පොරට නැති වෙන්න දෙයක් නෑ. අවසාන කාලෙ කොහොමහරි ජනාදිපති උනා. ඒ ඇති, මහින්දලට වගේ ආරක්ශා කරන්න පවුලක් නෑ. රනිල්ගෙන් අනුරට මේ වෙලාවෙ වෙන්න පුලුවන් ලොකුම උදව්ව තමයි පාර්ලිමෙන්තු චන්දෙ නැතුව කෙලින්ම ජනාදිපතිවරනේ තියන එක. මේ වෙලාවෙ සිටුවේශන් එකේ හැටියට අනුර දෙවෙනි මනාපෙන් හරි අනිව දිනනවා.කොහොමත් ඌ ඉන්නෙත් නෝන්ඩි වෙලානේ![]()
