bank salaries

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,086
    71,538
    113
    සිරාවට? එච්චර දෙනවද? යකූ දන්නව නම් AL වලින් HNB යනව. මට බෑන්ක ඇසිස්ටන්ට් යන්න චාන්ස් එකකුත් ආව ඒ කාලෙ.

    Manager wenna easy ne ban. Kari gemak yanawa. kapilla tiyenawa. perform karanna ona. Oya kiyana level ekata enna lesi ne. Hama ekaama padiya witarai balanne. ekektawath terenne ne etanata enna monada karanna ona kiyala
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,249
    17,715
    113
    Manager wenna easy ne ban. Kari gemak yanawa. kapilla tiyenawa. perform karanna ona. Oya kiyana level ekata enna lesi ne. Hama ekaama padiya witarai balanne. ekektawath terenne ne etanata enna monada karanna ona kiyala
    ඔවු ඒකෙ ඇත්තක් තියනව තමයි නේද.. සෑහෙන stress එකකුත් තියනවනෙ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,086
    71,538
    113
    mamath me tika kiyanna hadala nikan hitiya.
    ඔවු ඒකෙ ඇත්තක් තියනව තමයි නේද.. සෑහෙන stress එකකුත් තියනවනෙ.
    Life ekak ne ba, danna dial ekak innawa combank ekey. topma ekek. but gedara enakota 7 8 witara wenawa. gedara aawath call. Customerla balance karanna ona. dial eka niwadu ganne ne lesiyen. Customer naththan itin uth ne wage tama. IT job wage tama itin. Igena ganna ona, exam karanna ona, degree karanna ona (MBA wage). lat godai.

    Company minisunta nikan padi gewanne ne ban.
     
    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    Ape malli kenek BOC trainee giye 2018. Den 180,000+ gannawa.

    Me para JVP ekata chande denawalu salary 1 TAX kapana nisa.

    Giya awurudde hena adu poliyata laksha 75 loan ekakuth gaththa. (Loan ekath man hithanne BOC ekema dala thienne 5 years 32% poliyata)
     
    Last edited:

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,834
    13,781
    113
    126
    Hogwarts
    Salary 200-300k ( dote branch managers lata mechhara ne) ita amatrawa fuel+ bonus+ entertainment allowances hambeno. . loans at a lower rate , insurance wage dewalut labeno
     
    • Like
    Reactions: Tricle_Buwa

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    Life ekak ne ba, danna dial ekak innawa combank ekey. topma ekek. but gedara enakota 7 8 witara wenawa. gedara aawath call. Customerla balance karanna ona. dial eka niwadu ganne ne lesiyen. Customer naththan itin uth ne wage tama. IT job wage tama itin. Igena ganna ona, exam karanna ona, degree karanna ona (MBA wage). lat godai.

    Company minisunta nikan padi gewanne ne ban.
    බැංකු රස්සාව ලේසි නෑ. අපිට 3ට බැංකුව වහනවා වගේ පෙනුනට මුං රෑ 10ටත් වැඩ. තව මැනේජර් ලෙවල් එකේදි ජීවිතේම බැංකුව වගේ තමයි. බැංකුවට සල්ලි එන ලොකු කස්ටමර්ලා එහෙම මේන්ටේන් කරන්න ඕනෙ. එකෙක් කිව්වා ඌට මොකක්ද එලාර්මින්ග් සිස්ටම් එකකුත් ගෙදරට දීලාලු තියෙන්නෙ. බැංකුවෙ රෑට මොකක් හරි ප්‍රශ්නයක් වෙලා එලාර්ම් උනොත් බලන්න යන්නත් ඕනෙලු.
     
    freethinker

    Well-known member
  • Sep 16, 2016
    238
    439
    63
    ඒ ලෙවල් ඉවර වෙලා බෑන්ක් ඇසිස්ටන්ට් කෙනෙක් විදියට ගිහින් දැන් කොම්බෑන්ක් අවුරුදු 22ක් ලු. බිසී සිටි බ්‍රාන්ච් එහෙක ඉන්න. ඔය අනන් මනං එක්සැම් එහෙමත් කරලා ඉන්නේ බැංකුවේ වැඩ කරන ගමන් හෙමිට උඩට ගිහින් . 8ක් හම්බෙනවා කිව්වා. මේ කියන විදියට ඇත්ත වෙන්න ඇති. හැබැයි මැරීගෙන වැඩ කරන පාටක් නෑ බන්. ඔය 4-5වෙද්දී සීට් එකෙත් නෑ. එත් පර්ට්නර්ශිප් බිස්නස් එකක වැඩ ඇදඇද ඉන්නවා ඇහුවොත් සල්ලි නෑ.
     
    • Haha
    Reactions: EnIgma001

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,157
    1
    6,217
    113
    Sri Lanka
    Bank Manager kenekta ecchara adu ganakda bun hambenne? Patta kattak kala 5k withara hambena ekekta eken 1lak wage Tax kapunama uta patta paduine.
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    leading branch ekak nam 1mil kittu wenna athi serama bonus ekka or wadi wennath puluwan
    gov walath 3-5+ normal branch wala manager ta
    traniee 1.5 yanawa
    Dawasak Pick me yana kollek katawata set una. balu balmata wedagath penumak tibba. So man tikak katha kara. U kiwwa rata yanda inne. Sampath Bank eke work kara 6 months as intern. EEtapasse aye Trainee widihata work karanna Rs.20,000 pay karanam kiwwa kiyala. U eka dala aewilla Pick Me ride ynawa.