Owහෙළ සිංහල බොදු දරුවෝ බොන්නේ හරිස්චන්ද්ර නේද
මට නම් හරිස්චන්ද තරම් මොකුත් සෙට් වෙන්නෑ

මට නම් හරිස්චන්ද තරම් මොකුත් සෙට් වෙන්නෑ
වෙන මොකුත්ම බීල නෑ. බොන්නෙත් නෑ.සෙට් වෙන්නෙ නැති වෙන්න වෙන මොනවද උබල බිව්වෙ?
වෙන මොකුත්ම බීල නෑ. බොන්නෙත් නෑ.
හරිස්චන්ද විතරයි බොන්නේ.![]()
ඉස්ලන්ඩ් කෝපි කියන්නෙ මොනාද බන්. අදමයි ඇහුවෙ. හරිස්චන්ද එකෙන් ගහන එකක්ද?ISLAND COFFEE
![]()
eeke caffeine naa bn nikn bade amaaru haduna dawasatanam hodaiවෙන මොකුත්ම බීල නෑ. බොන්නෙත් නෑ.
හරිස්චන්ද විතරයි බොන්නේ. ඒක තරම් රස කොපි එකක් ලොවෙත් නෑ.![]()