඒවගේ වෙනවා ඉතින්
     
    Last edited:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,685
    1
    10,981
    113
    ubala dilan ekka mendis gena katha karanne aeyi

    u uge manager dapu paid kuliyata liyana ekek kiyala ubala danne nedda

    mendis maseta laksha 05k denava lanka team eke selection ekata lol
    mulin dakke dilannta 5 lak denawa wage. math wandinawa ehenan mendista echchara denawa nan :P
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,857
    165,622
    113
    එකමත් එක රටක
    No 3 witharak stats dapan. Not out witharak ayin karanne ayi. Thiri avg 39i KM avg 34i.
    Dan kiyanna epa aru godaak innings gahala tiyenawa kiyala hode. Uuta dipu tharam chances wena katawath dunne na.
    ඔන්න උබට වැරදුන තැන, . ඔතන උබ බලපං ඌ No 3 ගහල තියන මැච් ටික අරගෙන.
    ඔය මැච් ගහල තියෙන්නේ Dilshan , තරංග Open එන කාලේ, සංග , මහේල ටීම් එකේ ඉන්න කාලේ.
    අරු ට කිසි pressure එකක් නෑ . ඌ ට No 3 කියලා inning එකක් build කරන්න නෙවෙයි තියෙන්නේ. ඌට අර පොරවල් inning එක build කරනකන් අල්ලන හෙමින් හෙමින් ලකුණු ගහගන්න තියෙන්නේ. 2016 ඩිල්ෂාන් අයින් වෙනකන් විතරයි උගේ No 3ලකුණු ගහල තියෙන්නේ.
    එතැන ඉදන් , 2019 වෙන්කින් ඌ ගහපු no 3 ෆේල්..

    මෙන්ඩිස් ටීම් එකට එද්දී ටීම් එකේ open ධනුෂ්ක , kjp වගේ උන්. .. ඌ ට උදේම විකට් එකක් ගිහින් බැට් කරන්න වෙන්ව.
    එහෙම වෙලත් ඌ උගේ පලවෙනි අවුරුද්දේ No 3 ඇවිත්, මැච් 23ට 50 - 10යි , 100 - 1යි ගහල Avg 38ක් තියන් ගහනව. SR 85යි .
    මෙන්ඩිස් ටීම් එකේ හිටපු කාලේ තිර්මාන්න ගේ No 3 ඇවිත් Avg 19යි. SR 72ම තමයි..

    දැන් උබ තිර්මාන්න , කුසල් ඉන්න ටීම් එකේ No 3ට ගස්සවන්නේ AVG එක 38 තියන් ගහපු අලුත් එකාවද, සීනියර් ල එක්කත් ගහල පස්සේ උන් ටික ගියාම avg 19ක් තියන් ගහපු තිරිමාන්නද ??

    ඌ ට අර සංග , මහේල, දිල්ෂාන් , තරංග නැති ටීම් එකේ බර අරගෙන no 3ට ඇවිත් inning එකක් build කරන්න බෑ බන්. එහෙම පුලුවන් එකෙක් නම් උගේ Test avg 26ක් තියෙයි ද ?? :rofl:
    ඌ no 3 ලකුණු ගහගත්තේ අර පට්ට බැටාල ලකුණු අම්බානෙක ගහන කාලේ එහා පැත්තේ හෙමින් කොට කොට ඉදල .

    එහෙම ගහන ලකුණුයි, සීනියර් උන් නැති ටීම් එකේ ඉක්මනට විකට් වැටුනම ඇවිත් ගහන ලකුණුයි අරන් බලපං උගේ ඇත්ත තත්වේ බලාගන්න.

    ඕකට තිත්ත උනත් ඇත්ත පැහැදිලි කිරිම මේකයි මචන්. මනුස්සයෙක්ගෙ තමන් හැදුන වැඩුන පසුබිමෙන් පොඩි කාලෙ ඉදන් එන ගති සිරිත්,
    ඔව් . ඕක තමයි හේතුව. ඕක කියන්න බෑ මුන් ඉස්කෝල, ප්‍රදේශ බේද ඇදල ගන්නවා.
    හැබැයි ඔය ඉස්සර ඉදන් ලංකාවේ ක්‍රිකට් අන්තිමට හොද තත්වේ තියන කාලේ වෙනකන් ලංකාවේ උන් decent players ලගේ ටීම් එකක් විදියට ලෝකේ NZ වගේ ටීම් එකක් එකක්ම හිටියේ හොද පවුල් වලින් ආපු උන් නිසා. උන්ට ලෝකේ අදත් තැනක් තියනව. ඕන තැනක ලංකාව represent කරන්න තේරෙනව. හොද ටීම් එකක් එක්ක උනත් හරි විදියට කොක්ක දාගන්න දන්නවා.
    අද උන්ගේ හදන්න බැරි පොඩි කාලේ හැදෙන්න ඕන අවුලක් තියනව. ඔය එලියට එන්නේ ඒවා.
    ------ Post added on Mar 18, 2024 at 10:34 PM