NPP eke plan B?

Amew

Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    election nothibboth NPP eke plan B mokadda?
    Election නොතිබ්බොත් army, police, government services ඔක්කොම report කරන තැනක් නැති වෙනවා.
    Novermber 19 ඒ ඔක්කොම ස්වාධීන ආයතන වෙනවා.
    ඔහොම scenario එකක් එන්නේ නෑ. ප්‍රාදේශීය සභා විදියට හිතන්න එපා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,326
    72,508
    113
    මාලඹේ
    20230227-193707.jpg

    මොනවද ඉතින් සුපුරුදු පරිදි පාරට බැහැලා වතුර නානවා🤣
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,190
    113
    මොනා කරන්නද බන්. විධායක ජනාදිපති කෙනෙක් එක්ක මොළයක් තියෙන එකෙක් හැප්පෙන්න යන්නෙ නෑ. අනුරට මොලේ තියෙනවා, ඌ රනිල් මහත්තයට ඒකාධිපතියා කිය කිය රැලි තිය තිය යාවි.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,424
    6,579
    113
    Land of Lions
    මොනා කරන්නද බන්. විධායක ජනාදිපති කෙනෙක් එක්ක මොළයක් තියෙන එකෙක් හැප්පෙන්න යන්නෙ නෑ. අනුරට මොලේ තියෙනවා, ඌ රනිල් මහත්තයට ඒකාධිපතියා කිය කිය රැලි තිය තිය යාවි.
    විධායක ජනාදිපති 😂

    පිං ජනාදිපති 😅

    Ranil Wickremesinghe, who contested from Colombo district, only managed 30,875 votes (2.61%).

    sri lanka lol GIF by Viber
     
    • Haha
    Reactions: EVC and vibhashana

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,190
    113
    විධායක ජනාදිපති 😂

    පිං ජනාදිපති 😅

    Ranil Wickremesinghe, who contested from Colombo district, only managed 30,875 votes (2.61%).

    sri lanka lol GIF by Viber
    එහෙම එක්කෙනෙක් ගාවටනෙ නන්දසේනය සරණ පතාගෙනන ගියේ.
    දැන් පොන්නයො දාල හරියන්නෑ. බල්ලො දාපන්.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    ඔය ඉන්නවා වගේම දිගටම බයිලා කිය කිය ඉදියි
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    ඔයා හිතන විදියට මොකක්ද ඉතින් දැන් 3% තියාගෙන කරන්න ඕනේ :-)
    දේශපාලනේ කරන උන්ට උපදෙස් දෙන්න නම් මම දන්නේ නැහැ. මම කිවුවේ අතීත අත්දැකීම් වලට අනුව වෙන්න පුළුවන් දේ. පළාත් පාලන චන්දෙ අනිවාර්යෙන් තියන්න ඕනේ. නැත්නම් බලාගමු කියලා හෙන පොරටෝක් දුන්නනේ ලපයලා. අන්තිමේ පොනිලා චන්දෙ තිබ්බේ නෑ. කෝ මොනවද බලාගත්තේ? පම්කද? බැරිවෙලා වත් පොනිලා මේ චන්දෙත් තිබ්බේ නැත්නම් ඒත් ඔච්චර තමා. දැන් කැරි මයිනලා කෝප් එකට පල් හොරෙක් දැම්මා. කෝ ලපයලා මොනවද කරන්නේ. වෙන දේ බලාගෙන බයිලා ගගහා ඉන්නවා. ඕක තමයි උන්ගේ Plan B. බයිලා :ROFLMAO:
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833

    ow.NPP ekenuth ayith hodama eken kela wenawa gota awama wage. 😅
     
    • Like
    Reactions: Lovtus

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,628
    1
    35,111
    113
    Erozan's Mom's room

    කෝප් එකට මොකා දැම්මත් අපිට කරන්න පුළුවන් දෙයක් නෑ. අස් වෙනවා ඇරෙන්න. ඒක කරලා තියෙන්නේ.
     
    • Haha
    Reactions: Kavindu1221

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    කෝප් එකට මොකා දැම්මත් අපිට කරන්න පුළුවන් දෙයක් නෑ. අස් වෙනවා ඇරෙන්න. ඒක කරලා තියෙන්නේ.
    දැන් මූ අහනවා වගේ පොනිලා වෙට්ටුවක් දාලා චන්දෙ තිබ්බේ නැතත් උබලට කරන්න දෙයක් නෑ. මොකක්ද Plan B? බයිලා නේ? 🥴
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,628
    1
    35,111
    113
    Erozan's Mom's room
    දැන් මූ අහනවා වගේ පොනිලා වෙට්ටුවක් දාලා චන්දෙ තිබ්බේ නැතත් උබලට කරන්න දෙයක් නෑ. මොකක්ද Plan B? බයිලා නේ? 🥴

    ඒක තමයි මම ඇහුවේ. මොකක්ද ඔයා හිතන විදියට කරන්න හොඳ ?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    ow.NPP ekenuth ayith hodama eken kela wenawa gota awama wage. 😅
    මේ රටේ දේශපාලනේ කියන්නෙම සූදුවක්. අපිට ආදරේට දේශපාලනේට ආපු එකෙක්වත් ඔහේ නෑ. ජෙප්පෝ ආණ්ඩුවක් හැදුවත් යුනියන් කාරයන්ගේ පදේට නටනවා ඇරෙන්න වෙන කරන මගුලක් නෑ. විදුලිබල මණ්ඩලේ, වරාය, ගුවන්තොටුපොළ, රෝහල්, සිපෙට්කෝ එක, රේගුව.... ඕකුන් අපේ රීරි මාංසේත් උරාබීලා තමා නවතින්නේ
     
    Sen-lu

    Well-known member
  • දේශපාලනේ කරන උන්ට උපදෙස් දෙන්න නම් මම දන්නේ නැහැ. මම කිවුවේ අතීත අත්දැකීම් වලට අනුව වෙන්න පුළුවන් දේ. පළාත් පාලන චන්දෙ අනිවාර්යෙන් තියන්න ඕනේ. නැත්නම් බලාගමු කියලා හෙන පොරටෝක් දුන්නනේ ලපයලා. අන්තිමේ පොනිලා චන්දෙ තිබ්බේ නෑ. කෝ මොනවද බලාගත්තේ? පම්කද? බැරිවෙලා වත් පොනිලා මේ චන්දෙත් තිබ්බේ නැත්නම් ඒත් ඔච්චර තමා. දැන් කැරි මයිනලා කෝප් එකට පල් හොරෙක් දැම්මා. කෝ ලපයලා මොනවද කරන්නේ. වෙන දේ බලාගෙන බයිලා ගගහා ඉන්නවා. ඕක තමයි උන්ගේ Plan B. බයිලා :ROFLMAO:
    වෙලාවට උං විතරක් මොනාහරි කරන්න උංගෙ විතරක් ඡන්ද අයිතිය නැති වුනේ.