Election නොතිබ්බොත් army, police, government services ඔක්කොම report කරන තැනක් නැති වෙනවා.election nothibboth NPP eke plan B mokadda?
විධායක ජනාදිපතිමොනා කරන්නද බන්. විධායක ජනාදිපති කෙනෙක් එක්ක මොළයක් තියෙන එකෙක් හැප්පෙන්න යන්නෙ නෑ. අනුරට මොලේ තියෙනවා, ඌ රනිල් මහත්තයට ඒකාධිපතියා කිය කිය රැලි තිය තිය යාවි.
එහෙම එක්කෙනෙක් ගාවටනෙ නන්දසේනය සරණ පතාගෙනන ගියේ.විධායක ජනාදිපති
පිං ජනාදිපති
Ranil Wickremesinghe, who contested from Colombo district, only managed 30,875 votes (2.61%).
![]()
ඔය ඉන්නවා වගේම දිගටම බයිලා කිය කිය ඉදියි
දේශපාලනේ කරන උන්ට උපදෙස් දෙන්න නම් මම දන්නේ නැහැ. මම කිවුවේ අතීත අත්දැකීම් වලට අනුව වෙන්න පුළුවන් දේ. පළාත් පාලන චන්දෙ අනිවාර්යෙන් තියන්න ඕනේ. නැත්නම් බලාගමු කියලා හෙන පොරටෝක් දුන්නනේ ලපයලා. අන්තිමේ පොනිලා චන්දෙ තිබ්බේ නෑ. කෝ මොනවද බලාගත්තේ? පම්කද? බැරිවෙලා වත් පොනිලා මේ චන්දෙත් තිබ්බේ නැත්නම් ඒත් ඔච්චර තමා. දැන් කැරි මයිනලා කෝප් එකට පල් හොරෙක් දැම්මා. කෝ ලපයලා මොනවද කරන්නේ. වෙන දේ බලාගෙන බයිලා ගගහා ඉන්නවා. ඕක තමයි උන්ගේ Plan B. බයිලාඔයා හිතන විදියට මොකක්ද ඉතින් දැන් 3% තියාගෙන කරන්න ඕනේ![]()
ow.NPP ekenuth ayith hodama eken kela wenawa gota awama wage.දේශපාලනේ කරන උන්ට උපදෙස් දෙන්න නම් මම දන්නේ නැහැ. මම කිවුවේ අතීත අත්දැකීම් වලට අනුව වෙන්න පුළුවන් දේ. පළාත් පාලන චන්දෙ අනිවාර්යෙන් තියන්න ඕනේ. නැත්නම් බලාගමු කියලා හෙන පොරටෝක් දුන්නනේ ලපයලා. අන්තිමේ පොනිලා චන්දෙ තිබ්බේ නෑ. කෝ මොනවද බලාගත්තේ? පම්කද? බැරිවෙලා වත් පොනිලා මේ චන්දෙත් තිබ්බේ නැත්නම් ඒත් ඔච්චර තමා. දැන් කැරි මයිනලා කෝප් එකට පල් හොරෙක් දැම්මා. කෝ ලපයලා මොනවද කරන්නේ. වෙන දේ බලාගෙන බයිලා ගගහා ඉන්නවා. ඕක තමයි උන්ගේ Plan B. බයිලා![]()
දේශපාලනේ කරන උන්ට උපදෙස් දෙන්න නම් මම දන්නේ නැහැ. මම කිවුවේ අතීත අත්දැකීම් වලට අනුව වෙන්න පුළුවන් දේ. පළාත් පාලන චන්දෙ අනිවාර්යෙන් තියන්න ඕනේ. නැත්නම් බලාගමු කියලා හෙන පොරටෝක් දුන්නනේ ලපයලා. අන්තිමේ පොනිලා චන්දෙ තිබ්බේ නෑ. කෝ මොනවද බලාගත්තේ? පම්කද? බැරිවෙලා වත් පොනිලා මේ චන්දෙත් තිබ්බේ නැත්නම් ඒත් ඔච්චර තමා. දැන් කැරි මයිනලා කෝප් එකට පල් හොරෙක් දැම්මා. කෝ ලපයලා මොනවද කරන්නේ. වෙන දේ බලාගෙන බයිලා ගගහා ඉන්නවා. ඕක තමයි උන්ගේ Plan B. බයිලා![]()
දැන් මූ අහනවා වගේ පොනිලා වෙට්ටුවක් දාලා චන්දෙ තිබ්බේ නැතත් උබලට කරන්න දෙයක් නෑ. මොකක්ද Plan B? බයිලා නේ?කෝප් එකට මොකා දැම්මත් අපිට කරන්න පුළුවන් දෙයක් නෑ. අස් වෙනවා ඇරෙන්න. ඒක කරලා තියෙන්නේ.
ඡනාධිපතිරණය කල්දාන්න නම් ඒත් ජනමතවිචාරණයක් එපැයි.election nothibboth NPP eke plan B mokadda?
දැන් මූ අහනවා වගේ පොනිලා වෙට්ටුවක් දාලා චන්දෙ තිබ්බේ නැතත් උබලට කරන්න දෙයක් නෑ. මොකක්ද Plan B? බයිලා නේ?![]()
මේ රටේ දේශපාලනේ කියන්නෙම සූදුවක්. අපිට ආදරේට දේශපාලනේට ආපු එකෙක්වත් ඔහේ නෑ. ජෙප්පෝ ආණ්ඩුවක් හැදුවත් යුනියන් කාරයන්ගේ පදේට නටනවා ඇරෙන්න වෙන කරන මගුලක් නෑ. විදුලිබල මණ්ඩලේ, වරාය, ගුවන්තොටුපොළ, රෝහල්, සිපෙට්කෝ එක, රේගුව.... ඕකුන් අපේ රීරි මාංසේත් උරාබීලා තමා නවතින්නේow.NPP ekenuth ayith hodama eken kela wenawa gota awama wage.![]()
පාරට බැහැලා පොලිසිය ගානේ Free බොඩී වෝෂ් එකක් දාගෙන ගෙදර යයිparata bahinawa keewe lal kantha
වෙලාවට උං විතරක් මොනාහරි කරන්න උංගෙ විතරක් ඡන්ද අයිතිය නැති වුනේ.දේශපාලනේ කරන උන්ට උපදෙස් දෙන්න නම් මම දන්නේ නැහැ. මම කිවුවේ අතීත අත්දැකීම් වලට අනුව වෙන්න පුළුවන් දේ. පළාත් පාලන චන්දෙ අනිවාර්යෙන් තියන්න ඕනේ. නැත්නම් බලාගමු කියලා හෙන පොරටෝක් දුන්නනේ ලපයලා. අන්තිමේ පොනිලා චන්දෙ තිබ්බේ නෑ. කෝ මොනවද බලාගත්තේ? පම්කද? බැරිවෙලා වත් පොනිලා මේ චන්දෙත් තිබ්බේ නැත්නම් ඒත් ඔච්චර තමා. දැන් කැරි මයිනලා කෝප් එකට පල් හොරෙක් දැම්මා. කෝ ලපයලා මොනවද කරන්නේ. වෙන දේ බලාගෙන බයිලා ගගහා ඉන්නවා. ඕක තමයි උන්ගේ Plan B. බයිලා![]()