අහලා තියෙනවා කීපසැරයක්, අපි ඉන්න පැත්තේ ඝන කැලයක් තියෙනවා. නැති සතෙක් නෑ literally
2018 ආච්චි (තාත්තගේ අම්ම) නැතිවුණ දවසෙයි, මේ ගිය දෙසැම්බර් වල ලොකු සාධු අපවත් වුණ දවසෙයි; තව මල ගෙවල් කීපයකයි
ඔය එක එක පිලි ගැනීම් තියෙනවනේ ගම් වල
හරියටම මතකයි December වල Dishonored play කර කර ඉන්නකොට ඇහුණා මහ අමුතු මූසල සද්දයක්, මං game එකත් mute කරලා අහන් හිටියා
ඒත් එක්කම call එකක් ආවා ලොකු සාධු අපවත් වුණා කියලා hospital එකේ
ඕවත් එක්ක ඉතින් බලද්දි අර කතා විශ්වාස නොකරත් බෑ