සෑට බලන්ට පිලුමක්

Naughtykolla48

Well-known member
  • Nov 13, 2017
    12,655
    11,407
    113
    හඳට කිට්ටුව
    GGrFkFwWUAEnXhh.jpg_large.jpg


    Tumbbad.jpg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    බෝම ස්තූතියි දොස්තර මහත්තය..

    Attam බැලුව.. Murder Mubarak හොදයි වගේ අදට

    ඕක ඊයෙ බලන්න පටන් ගත්තා අපි. පස්සෙ නිදිමත උනා මට.
    හෙට ඉතුරු ටික බලනවා හොඳ නං.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,820
    18,639
    113
    ශොට් එකකුත් දාන්න ඕන. නැත්තන් වැඩක් නෑ.
    ආයෙ මක්කයි පොඩි ශොටක් දානව

    ඕක ඊයෙ බලන්න පටන් ගත්තා අපි. පස්සෙ නිදිමත උනා මට.
    හෙට ඉතුරු ටික බලනවා හොඳ නං.
    Murder Mubarak

    කම්මැලිද මේක
    ------ Post added on Mar 22, 2024 at 6:07 PM

    Thanks bro මේකත් බලන්න ඕනෙ ඒනම්
    Stay (2005). සෑහෙන underrated ෆිල්ම් එකක්. :yes:

    MV5BMjdkNzk1MTUtZGVlYS00MzgyLWFkZjYtMWI4ODg3MzEyNmY4XkEyXkFqcGdeQXVyNDk3NzU2MTQ@._V1_.jpg
    ------ Post added on Mar 22, 2024 at 6:07 PM
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    මලයාලම් ටැමල් ත්‍රිලර් ඒව ඉහෙ කෙස් ගානට බලනව. හැබැයි අහද්දි කියන්න නම් මතක නෑ. මට විතර ද බං ඒ ලෙඩේ තියෙන්නෙ 😅
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,820
    18,639
    113
    මලයාලම් ටැමල් ත්‍රිලර් ඒව ඉහෙ කෙස් ගානට බලනව. හැබැයි අහද්දි කියන්න නම් මතක නෑ. මට විතර ද බං ඒ ලෙඩේ තියෙන්නෙ 😅
    මටත් තියනව ටිකක්..
     
    • Wow
    Reactions: Mr.dark