NPP eke plan B?

di_shan

Well-known member
  • Apr 22, 2021
    743
    1,515
    93
    කොහොමත් ඌ ඉන්නෙත් නෝන්ඩි වෙලානේ :ROFLMAO:
    පොරට නැති වෙන්න දෙයක් නෑ. අවසාන කාලෙ කොහොමහරි ජනාදිපති උනා. ඒ ඇති, මහින්දලට වගේ ආරක්ශා කරන්න පවුලක් නෑ. රනිල්ගෙන් අනුරට මේ වෙලාවෙ වෙන්න පුලුවන් ලොකුම උදව්ව තමයි පාර්ලිමෙන්තු චන්දෙ නැතුව කෙලින්ම ජනාදිපතිවරනේ තියන එක. මේ වෙලාවෙ සිටුවේශන් එකේ හැටියට අනුර දෙවෙනි මනාපෙන් හරි අනිව දිනනවා.
     
    • Like
    Reactions: tha123 and Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    පොරට නැති වෙන්න දෙයක් නෑ. අවසාන කාලෙ කොහොමහරි ජනාදිපති උනා. ඒ ඇති, මහින්දලට වගේ ආරක්ශා කරන්න පවුලක් නෑ. රනිල්ගෙන් අනුරට මේ වෙලාවෙ වෙන්න පුලුවන් ලොකුම උදව්ව තමයි පාර්ලිමෙන්තු චන්දෙ නැතුව කෙලින්ම ජනාදිපතිවරනේ තියන එක. මේ වෙලාවෙ සිටුවේශන් එකේ හැටියට අනුර දෙවෙනි මනාපෙන් හරි අනිව දිනනවා.
    තිබ්බොත් තියන්නේ ජනාධිපතිවරණය තමයි. මහ මැතිවරණයක් මුලින් තියන්නේ නෑ ලොවෙත්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,190
    113
    ඉලෙක්ශන් තිබ්බෙ නැත්තන් රනිලා නෝන්ඩි වෙනවා සුපිරිම එකෙන්. ලිබරල් චින්තකයෙක් විදියට රඟන රැඟිල්ල එතනම ඉවරයි, තානාපතිලා සෙට් පිටින් ස්ටෙටස් දායි රනිලව එකාදිපතියෙක් ගානට දාලා, ඒකෙන් මේකෙන් අරගලයක් ආවොත් දෙකෙන් එකක් වෙයි. මාලිමාවට අනිවා ලීඩ් එක ගන්න වෙයි එහෙම දෙයකදි.
    මයිනගෙ බෞද්ධකම වගේ තමා රනිල් මහත්තයගෙ ලිබරල් චින්තනේ. දෙන්නම ඒක ඉස්සරහට දාන් ඉන්නෙ උබලව රවට්ටන්න.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,424
    6,579
    113
    Land of Lions
    එහෙම එක්කෙනෙක් ගාවටනෙ නන්දසේනය සරණ පතාගෙනන ගියේ.
    දැන් පොන්නයො දාල හරියන්නෑ. බල්ලො දාපන්.

    anshu-768x520.jpg

    දැන් හරිද?
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    ඡන්ද නොතිබ්බොත් NPP plan එක නෙවෙයි අපේ plan එක තමයි හිතන්න ඕන... ඡන්දේ තමන්ගේ අයිතියක් කියලා හිතනකම් මේ මගුල හැමදාම මෙහෙම තමයි...

    එහෙම හිතන දවසට හාල් කිලෝ පහට ඡන්දේ දෙන ඒක නවතියි...
     
    • Like
    Reactions: tha123

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,762
    21,018
    113
    ලපයා වෙඩි තියාගෙන මැරෙනවා එච්චරයි ✊

    රනිල් එක්ක හැප්පෙන්න ලේසි නැහැ පුතේ
    ROYAL COLLEGE ගිහිල්ලා වරෙන් :love2:

    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,974
    31,763
    113
    ඡන්ද නොතිබ්බොත් NPP plan එක නෙවෙයි අපේ plan එක තමයි හිතන්න ඕන... ඡන්දේ තමන්ගේ අයිතියක් කියලා හිතනකම් මේ මගුල හැමදාම මෙහෙම තමයි...

    එහෙම හිතන දවසට හාල් කිලෝ පහට ඡන්දේ දෙන ඒක නවතියි...
    NOTA option eka nahane
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,983
    113
    2,50 ගත්ත මෝඩ තුප්පහි මුඩුක්කු @SLK_sri වගේ උන් ඉන්න මඩ බලකාය විසුරුවන එක.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,190
    113
    රනිල් මහත්තයා: උබලට දිනන්න මම මැතිවරණ තියන්නෙ නෑ.
    ජෙප්පො: හා මචන්